රන්දිව් ව නැති කර ගමුද

අත්වැරද්දකින් ක&


  • Total voters
    181

aragon

Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    i'm not gonna reply to this and explain myself cuz i've had enough -ve reps already :lol:. you can read my previous posts to see why i said it was inappropriate, and requires some action taken against.

    bye!

    Uba mekata reply kerime awashthawayak na,

    Hebei Indian karayon ge Amana kathawalata saha Amana wada walata rawatenna epa..
     

    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    Machanla Randivta banina ewun sinhalen banapalla ! Mokada Elakiri eke traffic wadi hinda Randiv kiyala search kaloth Elakiri eke threads udata enawa ...Eeetapsse Indian karayo and anith ratawal un kiyay

    "He he Ela ela dan lanawe unuth uta baninnawa " kiyala :yes::yes:

    Randiv machan lankawe pinata pahala wechcha dial ekak !! Dan murali giyata passe bole SPIN kranna inne minha withray !!! anith spinners la godak namata withray bole karakenne naha !!
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම මැච් එක බැලුවේ නෑනේ..:lol:
    මොනා උනත් මම හිතන්නේ නෑ ඒක ඌ හිතලා කලා කියලා
    එහෙම කලානම් ටිකක් වැරදි.නමුත් ඔය ඉන්දියාවේ තරම අති පණ්ඩිතයෝ ටිකක් ලෝකේ වෙන එක ටීම් එකකවත් නැති. යුවරාජ්, හරිබජනා. ගංගුලියා වගේ තව ඕන තරම් ඉන්නවා
    මොනා උනත් පොර ඒකට සමාව අරන්නේ.
    දැන් මොකටද මෙහෙම රටට දෙයක් කරන එකාට උඹලා එක එකා බනින්නේ.

    මචන් රජිත උඹ කියන එකේ ඇත්තක් තියෙනවා. ඒ උනාට ඒකට පන්න පන්න ගහන්න ඕනේ නෑනේ.
    අනික ඕක වෙන රටක උන් කලානම් ඒ රටේ උන් ඒ පොරට බනින්නේ නෑ
    බලපන් fifa වල එක මැච් එකක ගෝල් එකට යන බෝලේ අතින් ඇල්ලුවත් ඒ රටේ උන්ට ඌ වීරයා. නැතුව වෙන එකෙක් නෙමෙයි.
    මේක මහත්වරුන්ගේ ක්‍රිඩාවක් කියලා නිකන් කියලා තියෙන්නේ
    උඹලා ඒවා ගනන් ගන්න එපා වැඩිය:lol:
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මගෙත් මුලින් අදහස තිබ්බේ....විච්චි දේ වැරදි කියලා... ඒත් මේ....Cricinfo එකේ තියෙන Article එක දැක්කම..... හිතෙන්නේ...... ඕකා කියලා තියෙන ඒවායේ හැටියට....ඔහොම කලාට පව් නැ කියලා. :yes::frown::frown:

    After the game, Sehwag said Sri Lanka had used such tactics in the past, having left Sachin Tendulkar stranded at 96 with a similar strategy in a match in Cuttack.
    "It was clear that the Lankan team did not want me to get to my 100," Sehwag said.

    :frown::frown::frown::frown:
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    වැරැද්දක් ද නැද්ද කියලා බලනකොට ඌ අපේ ඒකා, ඒක හින්දා අපි සප් එක දෙන්න ඕන කියලා හරි යන්නේ නැහැ.

    අපේ එකා කලත්, ඉන්දියන් කාරයා කරත්, කවුරු කරත් වැරද්ද වැරද්ද මයි.:yes::yes:

    ඔය වැඩේ කවුද කලේ කියලා බලන්නේ නැතුව කරපු වැඩේ හරිද නැද්ද කියලා විතරක් බලන්න.

    එදා මැච් එකේ රන්දීව් මෙච්චරක් ගැහුවා, අපේ ජන්මෙ බේරුවා, ඒක හින්දා ඌට සපොර්ට් කියන එක කොච්චර ලාමකද?

    ඉන්දියන් උන්ගේ පඩේ වැඩියි(වැඩියි නම් තමා :lol::lol:), උන්ට හොඳ වැඩේ කියලා හරි යන්නෙත් නැහැ. වැරැද්ද කලේ කාටද කියන එකේන් වැරද්ද සාධාරිනීකරනය කරන්න බැහැ.

    ඔය වැඩෙන් ලංකාවට ක්‍රීඩාශීලිත්වය ගැන තිබුන කීර්ති නාමය පලුදු වුනා. ඒකයි බනින්නේ. ශෙවාග් ට පව් හින්දා නෙමේ.:no::no:

    හැබැයි මම නම් රන්දීව්ට නෙමේ බනින්නේ. සංගට. ඕක කීයටවත් රන්දීව් ම තනියෙන් හිතලා කරපු දෙයක් වෙන්න බැහැ. අනිවා සංගගේ/වෙන කාගේ හරි අනු දැනුම මත කලේ.
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මගෙත් මුලින් අදහස තිබ්බේ....විච්චි දේ වැරදි කියලා... ඒත් මේ....Cricinfo එකේ තියෙන Article එක දැක්කම..... හිතෙන්නේ...... ඕකා කියලා තියෙන ඒවායේ හැටියට....ඔහොම කලාට පව් නැ කියලා. :yes::frown::frown:

    After the game, Sehwag said Sri Lanka had used such tactics in the past, having left Sachin Tendulkar stranded at 96 with a similar strategy in a match in Cuttack.
    "It was clear that the Lankan team did not want me to get to my 100," Sehwag said.

    :frown::frown::frown::frown:

    penawane machan uge pada
    u hithan innema u thama bata kiyala...moda yakek u:frown:
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    penawane machan uge pada
    u hithan innema u thama bata kiyala...moda yakek u:frown:

    අනිවා.... මම කියන්නේ අපේ උන් මොන වැරැද්දක් කලත්..... ඒ No Ball එක දැම්මේ.... සල්ලී හම්බ වෙන හින්දා නෙමේ.... තමන්ගේ රට....පරදින හින්දා ඒ දුකට. ඒක වෙන්න හොඳ දෙයක් නෙමේ. ඒත් උනා. ඒත් ලංකාවේ ඉස්සරහට එන්න ඉන්න...සිරා Cricketer කෙනෙක් වෙනුවෙන් අපි....මොන Problems ආවත් Sup එක දෙන්න ඕනේ. :yes::)
     

    pubba8766

    Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    Mamathh Randiv Ge peththe...Pora eye monawa kalath....Sri-lanka Team eke innama one player kenk Suraj...Machan Djram Uba karana vedeta magen uparima shayogaya..
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    අනිවා.... මම කියන්නේ අපේ උන් මොන වැරැද්දක් කලත්..... ඒ No Ball එක දැම්මේ.... සල්ලී හම්බ වෙන හින්දා නෙමේ.... තමන්ගේ රට....පරදින හින්දා ඒ දුකට. ඒක වෙන්න හොඳ දෙයක් නෙමේ. ඒත් උනා. ඒත් ලංකාවේ ඉස්සරහට එන්න ඉන්න...සිරා Cricketer කෙනෙක් වෙනුවෙන් අපි....මොන Problems ආවත් Sup එක දෙන්න ඕනේ. :yes::)

    uba dakkane ban u gahapu widiya
    anika uge fielding maxxa
    uta mona hari kaloth apith parata bahinawa aniwa:angry::yes:
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    41792_106776472712632_5224_n.jpg


    fb eke group ekakuth hadala
    I hate Suraj Randi V
    search karala balanna
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    uba dakkane ban u gahapu widiya
    anika uge fielding maxxa
    uta mona hari kaloth apith parata bahinawa aniwa:angry::yes:

    11.gif
    මමත් ලඟකදි දැකපු Dedicated ම Cricketer මචන්.....මුත්තයියටත් බකට් ඇද්දා....ඒත් හරි ගියේ නැ. අපේ Bowling Attack එකට කෙලින්න හදන්නේ.... ඕවාට අනිවා විරුද්ද වෙන්න ඕනේ.
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    11.gif
    මමත් ලඟකදි දැකපු Dedicated ම Cricketer මචන්.....මුත්තයියටත් බකට් ඇද්දා....ඒත් හරි ගියේ නැ. අපේ Bowling Attack එකට කෙලින්න හදන්නේ.... ඕවාට අනිවා විරුද්ද වෙන්න ඕනේ.

    machan me group eka report karapan
    ape para sinhala balloth join wela mekata

    http://www.facebook.com/#!/pages/I-hate-Suraj-Randi-V/106776472712632?ref=ts
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    Spirit of the Game ICC award එක දෙපාරක් දිනපු team එකක එකෙක් මේ වගේ වැඩක් කලා කිව්වම අවංකව මට නම් ලැජ්ජයි banz. ඒක ‍ඕනකමින් දාපු නෝ බෝලයක් කියලා ඕන හරකෙකුට තේරෙනවා. ඒකනේ සමාව ගන්න වුනේ. මේ අළුත් දෙකේ පහේ කොල්ලන්ට ඉස්සෙල්ලාම ක්‍රීඩාවේ විනය උගන්නලා ඉන්න ඕනේ. මේක අපේ board එකටත් හොඳ පාඩමක්.