කෝල්ස් රෙකෝඩ් කරා නම් සන්ජන් ඒව ආරක්ෂිත තැනක තියාගන්ඩ එපාය,වැදගත්ම ටික විතරක්(ගෑණුන්ගෙ හුටපට,තමන්ට අවාසි ඒව නැතුව)ලීක් හෝ පොරම ප්‍රසිද්දියෙ රටට දුන්න නම් සන්ජන් සිංහලුන්ගෙ වීරයෙක් අද..පොර හදාගත්ත පරිප්පුව පොරම කනව අපිට ඉතින් කොරන්ට දෙයක් නෑ..