ඊයේ රෑ ත් ගෙදර යද්දි මෙන්න මේ පැත්තේ ගහනෝ..ඕකේ හෝදේ තමා පාරවල් තාප්ප ඉස්සර වගේ වනසන්නේ නැති එක. නැත්තං ඔය කෝටි ගානම ඉතින් පාප්ප එක්ක තාප්ප වල.
ගොඩක් ඔර්ගනික් රීච් එකක් නේ තියෙන්නේ.අනුරට වෙන අය රන් කරන කැමපේන් වල වටිනාකමත් ඔතන තියෙනව
තියෙනවා ඉස්සර වගේ නෑ අඩුයි. තාප්ප ඉවරයි ඡන්ද ඉවර වෙනකොට. දැන් ඔය කීප පලක විතරක් අලවාගෙන යනවා ඉන්නවා කියලා පෙන්නන්න.ඊයේ රෑ ත් ගෙදර යද්දි මෙන්න මේ පැත්තේ ගහනෝ..
වෙනදා, ස්කෝලෙ යන කාලේ වගේ නෑ හැබැයි..
ගොඩක් ඔර්ගනික් රීච් එකක් නේ තියෙන්නේ.
------ Post added on Sep 15, 2024 at 7:23 PM
අනුරට, සිලේට ඇඩ් නැතුව පෝස්ට්ම ශෙයා වෙනවා නෙඅනුරට වෙන අය රන් කරන කැමපේන් වල වටිනාකමත් ඔතන තියෙනවද.