රනිල්ගෙන් ශෝක ප්‍රකාශයක්
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට හොංකොං ජාත්‍යන්තර ප්‍රදර්ශන ශාලාවේ පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවට සහභාගී වෙමින් සිටිනවා.
එහි සිටියදී ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ වියෝව පිළිබඳව දැන ගන්නට ලැබී ෆේස්බුක් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

ආසවට bump එකක්වත් දාල නැ කවුරුත් 