රන්ජන් ලක්ෂ 40ක් දෙනවා කියන්නේ ?

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    යකෝ බැඳුම්කරේ සීන් එක කිව්ව මුන් කැරිම ඇවිස්සිල්ලක් ඇවිස්සෙනෙ. 🤣🤣🤣

    ඒකනේ බයියො ගෝඨ ට බැරි වුනානේ අර්ජුන් මහේන්ද්‍රන්ව තාම අල්ලන්න.අඩු ගානෙ ලංකාවෙ ඉන්න රනිලව අල්ලල හිරේ දාන්න..පාස්කු ඩ්‍රාම ඵක වගේම තමා ඒකත්..😂😂😂
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    බැඳුම් කරේ සල්ලි මුන් මේ විසි කරන්නේ . මාසෙට 20 000 ක් පඩි අරගෙන ලක්ෂ 40 ක් දෙන්නේ අච්චු ගහලා වෙන්න ඕනේ :angry: :angry: :angry: :angry:
    රවියා ගහපු 12 න් එකොලහක් සිරිසේනටයි, jvp එකටයි පින්සිද්ද වෙන්න 11 නවත්තගෙන තියෙන්නේ. නාකි මයිනා ගහපු 500 සිය ගානද 600 ගානද තමා ආගිය අතක් නැත්තේ. කියා උනත් හොරා හොරා ම ටතමා ඒත් මේවගේ comment දාන එවුන්ගේ මොලේ තරම තමා 🤣🤣🤣🤣🤣🤣.
     
    • Like
    Reactions: SLK_sri

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    ඉතින් නාකි මයිනට කියපිය බඳුම්කරේ හොරා කාපු රනිල්ව ඇතුලට දාන්න කියල. තෝ වගේ ගස් බල්ලෙක්. තො කොච්චර ලෙව කැවත්, මයින රනිල්ට ආදරෙයි බන්.
    නොදකින් හිගන්නන ට ස්ත්‍රී දුෂකයන්ට හොරුන්ට කඩේ යන උබල වගේ වහල්ලු අප්පිරියයි යකො
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පාදුක්කෙ අපි දන්න ගෑණු කෙනෙක්ට උදව්වක් ගන්න අපි ඔය නම්බර් එකට කතා කලා
    ළමයි දෙන්නෙක් ඉන්න අසරණ ගෑණු කෙනෙක් ඔෆිස් එකක ක්ලීනින් වැඩ කරන්නෙ
    ගෙදර බාගෙට හදලා වහලට ටකරන් දාල තියෙන්නෙ පට්ටම දුප්පත් අපිත් පුළුවන් විදියට උදව් කරනවා

    ඔය රන්ජගෙ සීන් එක දැකල අපි කතා කලා උදව් අවශ්‍ය කෙනාගේ විස්තර සේරම ලියාගත්තා අපි ඊට පස්සෙ උදව් අවශ්‍ය කෙනාට කතා කලා මෙහෙම දෙයක් අපි සෙට් කළා කියන්න අද උදේ රන්ජගෙ කෙනෙක් ඒ කෙනාට කතා කරල Video කෝල් එකකුත් අරගෙන තියෙනවා ලක්ෂයක් හරි දෙකක් හරි දෙන්න හෙට ඒ ගෙදරටම ගිහිල්ල දෙන්න තමයි කතා කරගෙන තියෙන්නෙ.

    ලයින් එකට ගන්න අමාරුයි පට්ටම බිසී මචං බොරු සීන් එකක් නෙවෙයි කියල තේරෙනවා මචං

    රන්ජන් ගෙ දේශපාලන සීන් එක පැත්තකින් තියල මේ වැඩ නම් හොදයි
    එයාට මේ සල්ලි ආපු ඩොකියුමන්ට් එහෙමත් පෙන්නල තිබ්බ කෝල් එකේදී
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    ela dial ekak ,what ever he says , better than other gang of cows including @2osama
    රන්ජන් : මම අවූරුදු 18 ක ගණිකාවක් පියුමිට එක්කර ගෙන එන්න කිව්වේ හොරු අල්ලන්න 🙄

    මාරි මෝඩ ටොයියෙක්: සාදු සාදු අන්න රන්ජන් හොරු අල්ලනවා . අපිට ඕනේ ඒ වගේ කෙලින් වැඩ කරන එක්කෙනෙක්🤩🤩🤣
     
    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    බැඳුම් කරේ සල්ලි මුන් මේ විසි කරන්නේ . මාසෙට 20 000 ක් පඩි අරගෙන ලක්ෂ 40 ක් දෙන්නේ අච්චු ගහලා වෙන්න ඕනේ :angry: :angry: :angry: :angry:

    (පසු සටහන )
    රාජපක්ෂ හොරා රාජපක්ෂ හොරා රාජපක්ෂ හොරා රාජපක්ෂ හොරා 🤣🤣

    Hammo ban. Umba oya daapu uththare uda balagena kela gahagannawa wage ekak 🤣🤣🤣

    Dethun parak kiyawapankoo therei....
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,535
    167,020
    113
    එකමත් එක රටක
    නොදකින් හිගන්නන ට ස්ත්‍රී දුෂකයන්ට හොරුන්ට කඩේ යන උබල වගේ වහල්ලු අප්පිරියයි යකො
    ඌ ස්ත්‍රී දුෂණ කරල තියනවා නම් ස' ට කියලා හිරේ දාපං කෝ බන්. :eek:
    මහබැංකුව කඩලා නෑ බන්. :lol: එහෙනම් මෙලහකට ස' උන්ව හිරේ දාල
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    නොදකින් හිගන්නන ට ස්ත්‍රී දුෂකයන්ට හොරුන්ට කඩේ යන උබල වගේ වහල්ලු අප්පිරියයි යකො

    Typical sinhalaya
     
    • Like
    Reactions: chammme

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    රාජපක්ෂ හොරා රාජපක්ෂ හොරා රාජපක්ෂ හොරා රාජපක්ෂ හොරා 🤣🤣
    ඇත්ත.යුද්දෙනුත් හොරාකාලා, සුනාමියෙනුත් හොරාකාලා, පාරවල්වලිනුත් හොරාකාලා දැන් කොරෝනා වලිනුත් හොරාකනවා. ඕකා තමා ආසියාවේ ලොකුම හොරා. :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,908
    1
    58,199
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බැඳුම් කරේ සල්ලි මුන් මේ විසි කරන්නේ . මාසෙට 20 000 ක් පඩි අරගෙන ලක්ෂ 40 ක් දෙන්නේ අච්චු ගහලා වෙන්න ඕනේ :angry: :angry: :angry: :angry:

    (පසු සටහන )
    රාජපක්ෂ හොරා රාජපක්ෂ හොරා රාජපක්ෂ හොරා රාජපක්ෂ හොරා 🤣🤣
    මුන්ට මාසෙට 20000ද හම්බවෙන්නෙ? අලුතෙන් බැඳෙන ආමිකාරයෙක්ටත් 75000ක් ගෙවනවනෙ
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඉතින් නාකි මයිනට කියපිය බඳුම්කරේ හොරා කාපු රනිල්ව ඇතුලට දාන්න කියල. තෝ වගේ ගස් බල්ලෙක්. තො කොච්චර ලෙව කැවත්, මයින රනිල්ට ආදරෙයි බන්.
    ඊළඟ අවුරුදු ටික මුන්ට ඕක විතරයි කියන්න වෙන්නේ.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala
    බැඳුම් කරේ සල්ලි මුන් මේ විසි කරන්නේ . මාසෙට 20 000 ක් පඩි අරගෙන ලක්ෂ 40 ක් දෙන්නේ අච්චු ගහලා වෙන්න ඕනේ :angry: :angry: :angry: :angry:

    (පසු සටහන )
    රාජපක්ෂ හොරා රාජපක්ෂ හොරා රාජපක්ෂ හොරා රාජපක්ෂ හොරා 🤣🤣

    (ඉදිරි සටහන )
    රාජපක්ෂ හොරා රාජපක්ෂ හොරා රාජපක්ෂ හොරා රාජපක්ෂ හොරා

    (මැද සටහන )
    රාජපක්ෂ හොරා රාජපක්ෂ හොරා රාජපක්ෂ හොරා රාජපක්ෂ හොරා

    (පසු සටහන )
    රාජපක්ෂ හොරා රාජපක්ෂ හොරා රාජපක්ෂ හොරා රාජපක්ෂ හොරා