BREAKING NEWS:
ස්වර්ණවාහිනී අධිපති සුබාස්කරන්ගෙන් නවතම දේශපාලන පක්ෂයක්..
නායකත්වය රංජන් රාමනායකට..
ස්වර්ණවාහිනී සහ මොණරා මාධ්‍ය ජාල අධිපති, ලයිකා සමූහ ව්‍යාපාරයේ අධිපති, කෝටිපති ව්‍යාපාරික අල්ලිරාජා සුබාස්කරන් විසින් නවතම දේශපාලන පක්ෂයක් එළිදැක්වීමට සූදානම් වන බව වාර්තා වේ.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ, එම පක්ෂයේ නායකත්වය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනප්‍රිය සිනමා නළු රංජන් රාමනායක වෙත හිමි ව ඇති බව ය.
එමෙන්ම, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන් ද එම පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමට සූදානම් වන බව ද අප වෙත වාර්තා වේ.
මේ මොනවද බං මේ වෙන්නේ...

Last edited: