රන්ජා හපෝයි

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    dhoom 3 එක නම් මහම ජරාවක් බන්. dhoom 1,2 දෙකම hindi film හැටියට ටිකක් සාර්ථක නිසා, මම hall එකටම ගියා බලන්න. ත්‍රීවිල් සින් එක එද්දී මල ලැජ්ජයි බන්. කෙල්ලවත් ඇදගෙන hall එකෙන් එලියට ආවා. ඒ උනාට ඉන්දියාවේ ආදායම් වාරතා තියල :baffled::baffled:

    Wolf of the wall street මම බලමු හොඳම film වලින් එකක්. ලංකාවේ ඔය වගේ එකක් හැදුවනම් ව මුලින්ම ඔකේ තියන sex කැලි ටික කපනවා. මොකද අපේ සදාචාරයට අනුව ලංකාවේ කව්රුවත් බඩු ගහන්නේ එහෙම නැනේ. බඳින්න කලින් sex කරන්න තියා අතින්වත් අල්ලන්නේ නැනේ :baffled:

    ඊට පස්සේ කුඩු බොන ටික /tablet ගහන ටික කපයි. ඕක බලන කට්ටිය කුඩු බොන්න පුරුදු උනොත් එහෙම :shocked:

    ඊට පස්සේ බෙල්ෆොර්ඩ් ගේ පළමු බිරිඳ නැන්දම්මාගේ කීම අහල බෙල්ෆොර්ඩ්ට වෙනස් කම් කරනවා. :no: අසරණ බෙල්ෆොර්ඩ් තව අහ්නිසක කෙල්ලෙක් එක්ක යාලු වෙනවා. මේ අතර බෙල්ෆොර්ඩ් තමන්ගේ දාඩිය මහන්සියෙන් ගමේ කොල්ලෝ ටිකක් එක්ක ස්වයං රැකියාවක් කරගෙන යනවා. (ස්වයං රැකියාව පාරේ පොල් විකුනනවා වගේ දෙයක් වෙන්න ඕනේ. , stock market වගේ දේවල් අපේ උන්ට දිරවන්නේ නැහැ :nerd: පලවෙනි බිරිඳ ගෙදර වැඩක් වත් කරන්නේ නැත, මහත නපුරු කෙනෙක් වෙන්න ඕනේ. දෙවැනි බිරින්ඩ් නයෝමි අහිංසක උත්සාහයෙන් නැගිටින ලස්සන ,ස්ලිම් කෙල්ලෙක් වෙන්න ඕනේ :P )

    ඊට පස්සේ බෙල්ෆොර්ඩ් තමන්ගේ යාළුවො එක්ක මහන්සියෙන් කරගෙන යන පොල් බිස්නස් එකට දැන් යාලු වෙලා ඉන්න කෙල්ල පස්සෙන් එන නපුරු පොලිස් කාරයෙක් / නපුරු මන්ත්‍රී කෙනෙක් ඉරිසියා කරනවා :no: ඊට පස්සේ මොනවා හරි හොර වැඩක් කරලා කොල්ලව අවුරුදු විස්සකට හිරේ යවනවා :angry: අවුරුද විස්සකට පස්සේ කොල්ල හිරෙන් එලියට එද්දී අර කෙල්ල කාවවත් බඳින්නේ නැතුව කොල්ල එනකල් ගේට්ටුව ඉස්සරහට වෙලා ඉන්නවා. :love::love:

    මිට අමතරව සින්දු පහක්/ fights හයක් විතර තැන තැන දාන්න පුළුවන්. sex ටික වෙනුවට ටිකක් කොට සායක්යක් ඇඳන් ඉන්නවා දැම්මනම් ඇති. තව ගොන් ජෝක් දෙක තුනකුත් දැම්ම නම් කතාව සම්පුර්ණයි

    මෙන්න ලංකාවේ ආදායම් වාර්තා තියන්න පුළුවන් ෆිල්ම් එකක් :D සහරවිට අපි නමවත් අහපු නැති සිනමා උළෙලක ලෝකේ හොඳම චිට්‍රපටයට සම්මානත් ලැබෙයි
    :):):):)
    patta ban , sira kathawa :lol:
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    දෙරණ ට්.වී. එකෙ මේ දවස් වල පෙන්වන "ගිනි අවි සහ ගිනි කෙලි" ටෙලි ඩ්‍රාම එක මේ වගේ තුට්ටු දෙකේ ෆිල්ම් වලට වඩා ගව් ගානක් ඉස්සරහට ගිහින් තියෙන්නේ.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,872
    113
    Dubai
    ලංකාවේ සිනමාව ගැන නම් කතා කරන්න දෙයක් නෑ ගූ හැලියක්. මම මීට කාලෙකට ඉස්සර පත්තරේක දැක්කා ආර්ටිකල් එකක්. ඒකේ ලංකාවේ සිනමාවයි ඉන්දියාවේ සිනමාවයි ගැන දාලා තිබුනේ. 1960 සහ 1970 ගනන්වල ලංකාවේ සහ ඉන්දියාවේ සිනමාව කරට කර තිබුනාලු. නමුත් අද වෙද්දී ඉන්දියාවේ සිනමාව හොලිවුඩ් සිනමාවට කිට්ටු කරලා. නමුත් සිංහල සිනමාව එදා හිටපු තැනෙනුත් පල්ලෙහාට ගිහිල්ලා. ඉස්සර Black & White Film එකක් කොයි තරම් ලස්සනද? බලාගෙන ඉන්න පුලුවන් කතාවක් අහන්න පුලුවන් ලස්සන සින්දු. ඒත් අද? නොදකින් විතරක්... මුන් තමයි සින්හල සිනමාව කෑවේ. තවමත් කනවා:angry::angry:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මම බලමු හොඳම film වලින් එකක්. ලංකාවේ ඔය වගේ එකක් හැදුවනම් ව මුලින්ම ඔකේ තියන sex කැලි ටික කපනවා. මොකද අපේ සදාචාරයට අනුව ලංකාවේ කව්රුවත් බඩු ගහන්නේ එහෙම නැනේ. බඳින්න කලින් sex කරන්න තියා අතින්වත් අල්ලන්නේ නැනේ :baffled:

    ඊට පස්සේ කුඩු බොන ටික /tablet ගහන ටික කපයි. ඕක බලන කට්ටිය කුඩු බොන්න පුරුදු උනොත් එහෙම :shocked:

    ඊට පස්සේ බෙල්ෆොර්ඩ් ගේ පළමු බිරිඳ නැන්දම්මාගේ කීම අහල බෙල්ෆොර්ඩ්ට වෙනස් කම් කරනවා. :no: අසරණ බෙල්ෆොර්ඩ් තව අහ්නිසක කෙල්ලෙක් එක්ක යාලු වෙනවා. මේ අතර බෙල්ෆොර්ඩ් තමන්ගේ දාඩිය මහන්සියෙන් ගමේ කොල්ලෝ ටිකක් එක්ක ස්වයං රැකියාවක් කරගෙන යනවා. (ස්වයං රැකියාව පාරේ පොල් විකුනනවා වගේ දෙයක් වෙන්න ඕනේ. , stock market වගේ දේවල් අපේ උන්ට දිරවන්නේ නැහැ :nerd: පලවෙනි බිරිඳ ගෙදර වැඩක් වත් කරන්නේ නැත, මහත නපුරු කෙනෙක් වෙන්න ඕනේ. දෙවැනි බිරින්ඩ් නයෝමි අහිංසක උත්සාහයෙන් නැගිටින ලස්සන ,ස්ලිම් කෙල්ලෙක් වෙන්න ඕනේ :P )

    ඊට පස්සේ බෙල්ෆොර්ඩ් තමන්ගේ යාළුවො එක්ක මහන්සියෙන් කරගෙන යන පොල් බිස්නස් එකට දැන් යාලු වෙලා ඉන්න කෙල්ල පස්සෙන් එන නපුරු පොලිස් කාරයෙක් / නපුරු මන්ත්‍රී කෙනෙක් ඉරිසියා කරනවා :no: ඊට පස්සේ මොනවා හරි හොර වැඩක් කරලා කොල්ලව අවුරුදු විස්සකට හිරේ යවනවා :angry: අවුරුද විස්සකට පස්සේ කොල්ල හිරෙන් එලියට එද්දී අර කෙල්ල කාවවත් බඳින්නේ නැතුව කොල්ල එනකල් ගේට්ටුව ඉස්සරහට වෙලා ඉන්නවා. :love::love:

    මිට අමතරව සින්දු පහක්/ fights හයක් විතර තැන තැන දාන්න පුළුවන්. sex ටික වෙනුවට ටිකක් කොට සායක්යක් ඇඳන් ඉන්නවා දැම්මනම් ඇති. තව ගොන් ජෝක් දෙක තුනකුත් දැම්ම නම් කතාව සම්පුර්ණයි

    මෙන්න ලංකාවේ ආදායම් වාර්තා තියන්න පුළුවන් ෆිල්ම් එකක් :D සහරවිට අපි නමවත් අහපු නැති සිනමා උළෙලක ලෝකේ හොඳම චිට්‍රපටයට සම්මානත් ලැබෙයි

    hina kaala bada palanawa,lankawe gobbayonta galapena vidihata thamai
    lankawe film hadenna oni,siduhath kumarayage charitheth lankawe gobba
    vidihata venas karanawanam,Jordan Belfort wa wenas nokara idida.
    ekata thamai dan kiyanne ape kama kiyala.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ලංකාවේ සිනමාව ගැන නම් කතා කරන්න දෙයක් නෑ ගූ හැලියක්. මම මීට කාලෙකට ඉස්සර පත්තරේක දැක්කා ආර්ටිකල් එකක්. ඒකේ ලංකාවේ සිනමාවයි ඉන්දියාවේ සිනමාවයි ගැන දාලා තිබුනේ. 1960 සහ 1970 ගනන්වල ලංකාවේ සහ ඉන්දියාවේ සිනමාව කරට කර තිබුනාලු. නමුත් අද වෙද්දී ඉන්දියාවේ සිනමාව හොලිවුඩ් සිනමාවට කිට්ටු කරලා. නමුත් සිංහල සිනමාව එදා හිටපු තැනෙනුත් පල්ලෙහාට ගිහිල්ලා. ඉස්සර Black & White Film එකක් කොයි තරම් ලස්සනද? බලාගෙන ඉන්න පුලුවන් කතාවක් අහන්න පුලුවන් ලස්සන සින්දු. ඒත් අද? නොදකින් විතරක්... මුන් තමයි සින්හල සිනමාව කෑවේ. තවමත් කනවා:angry::angry:

    picture vitharak nemei mulu samajayama passata gihin thiyenne.
    indiawe chatarr culture eka dan diyunu wenakota api apassata yanawa.
    @tharakato hodata pahadili karala thiyenawa.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හරි හමන් ඩිරෙකුයි, ස්ටෝරි රයිටරයෙකුයි දාල, හොඳ සීන් දාල කළා නං හොඳයි.
    4.gif

    මේක පොඩ්ඩක් අවුල් වගේ :baffled:
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    eeyyaa! :baffled:
    Parana movies ehen mehen balala thiyenawa, ewage hoda kathawak therumak thiyenawa. :yes:
    but dan release wena movies walanan hina yanne nathi jokes witharai thiyenne kisima therumak naha. :no: