රන්ජන්_වන්_ෂොට්

sudu asanka

Banned
Jul 5, 2016
155
25
0
රන්ජන්_වන්_ෂොට්

ranjan-ramanayake.png


වැල්ලවත්ත සැවොයි සිනමා ශාලාව ඉදිරිපිට එකම ගාලගෝට්‌ටියකි. වේලාව දහවල් 12.30 පසුවී තිබිණි. පිරිසක්‌ තරුණයකු සිය ග්‍රහණයට ගෙන සිටිති.

“කෝ ගත්ත පර්ස්‌ එක දීපං” පිරිස තරුණයාට තර්ජනය කරන්නට වූහ. මේ ගාලගෝට්‌ටිය අතරතුර නියෝඅජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා ද සැවෝයි සිනමා ශාලාව අසලට ආවේය.

ඒ රන්ජන් රාමනායක ප්‍රධාන චරිතය රඟපාන “මායා” චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක කටයුත්තක්‌ සඳහාය. සිනමා ශාලාව අසළ ගාලගෝට්‌ටිය පිළිබඳව රන්ජන් ඇමැතිවරයා සිය අවධානය යොමු කළේය.

“ඇමැතිතුමා මූ මේ අහිංසකයගෙ පර්ස්‌ එකට ගහලා. මේ මනුස්‌සය ලෙඩෙක්‌. අමාරුවෙන් ජීවත්වෙන කෙනෙක්‌. රැස්‌ව සිටි පිරිස ඇමැතිවරයාට කියන්නට වූහ.

“අනේ සර් මං පර්ස්‌ එක ගත්තෙ නෑනෙ. අන්න අර මිනිහා තමයි ඒක ගත්තෙ මම ආවෙ මිනිහගෙ සපෝර්ට්‌ එකට.

ග්‍රහණයේ සිටි තරුණයා ඈතින් සිටින පුද්ගලයකු රන්ජන් ඇමැතිවරයාට පෙන්නුවේය. ඒ සමඟම එම තරුණයා සැවොයි සිනමා ශාලාව අසලින් මුහුද දෙසට වූ මාර්ගය ඔස්‌සේ දිව යන්නට වුණේය.

රන්ජන් රාමනායක මහතා වහාම ක්‍රියාත්මක වුණේය. ජීප් රථයට නැඟුනු ඇමැතිවරයා දිව යන ගැටකපන්නා පසුපස පන්නන්නට පටන් ගත්තේය. මෙය සැබැවින්ම චිත්‍රපටයක දිග හැරෙන දර්ශනයක්‌ මෙන් විය.

දෙනෝදාහක්‌ දෙනා දෑස්‌ දල්වා ගෙන මේ ජවනිකාව දෙස බලා සිටින්නට වූහ. ගැට කපන්නා මුහුද දෙසට වූ මාර්ගය ඔස්‌සේ දිවගොස්‌ අතුරු මාර්ගයකට පැන ගත්තේය.

අතුරු මාර්ගය ඔස්‌සේ ජීප් රථය ධාවනය කළ නොහැක. ඇමැති රන්ජන් ජීප් රථය මාර්ගය අසළ නවතා අතුරු මාර්ගය ඔස්‌සේ ගැට කපන්නා ලුහුබඳින්නට වුණේය. ඇමැතිවරයාගේ ආරක්‍ෂකයෝ ඒ පසුපස දිව යන්නට වූහ.

ගැට කපන්නාට රන්ජන් ඇමැතිවරයාගෙන් ගැලවීමක්‌ නැත. සෑහෙන දුරක්‌ දිව ගිය රන්ජන් ඇමැතිවරයා දැඩි වෙහෙසක්‌ දරා ගැට කපන්නා සිය ග්‍රහණයට ගත්තේය. ආරක්‍ෂක නිලධාරීහු ද ඇමැතිවරයාගේ සහායට එක්‌ව සිටියහ.

ගැට කපන්නා රන්ජන් ඇමැතිවරයා සමඟ සටනට ආවේය.

“මම කාගේවත් සල්ලි ගත්තේ නැහැ. ඔහෙලට පිස්‌සුද? සල්ලි ගත්තේ හෝල් එක ළඟ හිටපු මිනිහා. ගැටකපන්නා ගජබින්න ඇදබාමින් බේරී යන්නට උත්සාහ කළේය. එහෙත් රන්ජන් ඇමැතිගෙන් ඔහුට ගැලවීමක්‌ නැත. ආරක්‍ෂක නිලධාරිහු අඩි පොළොවේ ගසා ගැට කපන්නාට තර්ජනය කළහ. අවසානයේදී ගැට කපන්නා සත්‍ය හෙළි කළේය.

අනේ සර් මම පර්ස්‌ එක ගත්තා. මම අවුරුදු තුනක්‌ තිස්‌සේ කුඩු ගහනවා. දවසකට රුපියල් තුන්දාහක්‌ ඕනෙ කුඩු බොන්න. ඒ මනුස්‌සයගෙන් මම රුපියල් 6500 ක්‌ ගත්තා. මෙන්න ඒ සල්ලි මට ගහන්න එපා….

ගැට කපන්නා වරද පිළිගත්තේය. හොරා ගත් මුදල් රන්ජන් ඇමැතිවරයා අත තබන ලදී. ඒ වනවිට වැල්ලවත්ත පොලිසියේ නිලධාරීහු පිරිසක්‌ද එහි පැමිණ සිටියහ.

“සර් මම වැල්ලවත්තෙ පදිංචි මිනිහෙක්‌. මම බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නෙ. මේ ජරා වැඩේට ඇබ්බැහිවෙලා මගේ ජීවිතේ විනාශ වුණා.”


වීඩියෝව පහත ලින්ක් එකෙන් බලන්න

https://www.facebook.com/apearata/videos/1006713679436433/


ගැටකපන්නා තම අසරණභාවය ඇමැතිවරයාට කියන්නට වුණේය. අසාධාරණය වෙනුවෙන් සැලෝලයිට්‌පටවල සටන් වදින වන්ෂොට්‌ ඇතැම් අවස්‌ථාවල සංවේදී වන්නේය. සැබෑ ජීවිතේ ද වන්ෂොට්‌ සංවේදී වුණේය.

“ඔයා මේ වගේ රස්‌සාවල් කරන්න එපා. රස්‌සාවක්‌ නැත්නම් මම හොයලා දෙන්නම්. ජීවන් වෙන්න විදිහක්‌ නැත්නම් මට කියන්න මම උදව් කරන්නම්. අද ඉඳලා මේ ජරා රස්‌සාව නතර කරන්න.

ඇමැති රන්ජන් ගැට කපන්නාට අවවාද කළේය. ඇමැතිවරයා සිය මුදල් පසුම්බියෙන් රුපියල් දෙදහසක මුදලක්‌ ගෙන ගැටකපන්නා අත තැබුවේය. ඔයා මේ සල්ලිවලින් දවල්ට මොනවා හරි කෑමට ගෙන්න ගන්න. කරපු වැරැද්දට දඬුවම් විඳින්න වෙනවා. මීට පස්‌සෙ මේ වගේ දේවල් කරන්න එපා. ජීවත් වෙන්න විදිහක්‌ නැත්නම් මාව හම්බ වෙන්න.

ඇමැති රන්ජන් ගැට කපන්නාට කීවේය. පසුව ගැට කපන්නා සහ ඔහුගේ සහායකයා වැල්ලවත්ත පොලිසියේ නිලධාරීන් වෙත භාර දීමට ඇමැතිවරයා කටයුතු කළේය
 
Last edited:

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    :lol::lol::lol::lol:ඕකත් script එකක්ද කියලා කවුද දන්නේ..අර මහින්දානන්දයගේ ඩිෆෙන්ඩර් එකක් නිසා ගිය ටිකේම කිච උනානේ..ඒක වහගන්න ඕක කරන්න ඇති..මොළයක් නොව නළුවෙක්..:lol:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    :lol::lol::lol::lol:ඕකත් script එකක්ද කියලා කවුද දන්නේ..අර මහින්දානන්දයගේ ඩිෆෙන්ඩර් එකක් නිසා ගිය ටිකේම කිච උනානේ..ඒක වහගන්න ඕක කරන්න ඇති..මොළයක් නොව නළුවෙක්..:lol:

    :yes:ඕකා තනිකරම රඟනවා බං..මාත් ඉස්සර හිතුවේ රන්ජන් කියන්නේ නියම පොරක් කියලා..මම FB ඵකෙත් ලයික් කරගෙන හිටියේ.දවසක් මම ඌ විරුද්ධ පක්‍ෂ් හොරකමක් ගැන දාපු පෝස්ට් ඵකකට මම දැම්මා ඒ හොරකම් ගැන කථා කරනව වගේ අර්ජුන් මහේන්ද්‍රන් ගේ හොරකමත් හොයන්න කියලා..මෙන්න යකෝ අනිත් දවසේ මූ මාව block කරලා..:lol:ඒකෙන්ම හිතා ගන්න පුළුවන්නේ ඕකා ගැන..
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    මේ තියෙන්නේ මම ඒක ගැන දාපු ත්‍රෙඩ් ඵක..රන්ජන් කියන්නෙත් දේශපාලනයේත් තවත් ඵක නළුවෙක් විතරයි..ඒ උනාට කථා කරන්නේ හොරකම,අයුක්තිය අසාධාරණය ගැන.. http://www.elakiri.com/forum/showthread.php?t=1749468
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    :lol::lol::lol::lol:ඕකත් script එකක්ද කියලා කවුද දන්නේ..අර මහින්දානන්දයගේ ඩිෆෙන්ඩර් එකක් නිසා ගිය ටිකේම කිච උනානේ..ඒක වහගන්න ඕක කරන්න ඇති..මොළයක් නොව නළුවෙක්..:lol:

    :yes:ඕකා තනිකරම රඟනවා බං..මාත් ඉස්සර හිතුවේ රන්ජන් කියන්නේ නියම පොරක් කියලා..මම FB ඵකෙත් ලයික් කරගෙන හිටියේ.දවසක් මම ඌ විරුද්ධ පක්‍ෂ් හොරකමක් ගැන දාපු පෝස්ට් ඵකකට මම දැම්මා ඒ හොරකම් ගැන කථා කරනව වගේ අර්ජුන් මහේන්ද්‍රන් ගේ හොරකමත් හොයන්න කියලා..මෙන්න යකෝ අනිත් දවසේ මූ මාව block කරලා..:lol:ඒකෙන්ම හිතා ගන්න පුළුවන්නේ ඕකා ගැන..

    ubala oya mona kiwwath owa wishwasa karana mee harak lankawe onatharam innawa.unta ranjan kiyanne mahaloku weerayek.:lol:deshapalanaya karanna naluwo niliyo e janapriyathawaya abaranayak karagannawa chande dinanna.moda harak chande denawa.dakkane ara upeksha kiyana rata eladena chanden dinna hati.anarkali,malani,geetha ehema.:lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රන්ජන් මැතිඳු ගේ තෙද බල මහිමයෙන් දුදනන් ද යහමග හැරෙන සැටි .. නෙතගින් කඳුලකුත් පැන්නා එලියට :sorry:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    ubala oya mona kiwwath owa wishwasa karana mee harak lankawe onatharam innawa.unta ranjan kiyanne mahaloku weerayek.:lol:deshapalanaya karanna naluwo niliyo e janapriyathawaya abaranayak karagannawa chande dinanna.moda harak chande denawa.dakkane ara upeksha kiyana rata eladena chanden dinna hati.anarkali,malani,geetha ehema.:lol:

    සිරාවට..:yes:දැන්.බලපන් රන්ජන් අනිත් උන්ගේ ගෙවල් ,වාහන ගැන හොයන්නේ උෟට ගෑණියෙක්,ළමයි නැති නිසානේ..හිටියනන් කරන්නේ අනිත් උන් කරන දේමයි..මිනිහා මහ සෙල්ෆිෂ් පොරක් බලන් යනකොට..රට හින්දා බදින්නේ නැහැ කියලනේ උෟ කියන්නේ..:lol:
     

    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    ගොන්ජාගේ රගපෑම

    ගොන්ජා බලයට එන්නට පෙර කරපු රගපෑම අද කෝ? ඉස්සර විදෙස්ගත කාන්තාවන් විදින දුක ගැන බොහෝ ලෙස කතාකරපු - පුවත් මවපු මෙයා අද ඒ කාන්තාවන් විදින දුක ගැන කතාකරන්නේ නැහැ. විදෙස්ගත කාන්තාවෝ එදත් අදත් තවමත් ඒ දුක විදිනවා නමුත් මිනිසුන්ගේ දුක ප්‍රයෝජනයට අරගන මිනිසුන්ගේ අනුකම්පාව හොද හිත දිනාගන්න මෙයා කරන්නේ රගපෑමක් බව දැන් පේනවා.
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    හික්හික් ළදරු බයියන්ට හොඳා


    අනේ හුකේ .ඔක්කොම plan කරලලු ගිහින් තියෙන්නේ
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කුඩු ගහන එකාට මූ එපා කිව්ව කියල කුඩු නොගහ ඉන්නවද . ඔය 2000 න් ඕකා කුඩු ගහයි .රන්ජන් හිතන් ඉන්නවා ඈති ඌ එපා කියලා 2000 ක් දුන්නාම එදා ඉදලා කුඩ්ඩා හොද මිනිහෙක් වෙයි කියලා ...:lol::lol::lol: