රනිල්ගෙන් සුද්දන්ට කනේ පාරක්..හූ...🤣🤣👍🙏

BLJboss

Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    හම්මට මේ ටර්ම් එකේ දියසෙන් කුමාරය නේද එතකොට මේ. මම හිතුවෙ කුමාරය කියපු නිසා තරුන එකෙක් එයි කියල.
     
    • Like
    Reactions: kevin_levin

    Sen-lu

    Well-known member
  • ඒකනෙ ඕයි රනිල් සුපිරිනෙ. තොපි මොකටද ඕකට ඉස්සර ඉඳන් බැන්නෙ පොන්ස්. අපරාදේ ඕක කලින්ම ආවනම් කලින්ම රට හදලනෙ. තොපිනෙ අලි කොට් හව්ල ගගා ජප්පොත් එක්ක එකතුවෙලා රනිලව පරාද කරේ.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඒකනෙ ඕයි රනිල් සුපිරිනෙ. තොපි මොකටද ඕකට ඉස්සර ඉඳන් බැන්නෙ පොන්ස්. අපරාදේ ඕක කලින්ම ආවනම් කලින්ම රට හදලනෙ. තොපිනෙ අලි කොට් හව්ල ගගා ජප්පොත් එක්ක එකතුවෙලා රනිලව පරාද කරේ.
    moo army eka bassapu eken nam terunee 2004 dinnanm aniwa prabhata arinwa kiyala nattan un chande nodi indiyda
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒකනෙ ඕයි රනිල් සුපිරිනෙ. තොපි මොකටද ඕකට ඉස්සර ඉඳන් බැන්නෙ පොන්ස්. අපරාදේ ඕක කලින්ම ආවනම් කලින්ම රට හදලනෙ. තොපිනෙ අලි කොට් හව්ල ගගා ජප්පොත් එක්ක එකතුවෙලා රනිලව පරාද කරේ.
    උඹ මෙම්දවස් වල හෙන අසහනෙන් නේ ඉන්නේ? ඔය බම්බු දේශපාලනේ අල්ලලා දාලා ආතල් එකී ඉඳින්.නැත්නම් නිකන් පෙට්‍රල් පුච්ච ගන්නවා විතරයි.
     

    gama22

    Well-known member
  • බයියන්ගේ සිහින කුමරා ආව් අලුත් බෞතීස්ම ටොයියන්ට ආතල් ලබා දීම ආරම්හ කරන ලදි. ඒ දවස්වල රනිල් ව්ක්‍රමසිංහ දැන් රනිල් රාජපක්ෂ .
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,848
    113
    සේදවත්ත
    තල තෙල් දාල ඇරගන්න යන්නේ රනිල්. අම්මෝ සද්දේ කොල්ලගේ හැබැයි අතේ සතේ නෑ සද්ද දාන්නේ ලෝකේ වැඩිම බිලියනස්ලා ඉන්න රටට 😂😂😂
     
    • Haha
    Reactions: haunte

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ##.. රනිල්ට ඇත්තෙන්ම අරගලකරුවො අවශ්යයි.
    අරගලකරුවො නැත්නම් රනිල්ට පැවැත්මක් නැති වෙනවා එනිසා එයාට ඕන ගානට ඕනදේවල් කරගන්න අරගලය එයා ඉන්නකම් තියාගනී.

    හේතුව: එලියෙ රනිල් අරගල එක්ක ගැටුනට ඇත්තම ගේම තියෙන්නෙ රනිල් සහ පොහොට්ටුව අතර අභ්යන්තරේ. රනිල්ට තාම ලග එක යුඑන්පි මන්ත්‍රි කෙනෙක් වත් නෑ.. වජිර ගනී, රුවන් ගනී ඔහොම පොහොට්ටුවෙ ජාතික ලැයිස්තුවෙන් කිපදෙනෙක් ගත්තත් මදි. බලය තියාගෙන යන්න පොහොට්ටුවෙ 134 තමන්ට නගුට වනාගෙනම ඉන්න ගානට උන්ව දෙකේ කොලේට දාල බල්ලො වගේ තියාගන්න වෙනවා තනිමිනිහ අනුන්ගෙ පක්ශෙ ආන්ඩුව නිසා මේකෙ බලය තියාගන්න. ඒනිසා හොදින් නරකින් බ්ලැක්මේල් කිරීමෙන් පොහොට්ටු මන්ත්‍රිලගෙ එකම ආරක්ශකය තමන් බව රනිල් පෙන්නනව උන්ට. එහෙම පොහොට්ටුවෙ මන්ත්‍රිලට තමන් අනාරක්ශිතයි කියල රනිල් ඉන්නකන් 2024 වෙනකන් පාගල තියාගන්න වෙනව.

    පොහොට්ටුවෙ එවුන් ඒතත්වෙට බයකරල තමන්ගෙ කකුල් අස්සෙ ගුලි වෙන ගානට තියාගන්න අරගල එවුන් අවුස්සල උන්ලව්ව පොහොට්ටුවට පාට් දායි. අරගල ලයිව් තියල ඒව පෙන්නල පොහොට්ටුවෙ ගොඩ තමන්ගෙ බාරයෙ තියාගනි. තමන් දාල අයින් උනොත් සොරි වෙනවා කියල පොහොට්ටුවෙ මන්ත්‍රිල ට දන්නවයි. එනිසා රනිල් පොහොට්ටුව සහ අරගලය තමන්ට ඕන ලෙවෙල් එකෙ තියාගන්න බලයි. ඒකෙ පල දිගටම පෙනෙයි. :##
    FB lowey
     

    Sen-lu

    Well-known member
  • උඹ මෙම්දවස් වල හෙන අසහනෙන් නේ ඉන්නේ? ඔය බම්බු දේශපාලනේ අල්ලලා දාලා ආතල් එකී ඉඳින්.නැත්නම් නිකන් පෙට්‍රල් පුච්ච ගන්නවා විතරයි.
    කිසි අසහනයක් නෑ බං.දෙපිටකාට්ටුවොන්ව පෙන්නන්න බෑ මට. ඒකට දේශපාලනේද පුද්ගලික ජීවිතේද අදාල නෑ ඒක නිසා දිව දෙකේ පොන්ස්ලව ටිකක් වැඩිපුර මඩේ දානව මේ දවස්ටිකේ.

    ඒවට රිදෙන උංට රිදෙයි මට කරන්න දෙයක් නෑ.

    @erozan ට මම ඒකනෙ වැඩිය මොකුත් කියන්නෙ නැත්තෙ. මොනා උනත් ඌ කෙලින් මිනිහ.
     
    Last edited:

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අරගලේට රනිල් එපා උනත් රනිල්ට නම් දිගටම අරගලේ නැතුව බෑ කියන ටෝක හරි.😂😂😂
    රනිල්- පොහොට්ටුව දීගෙ තියෙන්නෙ පොහොට්ටුව අරගලේ ප්‍රශ්නෙ තිබ්බොත් තමයි. එනිසා රනිල් අරගලේට ආදරේ ලගදි මීටිමක් උනත්දෙයි❤️
     
    • Like
    Reactions: Sen-lu

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    ටයිට්ල් දානකොට රනිල් ජනාදිපතිතුමාගෙන් කියලා දාපන්
     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    හොද වැඩේ පර කලවම් බැල්ලිට.ඇමරිකාවටවත් නැති අමාරුවක් මේ කවලම් බැල්ලිට තියෙන්නේ🤭

    නියමයි ඔහොම තමා දෙන්න ඕන ඕකුන්ට..පර සුද්දො ඵනව මෙතන අපේ රටට හොට දාන්න....🤣🤣🤣

    60ZyyAW.jpeg
    අපිව උන්ට ණය කාරයෝ කරලා, උන්ගෙන් කාල බිල ඉන්න කොට උන්ට මේ රටේ උන් ගැන කැක්කුමක් ඇති. අපිව ඒ තත්වෙට දල තියෙන්නේ ඔය උත්තර දෙන දේශපලකයෝම තමයි .. අදටත් ජාත්‍යන්තරයෙන් ගන්න ණය ගැන දත නියාවන් ඉන්න එක ඇරෙන්න, අලුතින් දේවල් කරලා රට ගොඩ දන්නේ කොහමද කියා සැලසුමක් තියෙනවද. ලංකාවට එන සංචාරකයන් හුරගෙන කාල , උන්ගේ සල්ලි වලින්ම උන්ට ගෙවන්න බලාගෙන ණය ගන්නවා. ලංකාවේ මිනිස්සුන්ට ගහද්දි ලංකාවේම පාලකයෝ, මුන් රටේ මින්සුන්ගේ මානව හිමිකම් කඩද්දි, ඒ ගැන කතාකරන්න එන මුන්ට අපේ ලොකු සින් එක පෙන්නනවා... ඉතින් උන් දෙයිද ණය