රන් සමනල ජෝඩුව වාගේ.............. !!

planner123

Well-known member
  • May 22, 2018
    8,674
    14,872
    113
    Eaye re damma government servants nivadu kiyala except essential services.
    Ada hawasa 7.45ta thamai electricity essential services karala gazette eka gahala thiyenne.
    Moda hukanno tikak.
     
    • Like
    • Haha
    Reactions: Candid-B and dilann

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගංවතුර ආපු කාලවල ගහපු බයිලා කොහොමද මුන් ඒ කාලේ.. අපි තමයි හොඳටම කරන්නේ දීලා බලන්නකෝ කියලා කිව්වේ..ඔන්න දුන්නා..මෙන්න කලා..

    මුන්ව වැඩි ජන්ද බරගානකින් දිනවලා දැන් ගංවතුරේ කොටු වෙලා හයින්හාගතේ ඉන්න උන්ට මයික් එකක් දික් කරලා එන පාර කාටද කියලා අහන්න තියෙන්නේ.. එනපාරත් මාලුමාවට කියයි එකෙක් දෙන්නෙක්..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,339
    166,691
    113
    එකමත් එක රටක
    ගංවතුර ආපු කාලවල ගහපු බයිලා කොහොමද මුන් ඒ කාලේ.. අපි තමයි හොඳටම කරන්නේ දීලා බලන්නකෝ කියලා කිව්වේ..ඔන්න දුන්නා..මෙන්න කලා..

    මුන්ව වැඩි ජන්ද බරගානකින් දිනවලා දැන් ගංවතුරේ කොටු වෙලා හයින්හාගතේ ඉන්න උන්ට මයික් එකක් දික් කරලා එන පාර කාටද කියලා අහන්න තියෙන්නේ.. එනපාරත් මාලුමාවට කියයි එකෙක් දෙන්නෙක්..
    මුන් ආපදා වලින් මිනිස්සු බේරගන්න කලින් මුලින්ම කිව්වේ මැරෙන එකෙක්ට මෙච්චරක් දෙනවා කියල් . . :lol:
    ආයිත් ඉතින් හොදම ගවයෝ ටිකක් .
     
    • Like
    Reactions: War Fighter

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මුන් ආපදා වලින් මිනිස්සු බේරගන්න කලින් මුලින්ම කිව්වේ මැරෙන එකෙක්ට මෙච්චරක් දෙනවා කියල් . . :lol:
    ආයිත් ඉතින් හොදම ගවයෝ ටිකක් .

    ඉතින් හරිනේ..මූ කියලා තියෙන්නේ ඒවාට නෙමෙයි ප්‍රමුඛත්වය දෙන්නේ කියලා..ඕක තමයි සිස්ටම් චේන්ජ්

    1TQ3ed2.png
     
    • Haha
    Reactions: War Fighter

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,915
    1
    60,876
    113
    Mother Earth
    ලපකොටාගෙන් බැක් සයිඩ් ඕකේ ද කියලා අහල කොටාට හොඳට පුකේ අරින්න ඇති. 🤷🏻‍♂️
     
    • Dislike
    Reactions: sinhawanshaya

    planner123

    Well-known member
  • May 22, 2018
    8,674
    14,872
    113
    Ranjan parliament eke inna oney porak
    Obe maanasika mattama pahadili.
    National level eke prashna katha karana then wala inna ona minihek nemei mu. Voice recording leaks tiken theruna maha nariyek wage kapati habai moda dial ekak kiyala. Kapati moda ekek. Kapati smart un thamai politics walata hariyanne.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,320
    113
    Obe maanasika mattama pahadili.
    National level eke prashna katha karana then wala inna ona minihek nemei mu. Voice recording leaks tiken theruna maha nariyek wage kapati habai moda dial ekak kiyala. Kapati moda ekek. Kapati smart un thamai politics walata hariyanne.
    ප්‍රාදෙශිය සබා මට්ටමෙන් වත් ඉන්න ඔනෙ, මු මිනිසුන්ට උදවු කරනවා, බඩු ගහන එක අවුලක් නැ උ තනිකඩයා. පොඩි පොඩි වැරදි තියෙනවා, හැබයි සල්ලි හොරකම් කරන වගෙ එවා නැ
     
    • Haha
    Reactions: Candid-B and dilann

    planner123

    Well-known member
  • May 22, 2018
    8,674
    14,872
    113
    ප්‍රාදෙශිය සබා මට්ටමෙන් වත් ඉන්න ඔනෙ, මු මිනිසුන්ට උදවු කරනවා, බඩු ගහන එක අවුලක් නැ උ තනිකඩයා. පොඩි පොඩි වැරදි තියෙනවා, හැබයි සල්ලි හොරකම් කරන වගෙ එවා නැ
    Yes agreed. But not at Parliament. Minissunta udaw karanna Parliament inna ona nane. Charity ekak atawa gaththa nam hari. Non profit nam tax benefits gannath puluwan man hithanne.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,915
    1
    60,876
    113
    Mother Earth
    ප්‍රාදෙශිය සබා මට්ටමෙන් වත් ඉන්න ඔනෙ, මු මිනිසුන්ට උදවු කරනවා, බඩු ගහන එක අවුලක් නැ උ තනිකඩයා. පොඩි පොඩි වැරදි තියෙනවා, හැබයි සල්ලි හොරකම් කරන වගෙ එවා නැ
    ඊයා බන්. නළුවෝ හරියන්නේ නෑ parliment එකට. උන් ඒකට ඇවිල්ල කරන්නෙත් රඟපාන එක. 🤷🏻‍♂️ ඌ හෙන වැඩර් කියලා හිතන් ඉන්නේ.
     
    • Like
    Reactions: War Fighter

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    අඩෝ අඩෝ, තාම ජාතිය අමතන ලෙවල් එකට ඇවිල්ලා නැද්ද