machan me secen eka api digin diagat katha karala wadak na, mokda pai katha karanna ona ape un ai 170ta out une keyala, sanga ai eye arawage gon shot ekak ghuwe keyala thmai api katha karanan ona
මමත් හිතන්නෙ නෑ රන්දිව් මේක හිතල දැම්ම කියලා.එහෙම ඕනෙ උනා නම් ඊට කලින් බෝල් දෙකක් හොඳට දාන්න ඕනෙ නෑනේ.
ඒ වගේම මට නම් තව ප්රශ්නයක් තියෙනවා.නෝ බෝල් වලට ගහන ලකුණු බැස්ට්මන්ට් ට අයිතියි.මට හිතෙන්නෙ ඒ 6 ශෙවාග්ට අයිති වෙන්න ඕනෙ කියලා.
එතන පොඩි නීතිමය ගැටළුවක් තියෙනවා.

ŦĦĔ ƦȆƉǾӾ;8107585 said:අර අවුරුදු 10 ක්රිකට් ගහපු ශෙවාග් දන්නෙත් නෑ ඔහොම නීතියක් තියනව කියල,මිනිහ හය ගහල බැට් එකත් ඉස්සුවෙ,එහෙම තියෙද්දිත් මේ ODI 16කට විතරක් සෙල්ලන් කරපු තම ඇවිල්ල අවුරුද්දක්වත් නැති රන්දීව් දැනගෙන ඉදීද ඔහොම නීතියක්,අපි ගොඩක් අය ඒක දැන ගත්තෙත් අර නිවෙදකයො කියන එක අහල.ඒක නිසා රන්දීව් එක හිතල කලේ නෑ කියල පැහැදිලියි.
ඉන්දියන් කාරයන්ට ඕන රන්දීව්ව කොහොමහරි මානසිකව වට්ටන්න මොකද ඊලග ලන්කාවෙ හොදම spinner වන ලකුනු තියනව එයාගේ.හැබැයි මොනා වුනත් ශෙවග්නම් අම්බානට වැටිලා ඉන්නෙ.අයි මේ දෙවනි පාරනෙ 99න් රන්දිව් හරහට හිටපු![]()

machan me secen ekedi hamoma randivta bannine , eka wardi mokda randiv kare sanga keyapu eka

ŦĦĔ ƦȆƉǾӾ;8107585 said:අර අවුරුදු 10 ක්රිකට් ගහපු ශෙවාග් දන්නෙත් නෑ ඔහොම නීතියක් තියනව කියල,මිනිහ හය ගහල බැට් එකත් ඉස්සුවෙ,එහෙම තියෙද්දිත් මේ ODI 16කට විතරක් සෙල්ලන් කරපු තම ඇවිල්ල අවුරුද්දක්වත් නැති රන්දීව් දැනගෙන ඉදීද ඔහොම නීතියක්,අපි ගොඩක් අය ඒක දැන ගත්තෙත් අර නිවෙදකයො කියන එක අහල.ඒක නිසා රන්දීව් එක හිතල කලේ නෑ කියල පැහැදිලියි.
ඉන්දියන් කාරයන්ට ඕන රන්දීව්ව කොහොමහරි මානසිකව වට්ටන්න මොකද ඊලග ලන්කාවෙ හොදම spinner වන ලකුනු තියනව එයාගේ.හැබැයි මොනා වුනත් ශෙවග්නම් අම්බානට වැටිලා ඉන්නෙ.අයි මේ දෙවනි පාරනෙ 99න් රන්දිව් හරහට හිටපු![]()

well said machan 
ehenam ai uba randiv waradie kiyala vote kale?![]()

මැච් එක ලකුනු 170ට අරන් ඇවිත් ලoකාවේ නම්බුව බේරුවෙ රන්දිව්
නැත්නම් රන්දිව්ත් අනිත් අය වගේ ලකුනු 10කට 05කට ගියානම් ෂෙවාග්ට 50ක් විතර ගහනකොට ඉන්දියාව මැච් එක දිනල ඉවරයි මමත් ඒ නිසා රන්දිව් පැත්තේ

macho me secen eke wadi namuth , DJram sanga waradi keyala ekak dalal tibbe nane![]()

+repmachan sanga keyana hinda thmai randiv ehema karanne, randiv ge waraddak na

macho me secen eke wadi namuth , DJram sanga waradi keyala ekak dalal tibbe nane![]()

මන් ක්රිකට් ගැන දන්නෙ නෑ![]()

machan uba komada kiyanne sanga kiwuwa kiyala
sanga uta advice ekak dunna wenna barida![]()
ŦĦĔ ƦȆƉǾӾ;8107611 said:මේකනෙ මචන්
අර නෝ බෝල් එක වැටුනෙ හය ගහන්න කලින්
ඒ කියන්නේ හය ගහන්න කලින් මැච් එක ඉවර වෙලා
ඉතින් මැච් එක ඉවර වුනාට පස්සෙ ගහපු හය වලන්ගු නෑ නෙ![]()
monawada ban me uba keyanne, uba hodata match eka balapan, sanga u over eka daddi keyana ewa hodata ahanna

අනිව බo එවා මතක නම් කරන්න ඕන රන්දිව්ට සුබ පතන එකape unta ewa mathaka na ban![]()