රන් පවුමක මිල

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    බන් දැන් රත්තරං පවුමක මිල කියද?

    මොකක්ද ඔය කැරට් 22 , 24 කියන්නේ? රත්තරං බඩු (මාල, වළලු) වල තියෙන්නේ මොකක්ද?

    පවුමක් කියන්නේ පිරිසිදු රත්තරං ද?
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    pawmata achcharai mechcharai kiyala ukas karanna oya mila danne karet 24 pure gold
    godak ran badu carat 22
    24n badu hadanna ba kadenawa.
    carat ganen kiyanne eke tiyena gold saha මිශ්‍ර loha අනුපාතය

    what-is-a-gold-karat.jpg
     
    • Like
    Reactions: aruna1

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    pawmata achcharai mechcharai kiyala ukas karanna oya mila danne karet 24 pure gold
    godak ran badu carat 22
    24n badu hadanna ba kadenawa.
    carat ganen kiyanne eke tiyena gold saha මිශ්‍ර loha අනුපාතය

    what-is-a-gold-karat.jpg

    thankz banz
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කැරට් 18, 22, 24 කියන්නේ බන් රත්තරන් වල මිශ්‍රණය
    කැරට් 24 තනි රත්තරන්.
    හැබැයි 22 තමයි හොද ශක්තිය තියෙන්නේ.
    ඒකයි මිනිස්සු ගොඩක් 22න් හදන්නේ.
    18 රත්තරන් ප්‍රමාණය අඩුයි.