රන් ගොන්ජා ඇන ගනී

sumudu_lk

Banned
Feb 16, 2015
337
39
0
රන් ගොන්ජා ඇන ගනී

රන් ගොන්ජා ඇන ගනී

කොහොමද මේක? පඩ 100 යි, ඔන්න ඕක තමා කියන්නේ ලෝකෙට පරකාසේ කියලා

"මේ අතර තවත් ආරංචා මාර්ගයකින් පැවසෙන්නේ ඔහු ඩබායි වෙත ගොස් ඇත්තේ සංගීත සංදර්ශණයයකට සහභාගී වීමට මිස නිල කටයුත්තකට නොවූවත් භාවිතා කර ඇත්තේ රාජතාන්ත‍්‍රික විදෙස් ගමන් බලපත‍්‍රය බවයි."

ඩුබායි හෝටලය රූගත කල රන්ජන් අමාරුවේ.. ඇමරිකානු හමුදාව පැමිණිලි කරයි..

February 23, 2015 at 1:46 pm | lanka C news



ඩුබායි සංචාරයක නිරතව සිටින නියොජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් ඩුබායි මැරියට් හෝටලලේ අතුලත දර්ශණ රහසිතගව වීඩියෝගත කර අන්තර්ජාලයට මුදා හැරීම සම්බන්ධයෙන් ඇමරිකානු හමුදාව විසින් එරට රජයට පැමිණිලි කර තිබේ.
නියෝජ්‍ය ඇමතිවරයා එසේ රුගත කර තිබූ හෝටලයේ කාමර කිහිපයක් ඇමරිකානු හමුදාව විසින් වෙන් කර ඇති අතර ඔවුන් සලකා ඇත්තේ එම ක‍්‍රියාව තම ආරක්‍ෂාව සම්බන්ධයෙන් ප‍්‍රශ්න ඇති කරනු ඇති බවටයි.
ඇමරිකානු හමුදාවන් විසින් කර ඇති දැනුම් දීම සම්බන්ධයෙන් ඉහල අවධානයකින් කටයුතු කරන එරට පාලනය විසින් නියෝජ්‍ය ඇමති රන්ජන් එරට කළු ලයිස්තුවට ඇතුළු කිරීමට බොහෝ ඉඩ ඇතැයිද වාර්තා වෙයි.
මේ අතර තවත් ආරංචා මාර්ගයකින් පැවසෙන්නේ ඔහු ඩබායි වෙත ගොස් ඇත්තේ සංගීත සංදර්ශණයයකට සහභාගී වීමට මිස නිල කටයුත්තකට නොවූවත් භාවිතා කර ඇත්තේ රාජතාන්ත‍්‍රික විදෙස් ගමන් බලපත‍්‍රය බවයි.
 

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    සෙල්ලම ලෙල්ලම වෙන බව නොදැනයි මම නම් ළමයෝ මේ වගෙ විහිලු කලේ...
    Ranjan.png

    හෙටින් පස්සෙ නිවාඩුකාලේ ... ආයෙත් නෑ විහිලු කරන්නේ...
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අඩෝ මු හිතුවද දන්නැ මහින්දගේ හෝටලයක් කියල ඒකත්. මෙහෙ කඩු සෙල්ලම් දැම්මට ඕව හැම තැනම බැ රංජෝ
     

    sumudu_lk

    Banned
    Feb 16, 2015
    337
    39
    0
    යහපාලන අතුරු අයවැයෙන් සිමින්ති අඩු කර කිවුවට කොහවත් ඒ මිලට සිමින්ති ගන්න නැහැ බන් .

    හෙන බොරුවක් නේ මේක