හම්මට මේ ටර්ම් එකේ දියසෙන් කුමාරය නේද එතකොට මේ. මම හිතුවෙ කුමාරය කියපු නිසා තරුන එකෙක් එයි කියල.
moo army eka bassapu eken nam terunee 2004 dinnanm aniwa prabhata arinwa kiyala nattan un chande nodi indiydaඒකනෙ ඕයි රනිල් සුපිරිනෙ. තොපි මොකටද ඕකට ඉස්සර ඉඳන් බැන්නෙ පොන්ස්. අපරාදේ ඕක කලින්ම ආවනම් කලින්ම රට හදලනෙ. තොපිනෙ අලි කොට් හව්ල ගගා ජප්පොත් එක්ක එකතුවෙලා රනිලව පරාද කරේ.
උඹ මෙම්දවස් වල හෙන අසහනෙන් නේ ඉන්නේ? ඔය බම්බු දේශපාලනේ අල්ලලා දාලා ආතල් එකී ඉඳින්.නැත්නම් නිකන් පෙට්‍රල් පුච්ච ගන්නවා විතරයි.ඒකනෙ ඕයි රනිල් සුපිරිනෙ. තොපි මොකටද ඕකට ඉස්සර ඉඳන් බැන්නෙ පොන්ස්. අපරාදේ ඕක කලින්ම ආවනම් කලින්ම රට හදලනෙ. තොපිනෙ අලි කොට් හව්ල ගගා ජප්පොත් එක්ක එකතුවෙලා රනිලව පරාද කරේ.
කිසි අසහනයක් නෑ බං.දෙපිටකාට්ටුවොන්ව පෙන්නන්න බෑ මට. ඒකට දේශපාලනේද පුද්ගලික ජීවිතේද අදාල නෑ ඒක නිසා දිව දෙකේ පොන්ස්ලව ටිකක් වැඩිපුර මඩේ දානව මේ දවස්ටිකේ.උඹ මෙම්දවස් වල හෙන අසහනෙන් නේ ඉන්නේ? ඔය බම්බු දේශපාලනේ අල්ලලා දාලා ආතල් එකී ඉඳින්.නැත්නම් නිකන් පෙට්‍රල් පුච්ච ගන්නවා විතරයි.
හොද වැඩේ පර කලවම් බැල්ලිට.ඇමරිකාවටවත් නැති අමාරුවක් මේ කවලම් බැල්ලිට තියෙන්නේ![]()
අපිව උන්ට ණය කාරයෝ කරලා, උන්ගෙන් කාල බිල ඉන්න කොට උන්ට මේ රටේ උන් ගැන කැක්කුමක් ඇති. අපිව ඒ තත්වෙට දල තියෙන්නේ ඔය උත්තර දෙන දේශපලකයෝම තමයි .. අදටත් ජාත්‍යන්තරයෙන් ගන්න ණය ගැන දත නියාවන් ඉන්න එක ඇරෙන්න, අලුතින් දේවල් කරලා රට ගොඩ දන්නේ කොහමද කියා සැලසුමක් තියෙනවද. ලංකාවට එන සංචාරකයන් හුරගෙන කාල , උන්ගේ සල්ලි වලින්ම උන්ට ගෙවන්න බලාගෙන ණය ගන්නවා. ලංකාවේ මිනිස්සුන්ට ගහද්දි ලංකාවේම පාලකයෝ, මුන් රටේ මින්සුන්ගේ මානව හිමිකම් කඩද්දි, ඒ ගැන කතාකරන්න එන මුන්ට අපේ ලොකු සින් එක පෙන්නනවා... ඉතින් උන් දෙයිද ණයනියමයි ඔහොම තමා දෙන්න ඕන ඕකුන්ට..පර සුද්දො ඵනව මෙතන අපේ රටට හොට දාන්න....
![]()