රන්ජා සල්ලි බෙදනවනේ බන්

new.age

Active member
  • Sep 29, 2015
    854
    146
    43
    Hamadama ohoma innava nam hodai ban.... U film vala godakma kare desapalaneta mada gahapu ekane.... E nisa mu hadia aththe dan.....
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,306
    32,026
    113
    එල උනාට සේයගෙ ප්‍රශ්නෙට මූ කීවෙම කොණ්ඩය එල්ලා මරණ්න ඕන කියල. එහෙම උනා නම් ඌට නිකං මැරෙන්න වෙනවා. වෙන එකෙක් කරපු සක්කිලි වැඩකට. කොණ්ඩය නිදහස් වුන දවසෙ ඉඳල රන්ජ කටවහගත්ත media වල වැඩිය දැක්කෙත් නැහැ.
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    රන්ජන් නියම මිනිහෙක්. සනත් ක්‍රිකට් වලදි හොඳ වුනාට මනුසකමින් හොඳක් නෑ. ඒ අතින් රන්ජන් නියම මිනිහෙක්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    Ohe kiyawana eka thamai lede. Anika gon part. Experience nathi hinda pissu kelinawa.
    Mona unath ranjata siraa hadawathak thiyenawa. Anunge duka dakina ekek.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මිනිස්සු චන්දේ අරන් පුකට පයින් ගහන මිනිස්සු අතරේ මූ සීරා පොරක් සමහරුන්ට කිසි දෙයක් බලා පොරොත්තු වෙන්නේ නැහැ තමන් චන්දේ දුන්න කෙනා ලගට ගිහින් අත අල්ලලා කතා කරන්න තියෙනවා නම් කියලා හිතන උන් ඔන තරම් ඉන්නවා
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මොන පක්ශෙකින්,මොන පැත්තකින් ඉල්ලුවත් අනිවා දිනන්න පුලුවන් චරිතයක්.