රන්ජන්_තනිවේ

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අධිකරණ බිමේ රන්ජන් තනිවේ. එජාප මන්ත්‍රීන් කිසිවෙකු අධිකරණයට නොඑයි


    එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද දිනයේ රක්ෂිත බන්ධනාගාර ගත කරන අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ කිසිදු මන්ත්‍රීවරයෙකු එහි පැමිණ සිටියේ නැත.

    මේ වන විට මන්ත්‍රීවරයාගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ තිබේ.

    කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් රාශියක් මෑතක් වන තුරම ඔහු හා එක්ව කටයුතු කළ අතර ඒ කිසිවකු ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන අවස්ථාවේ ගංගොඩවිල මහේස්ත්‍රාත් හමුවට පැමිණ සිටියේ නැත.



    NETH
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    අධිකරණ බිමේ රන්ජන් තනිවේ. එජාප මන්ත්‍රීන් කිසිවෙකු අධිකරණයට නොඑයි




    මේ වන විට මන්ත්‍රීවරයාගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ තිබේ.


    NETH


    පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා ඇත.
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    බබාල සෙට් එකටම පුකේ ඇරියෙ නැත්නම් උන්ටික හරි එන්න තිබ්බා....
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,036
    3,868
    113
    හෙනයා;25090596 said:
    pohottu paksha samajikathwaya kawda wage labeida muta ? :confused:
    aparade umbata yanna thibba. cream ekak ehema aran. mokada hiredi ona weyi godak welawata.:rofl:
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    කලින් වතාවෙ හිරේ ඉන්නකොට බලන්න ජානකී බබා හරි ගිහින් තිබ්බා මේ වතාවෙ කවුරු ඉස්සරවෙයිද..?
    කොහෙද බන් යන්නෙ ජේලර්ල එහෙම බලයි රන්ජන්ගෙ පුක් කාරියො ටික මුන්තමයි කියලා..
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,036
    3,868
    113
    10QpbCq.jpg
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63


    මයිල් බාල, කොටට ඇඳලා එන්නම් කියලත් කියනව ඕයි...
    දෙන දෙයියෝ මයිල් බාලම දෙනවා කියන්නෙ ඕවට තමයි..
    කසාද බැඳපු එකා ගිය ආත්මෙ සත්තු මරපු එකෙක්ද කොහෙද.. මෙච්චර විඳවන්නෙ...
    පො. පෙ. එවුන් හූවක් දෙකක් කිව්වම තමයි නහුතෙට නගින්නෙ.. අරූ පුකේ ඇරලත් ගානක් නෑ.... මයිල් බාලම එන්නම්ලු...:rofl::rofl::rofl:

     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඇත්තටම උනේ රන්ජන් , ඌව අත් අඩංගුවට ගන්නවා කියලා දැනුම් දෙන්න යාලුවන්ට කෝල් කලත් යාළුවො එකෙක්වත් පොන් එක answer කලේ නැති එක :yes::yes::yes:
     

    Similar threads