රනිල්ගෙ කැම්පේන් වියදම්

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,483
    3,055
    113
    https://m.facebook.com/ads/library/report/?country=LK&source=spend-tracker-link&campaign_tracker_page_ids[0]=267207983433656&campaign_tracker_page_ids[1]=523651047734406&campaign_tracker_page_ids[2]=194713160185&campaign_tracker_page_ids[3]=443960996184430&campaign_tracker_page_ids[4]=333815649809129&campaign_tracker_page_ids[5]=335023596473&campaign_tracker_page_ids[6]=445254995638328&campaign_tracker_page_ids[7]=117810138283062&campaign_tracker_page_ids[8]=68916609029&campaign_tracker_page_ids[9]=108252784084265&campaign_tracker_page_ids[10]=398900540607762&campaign_tracker_page_ids[11]=1639166616315784&campaign_tracker_page_ids[12]=197311963457203&campaign_tracker_time_preset=last_90_days

    13B2FEAC-0451-4ACD-A514-5362752FE1DE.jpeg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,364
    100,243
    113
    ඕකේ නෑනේ රට ඉන්න අය දාන ඒව. සමහර අයට ඔය වගේ දෙක තුන වැටිලා තියෙනව වෙන රටවල account වලින්.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,074
    1
    15,883
    113
    🫡 හම්මෝ මෙව්වා ඩොලර් වලින් තියෙන්නේ 🫡🫡
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,364
    100,243
    113
    ඕකේ හෝදේ තමා පාරවල් තාප්ප ඉස්සර වගේ වනසන්නේ නැති එක. නැත්තං ඔය කෝටි ගානම ඉතින් පාප්ප එක්ක තාප්ප වල.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,074
    1
    15,883
    113
    ඕකේ හෝදේ තමා පාරවල් තාප්ප ඉස්සර වගේ වනසන්නේ නැති එක. නැත්තං ඔය කෝටි ගානම ඉතින් පාප්ප එක්ක තාප්ප වල.
    ඊයේ රෑ ත් ගෙදර යද්දි මෙන්න මේ පැත්තේ ගහනෝ..
    වෙනදා, ස්කෝලෙ යන කාලේ වගේ නෑ හැබැයි..

    අනුරට වෙන අය රන් කරන කැමපේන් වල වටිනාකමත් ඔතන තියෙනව
    ගොඩක් ඔර්ගනික් රීච් එකක් නේ තියෙන්නේ.
    ------ Post added on Sep 15, 2024 at 7:23 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,364
    100,243
    113
    ඊයේ රෑ ත් ගෙදර යද්දි මෙන්න මේ පැත්තේ ගහනෝ..
    වෙනදා, ස්කෝලෙ යන කාලේ වගේ නෑ හැබැයි..


    ගොඩක් ඔර්ගනික් රීච් එකක් නේ තියෙන්නේ.
    ------ Post added on Sep 15, 2024 at 7:23 PM
    තියෙනවා ඉස්සර වගේ නෑ අඩුයි. තාප්ප ඉවරයි ඡන්ද ඉවර වෙනකොට. දැන් ඔය කීප පලක විතරක් අලවාගෙන යනවා ඉන්නවා කියලා පෙන්නන්න.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,307
    5,405
    113
    Panadura
    ජනාධිපතිතුමා රු. කෝටි 3ක බූස්ට් කරලා.
    ණයට ගත්තු ඩොලර් වලින් Ads boost කරන්න පුළුවන් ශ්‍රීලංකා
    😛
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    අනුර මේ පාරත් පරාද උනොත් රට ඉන්න අයගේ සල්ලි අපතේ යනවා..:sorry:
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,288
    26,779
    113
    Kandy
    රනිලා මහබැංකුව කඩපු සල්ලි එතකොට අපිව ඇපේට තියලා imf වලින් ගත්ත සල්ලි වලින් එහෙම තමා කැම්පේන් වලට වියදන් කරන්නේ

    මෙහෙම කෙලින්ම නෝට් වෙනවට තමා පේජ් කාරයන්ට දීලා බූස්ට් ගහන්නේ ස්පොන්සර්
    ------ Post added on Sep 15, 2024 at 8:08 PM