රජයේ ඇමතිවරු 'නිහඬ කාලයේදී' මැතිවරණ නීති කඩති
Update - 10.00 AM
ඊයේ(13) රාත්‍රි 12න් පසු මැතිවරණ ප්‍රචාරණ කටයුතු තහනම් කර ඇති වාතාවරණයකදී වත්මන් ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සහ අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ඔවුන්ගේ ෆේස්බුක් ගිණුම් හරහා එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රවර්ධනය වන ආකාරයෙන් ෆේස්බුක් පෝස්ට් දමා තිබිණි.
රංජන් රාමනායක මහතා අද (14) අලුයම (පෙ.ව 12.02) ඔහුගේ පක්ෂය සහ අපේක්ෂකයා ප්‍රවර්ධනය වන ආකාරයට ඡායාරූපක්ද අජිත් පී පෙරේරා මහතා අද උදෑසන (පෙ.ව 8.00ට පමණ) එම පක්ෂයේ අපේක්ෂකයා ප්‍රවර්ධනය වන ආකාරයට වීඩියෝ පටයක්ද පළ කර තිබිණි.
read more - https://medialk.com/Home/ReadPost/1420?Language=Sinhala