රනිල්ගෙ කෙරුවාව

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,666
    1
    51,413
    113
    ප*යාගල
    sorry.com
    අම්මෝ මූ කොරොනා දවස් වල කැම්පස් එකකට ''Motivation event" එකක් කරා ''Zoom" එකෙන්. කොහොමහරි කියොගෙන යද්දි අන්තිම හරියෙදි මුට කටින් පැන්න සල්ලි හම්බ කරන් බඩු ගහන්න ඔනෙ කියල. පොර "බඩු " කියල කියද්දිම ගිලගත්තා. කට්ටියට මීටර් උනා
     
    • Haha
    Reactions: dayt0na