එකෙක් කරන්නන් වාලේ අවුරුදු දෙකහමාරක් බෙර ගගහා රැලි හැදුවට අනිකා සුහුරු පංති කාමර දිදී දැගලුවට දෙයක් කරන්න කල්පනා කරලා කරන්න තියෙන නියම වේලාවෙ කරන හැටි. බලපන් ගානට රැල්ල හැදිලා එන හැටි. 50% නැතත් දෙවෙනි මනාපෙන් ලොක්කා කොහොමත් ගොඩ...
පලවෙනියා නැත්තන් දෙවෙනියා ගුට්ටෝ දෙවෙනියාහතර වෙනියාව ගන්නේ නෑ බං දෙවනි මනාප ගන්න කරන්න
උඹ මොලේ උඩද වාඩි වෙලා ඉන්නෙ?![]()
පලවෙනියා නැත්තන් දෙවෙනියා ගුට්ටෝ දෙවෙනියා
ඇයි මොකක්ද වෙලා තියෙන්නෙ?![]()
Campaign eka ගැන බ්‍රෝ කියන්නේ.නියම වෙලාව ආවෙ 2022 පස්සෙද?
94 ඉඳන් සැරින් සැරේ අගමැතිකම් කරේ?
කෝටියක් ගගා හැමිනෙන්නේ නෑ ඉතිංඋබටත් ශුවර් නෑ
රනිල් ඕකයි අයින් වෙලා ඉන්නෙ.
ඌ දන්නවා ඌ හතර කියලා.
ජීවිතේට පාඩම්රනිල්ගෙන් ඉගෙන ගන්න තියෙන්නෙ විලිලැජ්ජා නැති කම තියෙනවනම් මොනාහරි මැච් එකක් ගහන්න පුළුවන් කියන එක විතරයි.
අගමෑතිට මොනද තියන powers?. ජෙප්පො මොනද අවුරුදු 70ක් කරෙ? අඩු ගනෙ society එකට මොනද දීල තියෙන්නෙ. ආ දුනන්නෙ bulletsනියම වෙලාව ආවෙ 2022 පස්සෙද?
94 ඉඳන් සැරින් සැරේ අගමැතිකම් කරේ?

එකෙක් කරන්නන් වාලේ අවුරුදු දෙකහමාරක් බෙර ගගහා රැලි හැදුවට අනිකා සුහුරු පංති කාමර දිදී දැගලුවට දෙයක් කරන්න කල්පනා කරලා කරන්න තියෙන නියම වේලාවෙ කරන හැටි. බලපන් ගානට රැල්ල හැදිලා එන හැටි. 50% නැතත් දෙවෙනි මනාපෙන් ලොක්කා කොහොමත් ගොඩ...
Same point මචං.. වැඩිය ඕනේ නෑ මේ අව්රුදු දෙකේ campaign කරන්න තිබ්බ සල්ලි කිසිම මානවහිතවාදී project එකකට නොදා තීයාගෙන හිටපු තක්කඩී..අගමෑතිට මොනද තියන powers?. ජෙප්පො මොනද අවුරුදු 70ක් කරෙ? අඩු ගනෙ society එකට මොනද දීල තියෙන්නෙ. ආ දුනන්නෙ bullets![]()
පවස් නැත්තං ඇයි 2010, 15, 19 ඌ නැතුව වෙන උන් දැම්මෙ?අගමෑතිට මොනද තියන powers?. ජෙප්පො මොනද අවුරුදු 70ක් කරෙ? අඩු ගනෙ society එකට මොනද දීල තියෙන්නෙ. ආ දුනන්නෙ bullets![]()