රන් සමනලයෝ...........

Jun 19, 2011
760
60
0
ගිරිපුර

හදිසියේ ලැබුනු පුවතක්.....

අපේ සහෝදර මුසිල්ලා ගැබ් ගෙන කියල ආරන්චියක් පැතිරිලා යනවා.... ඉතින් ඒක සත්යක්දැයි මම මුසිල්ලගෙන් ඇසූ විට ඔහු,, සමා වෙන්න... ඇය,,, ඒත් සමා වෙන්න.... අනේ මන්දා මොකෙක් හරි.. කලේ මුකුත් නොකියා ලැජ්ජාශීලි සිනාවක් සමගින් බිම බලා ගැනීමයි...... ඒ නිසා මෙය ඇත්තක් බව මට සිතේ...

කෙසේ වෙතත් මුසිල්ලාගේ මුහුන මේ දිනවල පිරිපුන් ස්බාවයක් ගෙන ඇති බවද පෙනේ..... කෙසේ නමුත් මෙම සතුටු දායක පුවත මගේ කන වැකුන සැනින් ඔබ සියල්ලන් හටම දැනුම් දීමට ක්‍රියා කලේ ඔබ සැම සතුටු වේවි යැයි මම අපේක්ශා කල නිසාය...

එලකිරි එකට ලගදීම එන පුන්චි සමනල පැටියාව පිලි ගැනීමට අපි නොඉවසිලිමත් වෙමු...

කෙසේ නමුත් මේ සම්බන්දයෙන් කුමාර45678ගෙන් විමසූ කල ඔහු පැවසුවේ පැටියා ඔහුගේ නොවන බව ඔහුට ඔප්පු කල හැකි බවයි.... මේ නිසා මුසිල්ල මේ දිනවල ශෝකයෙන් කල් ගෙවන අතර මාගේ කාරුනික ඉල්ලීම නම් මේ දිනවල සතුටින් සිටින ලෙසයි....

ආනේ අමතක වුනා.... මුසිල්ලා කියන්න කිව්වා එයාව බලන්න එද්දි ඇඹුල් මොනාහරි ගේන්න පුලුවන්නම් ගොඩාක් පින් කියලා....
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බොරලු;10903107 said:

    ලොක්ක..උඹේ මෝඩ ජෝක් වලට මාව ගාව ගන්න එපා හරියැ..උඹල ජෝක් කරල අපි උඹලත් එක්ක ජෝක් කලාම උඹලගෙ පුක මූනට එනවා.. අමතක නැහැ නේද කලින් සීන් උඹට..ඒක නිසා ජෝක් කරනවනම් රිටන් එන ජෝක් වලටත් පිරිමියෙක් වගේ හිනාවෙලා බාරගන්න ලෑස්තිවෙලා එහෙම කරපන්.. මොකද උඹේ වැඩ වල හැටි ගොඩක් අපි දන්න නිසා.. :angry::angry:
     
    Jun 19, 2011
    760
    60
    0
    ගිරිපුර
    කුමාර උඹ මොනවා ගැනද මේ කියවන්නේ..... මම උඹට කවදාවත් මුකුත් කියලා නෑනේ.....:confused::confused: උඹලට කාලෙන් කාලෙට මොකද වෙන්නේ බන්...:eek::eek:
     
    Jun 19, 2011
    760
    60
    0
    ගිරිපුර
    එකෙක් කියනවා මම ඌට පෝර්න් පික්ස් එවනවලු..... තව එකෙක් කියනවා මම පිස්සෙක්ලු...... තව එකෙක් වුනේ නැති ඒවා අල්ලන් මට කියවනවා...... අනේ මන්දා බන්.... මන් විහිලුවට උම්මා කියලා දැම්මොත් මේකෙ එවුන්ට රජ මගුල්...... ඒකෙන්ම තමා මම මේ සමනල කේස් වලට එල්ලුනේ.... හ්ම් හ්ම්... දැන් ඉතින් කතා කරලා වැඩක් නෑ..... කුමාරයෝ දෙපාරක් හිතපන් මම උඹට සිරාවටම මොකද කිවුවේ කියලා... ලැට් එකේදි නම් මම ඕන තරම් උඹලට ජෝක් කරලා ඇති..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බොරලු;10903420 said:
    කුමාර උඹ මොනවා ගැනද මේ කියවන්නේ..... මම උඹට කවදාවත් මුකුත් කියලා නෑනේ.....:confused::confused: උඹලට කාලෙන් කාලෙට මොකද වෙන්නේ බන්...:eek::eek:

    නැහැ බන්..මේකේ ඉන්න පො** යක්කුන්ට අපි කරන ජෝක් දිරවන්නෙ නැතුව අපිට ගේම දෙනවා හැංගිලා.. උදාහරන දෙන්නන්..තුෂ්..ගොඩේකොල්ලා.. මම කවදාවත් ඔය යකාට අනවශ්‍ය විහිලු කරල නැහැ. මම හැමෝ එක්කම ෆිට් එකේ ජෝක් එකක් කරගෙන හිටිය එකා..උඹ දන්නවා ඇති..උඹේ කලින් අයිඩී එකත් දන්නවා ඇති මගේ ගැන. ඒත් මේකා දිගටම හැම ත්‍රෙඩ් එකටම ටැග් 2 *2 = 4 දානවා මොනා වුනත්.. ජෝක් එකට දානවනම් කමක් නැහැ. මූ දාන්නෙ ගේමට.. මගේ පස්සෙන් පන්න පන්න මට කෙලිනවා. මම මූට කිසිම දෙයක් කරල නැහැ. හැබැයි මම කරන්න පටන් ගත්තෙත් නැහැ. ඒක දන්නෙ නැහැ මගේ ගාව ඒකගේ පුද්ගලික විස්තර ටිකකුත් තියෙනවා කියල.. මම ඒවා ලීක් කරන්නෙ නැහැ. හැබැයි තව තවත් පිස්සු නැටුවොත් තුෂ් නොහොත් ගොඩේකොල්ල අනාවරණය වෙයි. උඹ මේ පිස්සු හු*** එක්ක සෙට් වෙලා ඒකාගේ පදේට නටන්න ලෑස්ති වෙලා ඉන්නවා වගේ පේන්නේ.. උඹ ජෝක් කරපන් අනිත් උන්ට කඩේ යන්නෙ නැතුව..ඒක අවුලක් නැහැ..
     
    :confused::confused::confused::confused::confused:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බොරලු;10903496 said:

    උඹ කියන්නෙ උඹට කලින් වෙන අයිඩී එකක් තිබ්බෙ නැහැ.. උඹ එලකිරි එකට මුලින්ම ආවේ බොරලු නමින් කියලද?? :baffled::baffled:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    නැහැ බන්..මේකේ ඉන්න පො** යක්කුන්ට අපි කරන ජෝක් දිරවන්නෙ නැතුව අපිට ගේම දෙනවා හැංගිලා.. උදාහරන දෙන්නන්..තුෂ්..ගොඩේකොල්ලා.. මම කවදාවත් ඔය යකාට අනවශ්‍ය විහිලු කරල නැහැ. මම හැමෝ එක්කම ෆිට් එකේ ජෝක් එකක් කරගෙන හිටිය එකා..උඹ දන්නවා ඇති..උඹේ කලින් අයිඩී එකත් දන්නවා ඇති මගේ ගැන. ඒත් මේකා දිගටම හැම ත්‍රෙඩ් එකටම ටැග් 2 *2 = 4 දානවා මොනා වුනත්.. ජෝක් එකට දානවනම් කමක් නැහැ. මූ දාන්නෙ ගේමට.. මගේ පස්සෙන් පන්න පන්න මට කෙලිනවා. මම මූට කිසිම දෙයක් කරල නැහැ. හැබැයි මම කරන්න පටන් ගත්තෙත් නැහැ. ඒක දන්නෙ නැහැ මගේ ගාව ඒකගේ පුද්ගලික විස්තර ටිකකුත් තියෙනවා කියල.. මම ඒවා ලීක් කරන්නෙ නැහැ. හැබැයි තව තවත් පිස්සු නැටුවොත් තුෂ් නොහොත් ගොඩේකොල්ල අනාවරණය වෙයි. උඹ මේ පිස්සු හු*** එක්ක සෙට් වෙලා ඒකාගේ පදේට නටන්න ලෑස්ති වෙලා ඉන්නවා වගේ පේන්නේ.. උඹ ජෝක් කරපන් අනිත් උන්ට කඩේ යන්නෙ නැතුව..ඒක අවුලක් නැහැ..

    ඈයි කුමාරයො මට මෙහෙම කියන්නේ මම මොකක්ද උබට කල වරද.. මම උබගෙයි මුසලයගෙයි ලව් එකට අකුල් හෙලුවද නැහැනෙ.ඉතින් ඈයි මට ඩුක් දෙන්නෙ මෙහෙම..මට මේ
    දුක ඉවසන්න බැහැ පනේ...අනේ කුමා...

    ...
    00020461.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mata oyage namin -rep dila tiyenawa...meka balanna, oyanam awlak naha ,wena kenek oyage namin mehema karanawanam tikak hoyala balanna pls...(mata pm karanna meka gena mata denaganna one...ok)
    fc9ae03bfebe12b6d2b66fa821d88a03.jpg

    TinTin123
    Mokakda thread eka? and mokakda meh ewala thiyenne?

    eka gana tawama hoyanawa boss

    0002041D.gif