රන්දිව් ව නැති කර ගමුද

අත්වැරද්දකින් ක&

  • Total voters
    181

Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
41792_106776472712632_5224_n.jpg

fb eke group ekakuth hadala
I hate Suraj Randi V
search karala balanna

:no::no::no::no:
ඔය එක 100 කට බබාලා වගේ දඟලන එකනම් කුජීතයි.

අර ප්‍රශ්නේ වෙච්ච Sehwag සමාව දීලා ඉවරයි. මුන් අහක ඉඳන් දඟලනවා. :lol::lol:
 
Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    thanks machan
    eth ape samahara jathi premeenta owa therenne na ban:dull:

    ජාති ප්‍රේමය කියන්නේ තුප්පහි වැඩ කරන එක නෙවෙයි බන්. ලකුණු 99 ක් ගහලා තමන්ගේ ටීම් එක ගොඩ දාපු එකෙකුට අන්තිම බෝලෙ ලකුණු 1 ගහන්න දුන්නේ නැති එක තුප්පහි වැඩක්. තමන්ගේ එකා වුනත් වැරැද්ද වැරැද්ද කියලා කියන්න තරම් කොන්දක් හදා ගනින්.
     
    • Like
    Reactions: windows8

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඔය කොඳු තියෙන මහා Spirit එක තියෙන කට්ටිය, අනුන්ගේ කොඳු ගැන හොයන්නේ නැතිව..... FB ගිහින් අර Page එකට Set වෙලා..... Indian පුබ්බඩයෝ... ටිකට Fun එකක් දුන්නනම් ඉවරනේ. :frown:
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ඔය කොඳු තියෙන මහා Spirit එක තියෙන කට්ටිය, අනුන්ගේ කොඳු ගැන හොයන්නේ නැතිව..... FB ගිහින් අර Page එකට Set වෙලා..... Indian පුබ්බඩයෝ... ටිකට Fun එකක් දුන්නනම් ඉවරනේ. :frown:

    අර්ජුන රණතුංගලා Australian කාරයන්ට **න් දුං දාන්න ගේම් දුන්නේ. අපි නම් ගේම් කියන්නේ අන්න ඒවට. මේ වගේ ගොං පාට් දාලා, අන්තිමට **ට වැඳලා සමාවත් අරන් රටත් එක්ක නෝන්ඩි කරන එකට නෙවෙයි.
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    අර්ජුන රණතුංගලා Australian කාරයන්ට **න් දුං දාන්න ගේම් දුන්නේ. අපි නම් ගේම් කියන්නේ අන්න ඒවට. මේ වගේ ගොං පාට් දාලා, අන්තිමට **ට වැඳලා සමාවත් අරන් රටත් එක්ක නෝන්ඩි කරන එකට නෙවෙයි.

    samawa gatte SL manager kiyapu hinda
    naththam randiw ta kasana hinda newei
    uba rajith_kls ekka me tike dambulleda inne :lol:
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    අර්ජුන රණතුංගලා Australian කාරයන්ට **න් දුං දාන්න ගේම් දුන්නේ. අපි නම් ගේම් කියන්නේ අන්න ඒවට. මේ වගේ ගොං පාට් දාලා, අන්තිමට **ට වැඳලා සමාවත් අරන් රටත් එක්ක නෝන්ඩි කරන එකට නෙවෙයි.

    eka atta.. uba idala idala mole tiyana katawakut kiyanawa neh.. :p :p :p
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    අර්ජුන රණතුංගලා Australian කාරයන්ට **න් දුං දාන්න ගේම් දුන්නේ. අපි නම් ගේම් කියන්නේ අන්න ඒවට. මේ වගේ ගොං පාට් දාලා, අන්තිමට **ට වැඳලා සමාවත් අරන් රටත් එක්ක නෝන්ඩි කරන එකට නෙවෙයි.

    මෙතන....වෙන්න ඕන දේ උනාට පස්සේ....ඌව විවේචනය කරලා....කරලා..... නැතිම කරලා දාන එක නෙමේ වෙන්න ඕනේ. කොහොම හරි ලංකාවේ talent එකක් තියෙන උන්ව ආරක්ෂා කරන එක. පගාව අරන් නම්..... කමක් නැ. මේ 1 ලකුණක් දුන්නේ නැ කියලා. මෙතන Sehwag ට පිහියෙන් ඇන්නා වගේ කතා කරන එකයි වැරදි...Sri Lanka Cricket Board එකත් ඕක උඩ දාගෙන කතා කරයි....රන්දිව්ට ම Sorry වෙන්න...මොකො India Tours වලින් නේ ගොඩක් සල්ලි ලංකාවට එන්නේ.
    :no:
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    samawa gatte SL manager kiyapu hinda
    naththam randiw ta kasana hinda newei
    uba rajith_kls ekka me tike dambulleda inne :lol:

    ඔව් ඉතින් SL Managerට මේ හරක් පැටියට වැඩිය මොළේ තියෙනවනේ. Match එකකදි වුනත් balance එකේ කරට කර යන වෙලාවට සමහර Players ලා අතින් ඔය වගේ වැඩ වෙනවා. ඒත් මේ කුජීත වෙන්න පැරදිලා අන්තිම ලකුණ ගහන්න ඉන්න වෙලාවේ මේ වගේ බලු වැඩක් කරලා පැරදුන එකේ ලැජ්ජාව දෙගුණ කරගත්තා. මූටත් මැච් 3-4 ක් ban කලා නම් මුගේ ඔය ඔල්මොරොන්දම් ගති මඟ ඇරිලා නියම cricket player කෙනෙක් වෙයි. :yes::yes::yes:
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ඔව් ඉතින් SL Managerට මේ හරක් පැටියට වැඩිය මොළේ තියෙනවනේ. Match එකකදි වුනත් balance එකේ කරට කර යන වෙලාවට සමහර Players ලා අතින් ඔය වගේ වැඩ වෙනවා. ඒත් මේ කුජීත වෙන්න පැරදිලා අන්තිම ලකුණ ගහන්න ඉන්න වෙලාවේ මේ වගේ බලු වැඩක් කරලා පැරදුන එකේ ලැජ්ජාව දෙගුණ කරගත්තා. මූටත් මැච් 3-4 ක් ban කලා නම් මුගේ ඔය ඔල්මොරොන්දම් ගති මඟ ඇරිලා නියම cricket player කෙනෙක් වෙයි. :yes::yes::yes:

    ubala wage harak patawu ekka katha karala wadak na ban
    puluwannam uwa life time ban karawapan
    eta passe sanasille arpico mettayak dagena nidaganin :lol:
     
    gihan465

    Member
    Oct 24, 2007
    724
    57
    0
    Randiv Ela Kollek...​
    Indian Kaarayonta PUK Gahanna Kiyapan..Ape inna Indian Puk Parayo 2-3 th Palayaw !!!!!!!!!
    Gal IBBO​