රන්ජන් රාමනායකගේ අබීත කතාව

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,999
    1,054
    113
    මගේම ලෝකෙක
    ඇත්ත කතා කරන්ට පිට කොන්දක් තියෙන මිනිහෙක් ඉන්නවා කියල දැක්කම කියාගන්න බැරි තරම් සන්තෝෂයි.. මේ තරම් දරුණු ඒකාධිපති පාලනයක් ඉදිරියේ නිර්භයව ඇත්ත වෙනුවෙන් පෙනී ඉන්න කොයි තරම් ආත්ම ශක්තියක් තිබිය යුතුද.. රන්ජන් රාමණායක මන්ත්‍රීතුමනි ඔබ හැබවින්ම ජනතා නියෝජිතයෙක්...
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    දඩබ්බරයා;15416621 said:
    ඇත්ත කතා කරන්ට පිට කොන්දක් තියෙන මිනිහෙක් ඉන්නවා කියල දැක්කම කියාගන්න බැරි තරම් සන්තෝෂයි.. මේ තරම් දරුණු ඒකාධිපති පාලනයක් ඉදිරියේ නිර්භයව ඇත්ත වෙනුවෙන් පෙනී ඉන්න කොයි තරම් ආත්ම ශක්තියක් තිබිය යුතුද.. රන්ජන් රාමණායක මන්ත්‍රීතුමනි ඔබ හැබවින්ම ජනතා නියෝජිතයෙක්...

    aniwa
     
    • Like
    Reactions: ManOfSteel

    Gaara

    Junior member
  • May 31, 2013
    237
    9
    18
    Desert
    menna u tube video eka. siarawatama santhosai konda pana thiyena eka minihek hari inna eka gana...
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කොන්ද කෙලින් තියන් කතා කරන්න පුළුවන් එකෙක් හරි විපක්ෂේ ඉන්නවා දැක්කම ගොඩක් සතුටුයි මචන්.
    මුගේ චිත්‍රපටි නම් charter තමයි. ඒත් මෙහෙම කොන්ද පන ඇතුව කතා කරන එක ගැන ගොඩක් සතුටුයි අර රන්න පොනිල් වත් මේවා ගැන කතා කරන්නේ නැතිකොට.

    ආණ්ඩුවේ මහින්දගේ වැසිකිලි හෝදන එවුන්ට රිදෙන හැටි දැක්කම නම් සන්තෝසේ බැරුවා...
    අපේ හිතේ කැකෑරෙන හැගීම් වලින් ගොඩක් ඒවා රන්ජන් කිව්වා එළිපිටම.

    Hats off to you..!

    (දැන් මේකේ ඉන්න මහින්දට රෙදි නැතුව කඩේ යන එවුන් ටිකත් දුවගෙන එයි උඹට බැනල minus rep දෙන්න. ඔන්න බලපන්කො)
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ඇත්ත කතා කරන්ට පිට කොන්දක් තියෙන මිනිහෙක් ඉන්නවා කියල දැක්කම කියාගන්න බැරි තරම් සන්තෝෂයි.. මේ තරම් දරුණු ඒකාධිපති පාලනයක් ඉදිරියේ නිර්භයව ඇත්ත වෙනුවෙන් පෙනී ඉන්න කොයි තරම් ආත්ම ශක්තියක් තිබිය යුතුද.. රන්ජන් රාමණායක මන්ත්‍රීතුමනි ඔබ හැබවින්ම ජනතා නියෝජිතයෙක්...
     
    NiRaSha♫

    Member
    Jan 4, 2012
    30
    5
    0
    972217_388829884549866_522631671_n.jpg
     
    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    දඩබ්බරයා;15416621 said:
    ඇත්ත කතා කරන්ට පිට කොන්දක් තියෙන මිනිහෙක් ඉන්නවා කියල දැක්කම කියාගන්න බැරි තරම් සන්තෝෂයි.. මේ තරම් දරුණු ඒකාධිපති පාලනයක් ඉදිරියේ නිර්භයව ඇත්ත වෙනුවෙන් පෙනී ඉන්න කොයි තරම් ආත්ම ශක්තියක් තිබිය යුතුද.. රන්ජන් රාමණායක මන්ත්‍රීතුමනි ඔබ හැබවින්ම ජනතා නියෝජිතයෙක්...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    දඩබ්බරයා;15416621 said:
    ඇත්ත කතා කරන්ට පිට කොන්දක් තියෙන මිනිහෙක් ඉන්නවා කියල දැක්කම කියාගන්න බැරි තරම් සන්තෝෂයි.. මේ තරම් දරුණු ඒකාධිපති පාලනයක් ඉදිරියේ නිර්භයව ඇත්ත වෙනුවෙන් පෙනී ඉන්න කොයි තරම් ආත්ම ශක්තියක් තිබිය යුතුද.. රන්ජන් රාමණායක මන්ත්‍රීතුමනි ඔබ හැබවින්ම ජනතා නියෝජිතයෙක්...

    :yes::yes::yes::yes: