Google Christmas Music by RANINDU ......

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Google ටත් මියුසික් කරන අපේ රනිඳු

    ගුගල් ආයතනයේ නත්තල වෙනුවෙන් නිර්මාණය කල” ගුගල් සැන්ටා සර්ච් ටිප් “ වීඩියෝව ලොව පුරා රසිකයන් ම්ලියන ගනනක් ඉතා ආදරයෙන් වැලඳගත් අතර ෆේස්බුක්, ටුයිටර්, මයි ස්පේස් තුල දහස් ගනනින් share කරන ලදි, ශ්‍රීලාන්කිකයන් ලෙස අපට විශේශම දෙය වන්නේ මෙම වීඩියෝව සංගීතය නිර්මාණයකොට ඇත්තේ ශ්‍රී ලාංකිය සංගීතය ජාත්‍යන්තරයට ගෙන ගිය රනිදු ලංකාගේ විසිනි. ලොව ප්‍රසිද්ධ අන්තර්ජාල සම්බන්ධ සේවා ලබාදෙන ආයතනයක් වන ගුගල් ආයතනය නිකුත් කරන ලද වීඩියෝවේ නිරුපනයන් හා ගායනයන් සිදු කරනු ලබන්නේ ගුගල් ආයතනයේ සේවකයන් විසින් වන අතර රනිදු ලංකා ගේ ද ගුගල් ආයතනයේ සංගීත අධ්‍යක්ෂකයෙකු ලෙස කටයුතු කරයි.

    --------------------------------------------------------------

    මේ තියෙන්නෙ ඒ මියුසික් වීඩියෝ එක



    --------------------------------------------------------------
    source :- http://syco.me/?p=3125&fb_ref=addtoany&fb_source=home_oneline

    sorry if this is a repost