රන්ජන් වෙඩිතියන්න අවසර ඉල්ලුවේය

tarson

Well-known member
  • Feb 25, 2009
    8,755
    5,986
    113
    අවුරුදු ගානකට කලින් රන්ජන් රාම්නායක, රනිල්ගෙන් අවසර ඉල්ලුව නේද කාට හරි වෙඩිතියන්න. ඒ කියන්නෙ වෙඩි තියල මැරුනම බේරගන්නව නේද අහන එකනෙ. හඩ පටයක් තිබ්බ නේද?

    දැන් ඒ වගේ මනසක් තියෙන කෙනෙක් ද එතකොට අනුරගෙ පක්ශෙන් ඉල්ලල දිනන්න හදන්නෙ?

    ප්‍රසිද්දිය තිබ්බ පලියට සහ මවාපාන චරිත වලට චන්ද දෙනව නම් දෙපාරක් හිතල බලන්න මොන පක්ශෙන් උනත්. නලු නිලියො, නිවේදකයො, ඇමතිලාගෙ සෙක්‍රට්‍රි ගෑනුන්ගෙ හස්බන්ඩ්ල ලේසියෙන්ම චන්දෙ දින්න ප්‍රසිද්දිය නිසා.
     
    Last edited:
    • Like
    • Haha
    Reactions: 2osama and tharakaf

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,965
    13,052
    113
    අවුරුදු ගානකට කලින් රන්ජන්, රනිල්ගෙන් අවසර ඉල්ලුව කාට හරි වෙඩිතියන්න. ඒ කියන්නෙ වෙඩි තියල මැරුනම බේරගන්නව නේද අහන එකනෙ. හඩ පටයක් තිබ්බ නේද?

    දැන් ඒ වගේ මනසක් තියෙන කෙනෙක් ද එතකොට අනුරගෙ පක්ශෙන් ඉල්ලල දිනන්න හදන්නෙ?
    ඒ අහින්සකයට බඩුවක් ගහලා පුක් පාරක් ඇරගෙන ඉන්න දියන් බං, වයසයි නෙ දැන්
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,755
    5,986
    113
    ඒ අහින්සකයට බඩුවක් ගහලා පුක් පාරක් ඇරගෙන ඉන්න දියන් බං, වයසයි නෙ දැන්

    ඇගයි ප|කයි රගපාන්න දන්න එකයි විතරක් තියෙන නූගත් ගොන් බේසිකයො පාර්ලිමේන්තු යවන එක දැන්වත් නවත්තමු.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,965
    13,052
    113
    උගේ ප්‍රජා අයිතිය නම් දුන්නට කමක් නෑ, ඡන්දෙ දෙන්න හොඳ නෑ. බඩුවක් ගහල ඉන්නැතුව
     
    • Like
    Reactions: Bitter Truth

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,804
    113
    මාලඹේ
    ලංකාවේ මෙච්චර ප්‍රශ්න තියෙන කොට මෙන්න NPP එකේ දැවෙන ප්‍රශ්නය