රනිල්ගේ_වයිෆ්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,113
    46,714
    113
    රනිල්ගේ_වයිෆ්

    සැමියාගේ දේශපාලනට කිසිවිටෙක ඇඟිලි නොගසන ශ්‍රේෂ්ට ගතිගුණ ඇති ගැහැනිය යැයි පහුගිය කාලෙ කිව්වෙ මෙතුමිය ගැන නේද🤔 මෙයා මොනාද මෙතන කරන්නෙ🤔🤔

    FB_IMG_1545018572871.jpg
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සැමියාගේ දේශපාලනට කිසිවිටෙක ඇඟිලි නොගසන ශ්‍රේෂ්ට ගතිගුණ ඇති ගැහැනිය යැයි පහුගිය කාලෙ කිව්වෙ මෙතුමිය ගැන නේද🤔 මෙයා මොනාද මෙතන කරන්නෙ🤔🤔

    වෙන මොනාද ඉතින් තමන්ගේ මිනිහා හොරෙක් කියලා අහගන්න ඇවිල්ලා නොවෑ...:lol:

    48372899_351474788963792_8940238601472442368_n.jpg

    එතකොට රනිල්ට කොච්චර රිදුනද කියනවනම් කදුලු ඇස්වලින් එලියට දාගන්න බැරුව හරිම අමාරුවෙන් තද කරගෙනලු හිටියේ ...:lol::lol::cool:

    86my2L.gif
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    ඕක රනිල්ගේ ප්ලෑනක්. වයිෆ් ඉස්සරහ සමනලයා කියල බනින්නේ නැති නිසා එක්කන් යන්න ඇති. ඒත් ඊට වඩා කැත විදිහට රටක් ඉස්සරහ බැන්නනේ. UNP කාරයෝ සද්ද නෑ. උන්ටත් තේරුම් යන්න ඇති මහ එකාගේ තරම. මයිත්‍රී පේජ් එකෙත් වීඩියෝ එක දාලා.
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    ඕක රනිල්ගේ ප්ලෑනක්. වයිෆ් ඉස්සරහ සමනලයා කියල බනින්නේ නැති නිසා එක්කන් යන්න ඇති. ඒත් ඊට වඩා කැත විදිහට රටක් ඉස්සරහ බැන්නනේ. UNP කාරයෝ සද්ද නෑ. උන්ටත් තේරුම් යන්න ඇති මහ එකාගේ තරම. මයිත්‍රී පේජ් එකෙත් වීඩියෝ එක දාලා.

    Ranil is Prime minister and Maithree is President
    who has more power? if something happens from prime minister why the president can not act???
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,727
    113
    හස්තිශෛලපුර
    ඕක රනිල්ගේ ප්ලෑනක්. වයිෆ් ඉස්සරහ සමනලයා කියල බනින්නේ නැති නිසා එක්කන් යන්න ඇති. ඒත් ඊට වඩා කැත විදිහට රටක් ඉස්සරහ බැන්නනේ. UNP කාරයෝ සද්ද නෑ. උන්ටත් තේරුම් යන්න ඇති මහ එකාගේ තරම. මයිත්‍රී පේජ් එකෙත් වීඩියෝ එක දාලා.

    හ්ම්ම් ඕක හුගක් ණයට ගන්න උන් කරන එකක්.. වයිෆ් එක්ක ඇවිත් බැගෑපත් වෙනවා.. ණය දුන්න එකාට මොකුත් කියන්නත් බෑ.. :yes::yes::yes:

    ඒ වගේ සීන් එකක් තමයි...
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Muge lajjawa wahaganna kiyana katawalata bayyo form wela oya tikam mahinda issaraha muta kiyanna tibbane mahindath horekne Ranil ta wada maihnda hodai kiyalada mu me kiyanne. ane me lanakwe inna harak hitanne mun me apita adareta karana katawal kiyala. unge yame beragana monawhari begal tikak adala dala katawa wena pattakata adinawa
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    මම බයේ හිටියේ සමනල කතාවත් අදාල ගනිද කියල වයිෆ් ඉස්සරහ.. අර කියවන ගිය විදිහට...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Muge lajjawa wahaganna kiyana katawalata bayyo form wela oya tikam mahinda issaraha muta kiyanna tibbane mahindath horekne Ranil ta wada maihnda hodai kiyalada mu me kiyanne. ane me lanakwe inna harak hitanne mun me apita adareta karana katawal kiyala. unge yame beragana monawhari begal tikak adala dala katawa wena pattakata adinawa

    86my2L.gif
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Ranil got the power on Maitree’s back and then he got all executive powers from Maitree. Now Sirisena can’t do anything. Moreover, this robber has misused people’s mandate by prolonging elections. Ranil can’t talk democracy as he has totally manipulated the democracy for his benefit. The thing UNP most feared is elections.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Muge lajjawa wahaganna kiyana katawalata bayyo form wela oya tikam mahinda issaraha muta kiyanna tibbane mahindath horekne Ranil ta wada maihnda hodai kiyalada mu me kiyanne. ane me lanakwe inna harak hitanne mun me apita adareta karana katawal kiyala. unge yame beragana monawhari begal tikak adala dala katawa wena pattakata adinawa

    ඉතින් තමන් වැරදි නැත්නම් ඇයි එවලේ රනිල් ගලේ පහරපු පූසා වගේ හිටියේ.නැගටලා කියන්න තිබ්බනේ ඔය බොරු කියලා.
     
    අනික බලපන් උබ පල්ලේවත්තට කඩේ යනවා කියලා බොරුවට මේකේ පෙන්නුවට උබට රනිල්ට මොනා හරි දෙයක් උනහම රිදෙන හැටි..අර එරෝසන් කියන කථාව ඇත්ත බලන් යනකොට.උබලා මේකේ පල්ලේවත්තට සපෝර්ට් කරන්නේ බොරුවට.චන්ද කඩන්න.උබලා මේකේ පල්ලේවත්තට සපෝර්ට් කරලා ගිහින් රනිල්ට චන්දෙ දානවා.උබලා හැරෙනකොට අපි දන්නවා බන්.:lol:.
     
    • Like
    Reactions: KDH and shadow1

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඉතින් තමන් වැරදි නැත්නම් ඇයි එවලේ රනිල් ගලේ පහරපු පූසා වගේ හිටියේ.නැගටලා කියන්න තිබ්බනේ ඔය බොරු කියලා.

    :lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    අනික බලපන් උබ පල්ලේවත්තට කඩේ යනවා කියලා බොරුවට මේකේ පෙන්නුවට උබට රනිල්ට මොනා හරි දෙයක් උනහම රිදෙන හැටි..අර එරෝසන් කියන කථාව ඇත්ත බලන් යනකොට.උබලා මේකේ පල්ලේවත්තට සපෝර්ට් කරන්නේ බොරුවට.චන්ද කඩන්න.උබලා මේකේ පල්ලේවත්තට සපෝර්ට් කරලා ගිහින් රනිල්ට චන්දෙ දානවා.උබලා හැරෙනකොට අපි දන්නවා බන්.:lol:.

    :yes::yes::yes::yes:

    උන් ස්වාධින ටොයියෝ
     
    Last edited:

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    ඉතින් තමන් වැරදි නැත්නම් ඇයි එවලේ රනිල් ගලේ පහරපු පූසා වගේ හිටියේ.නැගටලා කියන්න තිබ්බනේ ඔය බොරු කියලා.

    it would seem unprofessional to disturb the presidents speech at any moment for any reason;) . but by the look of those fuckers including RW they all seemed like bank robbers to me except sajith :cool: