අවුරුදු ගානකට කලින් රන්ජන් රාම්නායක, රනිල්ගෙන් අවසර ඉල්ලුව නේද කාට හරි වෙඩිතියන්න. ඒ කියන්නෙ වෙඩි තියල මැරුනම බේරගන්නව නේද අහන එකනෙ. හඩ පටයක් තිබ්බ නේද?
දැන් ඒ වගේ මනසක් තියෙන කෙනෙක් ද එතකොට අනුරගෙ පක්ශෙන් ඉල්ලල දිනන්න හදන්නෙ?
ප්‍රසිද්දිය තිබ්බ පලියට සහ මවාපාන චරිත වලට චන්ද දෙනව නම් දෙපාරක් හිතල බලන්න මොන පක්ශෙන් උනත්. නලු නිලියො, නිවේදකයො, ඇමතිලාගෙ සෙක්‍රට්‍රි ගෑනුන්ගෙ හස්බන්ඩ්ල ලේසියෙන්ම චන්දෙ දින්න ප්‍රසිද්දිය නිසා.

Last edited: