Youtube එකත් එපාවෙනවා බං දැන් දැන් නම්
මුන්ගේ Generation එක කවදා හරි රටේ පාලනයට එනවනේ කියලා හිතෙනකොට නම් බය හිතුනාමේ වගේ අභියෝග ජයගන්න අලුත් පරම්පරාවක් දැක්කම ඉරිසියා හිතුනා නේද කුකුලොහ්?
කොයි generation එකෙත් ඔහොම උන් ඉන්නව බං. වෙනස එ කාලෙ උන්ට ඕව තිබුනෙ නැ.මුන්ගේ Generation එක කවදා හරි රටේ පාලනයට එනවනේ කියලා හිතෙනකොට නම් බය හිතුනා
Iraj production funding smell ekak enawa

නාමල් මහත්තය ඉන්නකම් බය වෙන්න දෙයක් නෑමුන්ගේ Generation එක කවදා හරි රටේ පාලනයට එනවනේ කියලා හිතෙනකොට නම් බය හිතුනා