රන්ජන් රාමනායක් බුද්ධි අoශයේ සාමාජිකයෙක්

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    රන්ජන් රාමනායක් බුද්ධි අoශයේ සාමාජිකයෙක්

    12715473_1558445974471632_960900671947497943_n.jpg

    රටට, ජාතින් අතර සහජීවනයට ආදරේ සොරුන් අල්ලා දඩුවම් කිරීමට කැමති එක්සත් ජාතික පාක්ශික සින්හ පුතුන්ට රන්ජන් රාමනායක් බුද්ධි අoශයේ සාමාජිකයෙක් වීමට මහගු අවස්ථාවක්.

    ඔබත් පහත් ලිපිනයට ඔබගේ ජායාරූපයක් සමග දැන්ම අයදුම් කරන්න.

    රන්ජන් රාමනයක බුද්ධි අoශය
    නො : 4
    මන්ත්‍රී නිල නිවස
    මාදිවෙල
    කෝට්ටේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,538
    32,288
    113
    කළු බළල්ලු වගේ සීන් එකක්ද? නිල නොලත් බලකා :rofl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    මුගේ වෙලාවකට ඔවර් ඇක්ටින්.. ඒක චාටර්. පොයින්ට් එකට උනත් බොරු ඇක්ටින් දාපුවහම විහිලුවක් වෙනවා. ගොඩක් මුගේ සාකච්චා බලපන්කො, නිකන් කොමඩි ෆිල්ම් වගේ.. අදහස හරි හැබැයි කතාව විහිලුවක්..
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මුගේ වෙලාවකට ඔවර් ඇක්ටින්.. ඒක චාටර්. පොයින්ට් එකට උනත් බොරු ඇක්ටින් දාපුවහම විහිලුවක් වෙනවා. ගොඩක් මුගේ සාකච්චා බලපන්කො, නිකන් කොමඩි ෆිල්ම් වගේ.. අදහස හරි හැබැයි කතාව විහිලුවක්..

    :yes::yes::yes::yes::yes: