ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ බැසිල් රාජපක්ෂ මහතාගේ පරිහරණය සඳහා රනින් කරන ලද සුර තුණක් නිමවාගෙන රැගෙන ගොස් ඇතැයි වාර්තා වේ. [FONT="]රන් පලඳනා අලෙවි කරන මීගමුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ ස්ථානයකින් පසුගියදා මෙම සුර තුණ රැගෙන ගොස් ඇත.[/FONT]
[FONT="]මෙම රන් සුරවල වටිනාකම මෙතෙක් හෙළි වී නැත. පසගිය කාලයේ රට පුරාම සිදුකළ නිදන් කොල්ලය සම්බන්ධයෙන් රාජපකවරුන් වගකිව යුතු බව චෝදනා එල්ලවී තිබේ. මෙම නිදන් කොල්ලයේදී විශේෂයෙන්ම රන් ආභරණ කරෙහි වැඩි අවධානයක් යොමුවූ බවද අනාවරණය වේ.[/FONT]
[FONT="]මෙවැනි පසුබිමක හදිසියේ රන් සුර තුණක් සාදවා ගැනීම බරපතල තත්වයක් බව අනාවරණය වේ.[/FONT]
[FONT="]රාජපක්ෂවරුන් අද්බූත බලවේග පිළිබඳ දැඩි විශ්වාසයක් සහිත පුද්ගලයන් වන අතර මේ දිනවල මහින්ද පිල සීග්‍රයෙන් ජනතාවගෙන් ඈත්වීමට පටන්ගෙන ඇති බැවින් අද්බූත බලවේග ලවා සිය ආරක්ෂාව තහවුරු කරගැනීමට රාජපක්ෂවරුන් උත්සාහ දරණවා විය හැකි යැයි දේශපාලන විචාරකයෝ පවසති.[/FONT]
[FONT="][/FONT]
[FONT="]
[/FONT]