රන්ජන් රාමනායක අලුත්ම පක්ෂයකින් දියවන්නා සටනට

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,314
    47,186
    113
    BREAKING NEWS:🚨

    ස්වර්ණවාහිනී අධිපති සුබාස්කරන්ගෙන් නවතම දේශපාලන පක්ෂයක්..

    නායකත්වය රංජන් රාමනායකට..


    ස්වර්ණවාහිනී සහ මොණරා මාධ්‍ය ජාල අධිපති, ලයිකා සමූහ ව්‍යාපාරයේ අධිපති, කෝටිපති ව්‍යාපාරික අල්ලිරාජා සුබාස්කරන් විසින් නවතම දේශපාලන පක්ෂයක් එළිදැක්වීමට සූදානම් වන බව වාර්තා වේ.
    දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ, එම පක්ෂයේ නායකත්වය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනප්‍රිය සිනමා නළු රංජන් රාමනායක වෙත හිමි ව ඇති බව ය.

    එමෙන්ම, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන් ද එම පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමට සූදානම් වන බව ද අප වෙත වාර්තා වේ.





    මේ මොනවද බං මේ වෙන්නේ...:oo:
     
    Last edited:

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,540
    113
    Lankawe
    gelapena symbol eka labila
    Happy Dance GIF by Big Brother 2024
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,772
    17,001
    113
    රන්ජා කොහොමද එන්නේ ප්‍රජා අයිතිය නැතුව
    Ekane. U pakshe nayakaya wela wena un tikak parliament ekata yawanna hadanawada danne na. Ranil wage Ranja tath political party ekaka supreme leader kenek wenna asa hithilada
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,784
    28,162
    113
    රන්ජා කොහොමද එන්නේ ප්‍රජා අයිතිය නැතුව 2
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මූ ජනාධිපති වුනොත් නම් රාජපක්ෂ පවුලටම අබ සරණයි...අනික ඵහෙම ජනාධිපතිවරණයට ඉල්ලුවොත් උතුර නැගෙනහිර චන්ද ඔක්කොම රන්ජට බොරු නම් බලපං..🤣



    උතුරු පළාත සමඟ සමීප සම්බන්ධතා ඇති ලයිකා (LYCA) ජංගම දුරකථන ජාලයේ හිමිකරු අල්ලිරාජා සුබාස්කරන් ඉදිරි මහමැතිවරණයට පෙර උතුරේ සහ නැගෙනහිර කැබලි වී ඇති දෙමළ දේශපාලන පක්ෂ එකතු කර දැවැන්ත දෙමළ දේශපාලන සන්ධානයක් පිහිටුවීමට උත්සාහ කරමින් දේශපාලනයට අවතීර්ණ වීමට සූදානම් වන බව වාර්තා වෙනවා.

    දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් පසුගිය සෙනසුරාදා අල්ලිරාජා සුබාස්කරන් හමුවූ බව ද වැඩි දුරටත් වාර්තා වෙනවා.
     

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    684
    832
    93
    May be rich business people can smell something in coming years and they are doing something to grab the opportunity in their ways.

     
    • Like
    Reactions: Chamithacc

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,790
    1
    51,681
    113
    ප*යාගල
    sorry.com
    රන්ජට එන්න බැ. ජනාධිපති සමාව ලැබුනොත් විතරයි මන් හිතන්නෙ එන්න පුලුවන් ඌට ප්‍රජා අයිතිය නැනෙ
     
    • Like
    Reactions: silent one

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    රන්ජට එන්න බැ. ජනාධිපති සමාව ලැබුනොත් විතරයි මන් හිතන්නෙ එන්න පුලුවන් ඌට ප්‍රජා අයිතිය නැනෙ
    බොහෝ දුරට පූරණ සමාව දෙයි. චන්ද හිමි ලේඛනයේ මේයාගෙ නම තියෙනවා ඒ හින්දා ගැටලුවක් නෑ. හැබැයි මාලිමාවට ගන්නේ නෑ.. මෙයාට යමක් තේරුම් ගන්න බෑ ඔහේ කියවනවා... නඩු තීන්දු කියක් මූ කැවද තින්දු දිනේට කලින් ගෙස් කරලා මාද්‍ය ශෝ තියලා... සරත් ෆොන්සෙකාට වෙච්ච ඉරනම තමා ඉතින්