රන්මුතු දූව (1962) සිංහල ෆිල්ම් Ranmuthu Duwa (1962) Sinhala Film

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland

ෆිල්ම් එකක් දාද්දි ඒ ගැන දාන කෙටි විස්තරය පට්ට වටිනා මචන්.. :)
ස්තූතියි බෙදාගත්තට..
11.gif
 
BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    ලංකාවේ සිනමාවට කෙල උනේ ශෂී විජේන්ද්‍ර, ජීවන් කුමාරතුන්ග, ගොන් රන්ජා, වගේ රගපෑම ගැන කිසිම අංශුමාත්‍රයක් නොදන්න හිවල් මොටාලා සිනමාව අරක් ගත්ත නිසා. මට මතකයි ඒ කාලේ ශෂී විජේන්ද්‍ර පත්තරේකට කියලා තිබුනා මල් ගස් වටේ දුවලා ඩාන්ස් කරන එක ලේසි වැඩක් නෙවෙයි කියලා. මුන් ටිකයි දෙකයි පනහේ අධ්යක්ෂකවරුයි එකතු වෙලා සිනමාව කාලා කාලා නැත්තටම නැති කරලා දැම්මා. උන්ගේ තනි බූදලයක් කරගෙන තිබුනේ සිනමාව. හැමදාම වීරයා වෙන්න මේ හැලපයොන්ට උවමනා වෙලා තිබුනේ. ලංකාවේ මිනිස්සු ගොන් හරක් කියන සංකල්පයේ ඉදලා ෆිල්ම් හැදුවා. කොමඩි වලට පඩ ජෝක් කුනුහරප දාලා පව්ලේ කෙනෙක් එක්ක බලන්න බැරි තත්වයක් ආවා. ඉතින් මනුස්සයෙක් රෙද්දක් ඇදගෙන තමන්ගේ පව්ලේ අයත් එක්ක ෆිල්ම් හෝල් එකට ගිහින් සිංහල ෆිල්ම් එකක් බලන්නේ.. ලංකාවේ සිනමාවට සම්පූර්ණයෙන් වග කියන්න ඕන මේ නලුවෝ නිලියෝ අධ්යක්ෂකවරුයි කියා ගන්නා කිසිම රංගනයක් නොදන්න පඹයො රැල..ඉතින් හොද නලුවෝ නිලියෝ දාලා හදන සුපිරි ෆිල්ම් එකක්වත් බලන්න යන්න අකමැති වෙන්න තරම් ලංකාවේ මිනිස්සුන්ට ලංකාවේ සිනමාව එපා උනා
    නළු නිළියො පළිම නැහැ බන්. උන්ට බැනලා වැඩක් නැහ .සිනමාව වැටෙන්න හෙතුව රටෙ දෙශපාලනිකව සිද්ධ වෙච්ච බල පෙරළි ,ජෙවිපි කලබල ,කොටි කලබල වගෙ දෙවල් නිසා ඇති වුණ සාමාජීය වෙනස් කම් නිසා සිනමාව පරිහානියට ගියා.උඹ බලලා ඇතිනෙ ටයිටස් තොටවත්ත මහත්තයාගෙ මරුවාසමග වාසෙ, හඳයා චිත්‍රපට එහෙම. ඒ කාලෙ හැටියට සුප්පා ෆිල්ම්ස්.
     
    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63

    tfs rep denna balu

    ෆිල්ම් එකක් දාද්දි ඒ ගැන දාන කෙටි විස්තරය පට්ට වටිනා මචන්.. :)
    ස්තූතියි බෙදාගත්තට..
    11.gif

    thanxxxx bro...

    උදේ දැක්ක ගමන් බෑවට කෙමෙන්ට් එකක් දාන්න බැරි උනා...
    බොහොම ස්තූතියි හොඳේ..:)

    Ela wla :love::love:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,092
    113
    Dubai
    නළු නිළියො පළිම නැහැ බන්. උන්ට බැනලා වැඩක් නැහ .සිනමාව වැටෙන්න හෙතුව රටෙ දෙශපාලනිකව සිද්ධ වෙච්ච බල පෙරළි ,ජෙවිපි කලබල ,කොටි කලබල වගෙ දෙවල් නිසා ඇති වුණ සාමාජීය වෙනස් කම් නිසා සිනමාව පරිහානියට ගියා.උඹ බලලා ඇතිනෙ ටයිටස් තොටවත්ත මහත්තයාගෙ මරුවාසමග වාසෙ, හඳයා චිත්‍රපට එහෙම. ඒ කාලෙ හැටියට සුප්පා ෆිල්ම්ස්.

    මම මරුවාසමග වාසෙ, හඳයා ඒවට මුකුත් කිව්වේ නෑ. ඒවා විතරක් නෙවෙයි ඒ කාලසීමාවේ මොන තරම් සුපිරි ඝනයේ චිත්‍රපටි ලංකාවේ බිහි උනාද? උඹ කියන විදියට කොටි කලබල ජේවීපී තිබුන දවස් වල මිනිස්සු ෆිල්ම්ස් බලන්න ගියේන් නෑ තමයි. නමුත් මචන් මම මගේ ඇස් දෙකට දැකපු කන් දෙකට අහපු මිනිස්සු කියපු දේවල් වලින් මේ දේ කිව්වේ. උඹම කියපන් මම ඔය කියපු නලුවෝ ඉන්න අර වගේ කුනුහරප විහිලු තියෙන ෆිල්ම් එකක් උබේ පව්ලේ අය එක්ක ගිහින් බලන්න හිරිකිතයක් තියෙනවද? මම හැම නලුවටම නිලියටම කිව්වේ නෑ. සනත් ගුනතිලක බලපන්. එයාගේ විරාගය බලල තියෙනවාද? හොද නලු නිලියෝ හිටියා මේ සිනමාවේ. මම මේ කියන සෙට් එක සම්පූර්ණයෙන්ම සිනමාව බදු ගත්තා. අන්තිමේදී හොද නිර්මාණයක් කරන මනුස්සයෙක්ට හොද නිර්මාණයක රගපාන නලුවෙක්ට නිලියෙක්ට ඒ අවස්තාව නැති කරලා දැම්මා. සම්මානයක් පවා හම්බුනෙත් මෙන්න මේ ඒකාධිපති කන්ඩායමට. කොටි කලබල, ජේවීපේ කලබල වලට වඩා මහා පරිමාණයේ හානියක් මෙන්න මේ උදවිය ලංකාවේ සිනමාවට කරා. ඒ කාලේ කලුසුදු චිත්‍රපටියක් කොච්චර ආසාවෙන් බලන්න පුලුවන්ද ගෙදර කට්ටිය එක්ක. ජෝ අබේවික්‍රම, ගාමිනි ෆොන්සේකා, විජය කුමරතුන්ග, අමරසිරි කලංසූරිය වගේ ප්‍රතාපවත් නලුවො එක්ක මේ කියන අයට හැරෙන්නවත් පුලුවන්ද කියපන්
     
    ela mcho :):)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    තාම ෆිල්ම් එක බැලුවේ නෑ.. දැන් තමයි මේ විස්තරේ කියවන්න වෙලාවක් ලැබුණේ..
    මේ ඡේදේ කියවද්දි ගොඩාක් දුක හිතුණා අමරදේව මාස්ටර් ව මතක් වෙලා..:(

    ‘රන්මුතු දූව‘ චිත්‍රපටයට සම්බන්ධ ශිල්පීන් ගෙන් බොහෝ දෙනකු අද මියගොසිනි. ජීවතුන් අතර සිටින්නේ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වූ ජීවරාණි කුරුකුලසූරිය, සංගීතඥ ආචාර්ය පණ්ඩිත් අමරදේව, ගායිකා නන්දා මාලිනි සහ සහාය අධ්‍යක්ෂ තිස්ස ලියනසූරිය යන දෙතුන් දෙනකු පමණි."
     
    :love::love:
     
    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    අඩේ මං හොය හොයාම ඉඳපු ෆිල්ම් එකක්..බොහොම ස්තූතියි! +8
    අහම්බෙන් මේ ත්‍රෙඩ් එක දැක්කෙ..
    පිං!
     
    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63