රන් පදක්කම් ලාභී දිනේෂ් නාමල්ට තුති පුදයි

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ඔව් සර් යේස් සර් සර් සර් නොදකින් කොන්ද පන නැති ජාතියක්. තමන් ගත්ත ජරග්‍රහණයටත් අවනම්බුවක්. අඩුම තරමේ කතා කරපන් මිස්ටර් නාමල් කියලා.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඔව් සර් යේස් සර් සර් සර් නොදකින් කොන්ද පන නැති ජාතියක්
    අනේ පල යකෝ යන්න..ගරු කල යුත්තට ගරු කරන්න ඒ මිනිස්සු දන්නව.නාමල් නිසා තමා රන් පදක්කම දිනල තියෙන්නෙ..ඔය දිනේෂ්ම කියන්නෙ..
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,106
    22,193
    113
    ගම මහනුවරයි
    kneel jon snow GIF by Game of Thrones
     
    • Like
    Reactions: Candid-B

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මේතරම් කල් දින්නෙ නැති රන් පදක්කම් දැන් දිනන්න හේතුවක් නැති වෙන්න බැහැනේ.නාමල් කියන්නේ කොහොමත් ක්‍රීඩාවට කැපවීමෙන් දෙයක් කරන කෙනෙක්..
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මේතරම් කල් දින්නෙ නැති රන් පදක්කම් දැන් දිනන්න හේතුවක් නැති වෙන්න බැහැනේ.නාමල් කියන්නේ කොහොමත් ක්‍රීඩාවට කැපවීමෙන් දෙයක් කරන කෙනෙක්..

    නාමල් කියන්නේ ඉතින් හනේද කියන්නේ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මේතරම් කල් දින්නෙ නැති රන් පදක්කම් දැන් දිනන්න හේතුවක් නැති වෙන්න බැහැනේ.නාමල් කියන්නේ කොහොමත් ක්‍රීඩාවට කැපවීමෙන් දෙයක් කරන කෙනෙක්..
    පැරදුන ඒවට කවුද වග කියන්නෙ?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔව් සර් යේස් සර් සර් සර් නොදකින් කොන්ද පන නැති ජාතියක්. තමන් ගත්ත ජරග්‍රහණයටත් අවනම්බුවක්. අඩුම තරමේ කතා කරපන් මිස්ටර් නාමල් කියලා.

    army gihin wedi kala, olympic dinala apu kollek ay ban me 2.50 sipayyonta sar bar ganne
    video eka dakke na tikakin balamu
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    මේතරම් කල් දින්නෙ නැති රන් පදක්කම් දැන් දිනන්න හේතුවක් නැති වෙන්න බැහැනේ.නාමල් කියන්නේ කොහොමත් ක්‍රීඩාවට කැපවීමෙන් දෙයක් කරන කෙනෙක්..
    Athapaya 4 hodata thibuna ewun olympic gihin hokogena awet namal nisa da
     
    • Haha
    Reactions: Candid-B

    chamararj

    Active member
  • May 7, 2015
    123
    132
    43
    Pannipitiya
    දින්නම ඉතින් රාජපක්ෂ කෙනෙක් තමා හොඳටම කරල තියෙන්නෙ. පැරදුනාම ඔය මොකෙක්වත් හොයාගන්න නෑ.🥴🥴🥴
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,043
    6,965
    113
    Nawala
    මේතරම් කල් දින්නෙ නැති රන් පදක්කම් දැන් දිනන්න හේතුවක් නැති වෙන්න බැහැනේ.නාමල් කියන්නේ කොහොමත් ක්‍රීඩාවට කැපවීමෙන් දෙයක් කරන කෙනෙක්..
    ඔය කීවේ රතී ක්‍රීඩාව වෙන්න ඕනේ මයෙහිතේ.... :rofl:
     
    • Haha
    Reactions: HYBRIDPC

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    අනේ පල යකෝ යන්න..ගරු කල යුත්තට ගරු කරන්න ඒ මිනිස්සු දන්නව.නාමල් නිසා තමා රන් පදක්කම දිනල තියෙන්නෙ..ඔය දිනේෂ්ම කියන්නෙ..
    අපේ අනාගත ජනපති සැරදේවා