රන්ජන් සහ කිරල ඇබ

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    රංජන්ව හිරේ දාන එක සාධාරන නෑ .මෙතන ලොකුව වරද කාරයො මේ දේශපාලන ක්‍රමය.උන් තමයි අදිකරනය කෑවේ.ඊලඟට ජජ්ස්ලා.උන් දැන ගන්න ඕන මුන් එක්ක කෝල් නොකර ඉන්න.මුන් මෝඩයො.රංජා කරේ මෝඩ වැඩක්.ඒක නිසා දේශපාලනය කරන එක තහනම් කරන්න ඕන.හිරේ දාන එක වැරදි වැඩක්.