රන්ජන් හිරේ යයිද?😒😒😒
charitha2011 Well-known member Jan 25, 2011 16,446 1 32,138 113 - උඩරට - Oct 22, 2020 #2 නීතීයේ දෙවගන රූම් ඇදපු එකෙක් තමා රංජන් කියන්නේ.. එහෙම තියෙද්දි හිරේ දාවිද Reactions: windows_ubuntu, wtsamantha, AnuradhaRa and 4 others
Kodiya97 Well-known member Feb 22, 2018 10,607 22,754 113 අම්බකිස්ස Oct 22, 2020 #3 sb ට වුන එක වෙයි..හිරේ යනවා ගෝඨා සමාව දෙනවාඅ.ගෝඨට සපෝර්ට් එක දෙනවා
Sen-lu Well-known member Mar 13, 2019 13,718 34,215 113 In the Dark Tranquillity at the Midway Through ∞ Oct 22, 2020 #5 ඇත්තනෙ කියල තියෙන්නෙ. සාක්ෂි විදිහට පෙන්නන්න උගෙ ගාව ඔය හඬ පටිත් තියෙන්නෙ. Reactions: The Kingslayer and NRTG
BuLaTha Well-known member Jul 23, 2019 3,454 1 8,587 113 සොරබොරවැව Oct 22, 2020 #7 ලොල්.. මූව ඇතුලට දැම්මොත් මූ සෙට් එකගෙම කෝල් රෙකෝඩින්ග් එලියට දානවා.. ඒ නිසා මූවත් නිදොස් කොට නිදහස්.. මූ ගාව තුරුම්පු තියෙන නිසා මුට මොනවත් කරන්නේ නෑ...
ලොල්.. මූව ඇතුලට දැම්මොත් මූ සෙට් එකගෙම කෝල් රෙකෝඩින්ග් එලියට දානවා.. ඒ නිසා මූවත් නිදොස් කොට නිදහස්.. මූ ගාව තුරුම්පු තියෙන නිසා මුට මොනවත් කරන්නේ නෑ...
kinkon Well-known member Aug 5, 2007 115,915 2 115,971 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 22, 2020 #9 Reactions: XpressM and The Kingslayer