රනිදුගෙන් ගුගල්ට සංගීතය

NPDJs

Well-known member
  • Mar 8, 2007
    14,892
    648
    113
    රනිදුගෙන් ගුගල්ට සංගීතය

    138.jpg


    ලොව ප්‍රසිද්ධ අන්තර්ජාල සම්බන්ධ සේවා ලබාදෙන ආයතනයක් වන ගුගල් ආයතනයේ නත්තල වෙනුවෙන් නිර්මාණය කල "ගුගල් සැන්ටා සර්ච් ටිප්" වීඩියෝවට සංගීතය නිර්මාණයකොට ඇත්තේ ස්රිලාංකිය සංගීතය ජාත්‍යන්තරයට ගෙන ගිය රනිදු ලංකාගේ විසිනි.


    නිකුත් කරන ලද වීඩියෝවේ නිරුපනයන් හා ගායනයන් සිදු කරනු ලබන්නේ ගුගල් ආයතනයේ සේවකයන් විසින් වන අතර රනිදු ලංකා ගේ ද ගුගල් ආයතනයේ සංගීත අධ්‍යක්ෂකයෙකු ලෙස කටයුතු කරයි.