රන්මිහිතැන්න බලන්න යමු..
ඔන්න අද අපි යන්න හදන්නෙ රන්මිහි තැන්න නැත්තන් මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානයට. ඔන්න ඉතින් සමහරු ගොඩක් හොඳ කිව්වුව සමහරු බැන්න කොහොම උනත් අපි ගිහිල්ලම බලමුකො මොකද්ද මේක කියල
කට්ටිය මෙතනින් තමා ඇතුලට යන්න ඕනේ
ටිකට් නම් නැති කරගන්න එපා හොඳේ.... හි හි
මෙන්න මේකේ තියෙනවා මේක හදන්න උදවු වෙච්ච අයගේ විස්තර...
ගියොත් කියවන්න අමතක කරන්න එපා
මෙන්න තියෙනවා මේකේ ප්ලෑන් එක
ඔන්න දැන් අපි මේකේ ලොකේශන් බලන්නයි යන්නෙ
කට්ටිය එහෙ මෙහෙ යන්න එපා අතරමං උනොත්
අන්තිමට මන් කිවුවේ නෑ කියන්නෙපා හරිය....??

අහ්හ් දැන් පොඩි විරමයකට යමු නේහ්
රැඳී සිටින්න අපස මඟ මීළඟටත් රන්මිහි තැන්නම තමා....