රනිල්ගෙ නොපෙනෙනුන සංවර්ධනය

GreenLion

Member
Jul 25, 2012
155
16
0
රනිල්ගෙ නොපෙනෙනුන සංවර්ධනය

හොරෙන්ම ඉදිවුණ ලංකාවේ අරුම පුදුම රෝහල.
එය ආණ්ඩුවේ රෝහලකි.
ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් සහිතය.
සෑම අයෙකුටම නොමිලයේ බෙහෙත් දෙනු ලබයි.

OPD සේම Clinical සේවාද පවත්වනු ලබයි.ඒවාද සම්පූර්ණයෙන්ම නොමිලයේය.

මුළු රෝහලම වායු සමනය කොට ඇත.
ඉතාම මනරම් පරිසරයකි.කුණු දූවිලි හෝ කසල කිසිවක් නැත. ඒවා නිසි ලෙස බැහැර කරනු ලබයි.වැසිකිළි පහසුකම් ඉතාමත්ම අගනේය.

කාර්‍යමණ්ඩලය ඉතාමත් සුහදශීලීය.

පැමිණෙන සෑම අයෙකුටම නොමිලයේම කිරි තේ සංග්‍රහයක් ලැබෙනු ඇත.
ආණ්ඩුවේ මෙවැනි රෝහලක් තිබේදැයි ඔබ මවිත වනු ඇත.

එය නමින් UHKDU

79010384-168497291219600-3831872647856128000-o.jpg

80225802-168497107886285-9035126935985848320-n.jpg

80351384-168497164552946-5655143727375581184-o.jpg

80375595-168497187886277-5427561012452655104-o.jpg

79436629-168497374552925-7777418442788831232-n.jpg
 
GreenLion

Member
Jul 25, 2012
155
16
0
මේක රාජිත සේනාරත්න මැතිතුමා හදපු එකක් රනිල්ගේ අශීර්වාදය ඇතිව
 
GreenLion

Member
Jul 25, 2012
155
16
0
මේක මේ රනිල් හදපු ලබ්බක් නෙමේ බොල.

පොන්නයො මේක 2014ට කලින් හදපු එකක් නෙවෙයි. ඊට පස්සේ මේක හැදුවේ
 
divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    පොන්නයො මේක 2014ට කලින් හදපු එකක් නෙවෙයි. ඊට පස්සේ මේක හැදුවේ

    Bro.. Nodanna dewal noda imu neda..

    Ekak meka patangaththe 2013.. Anika thamai Rajitha kiynne health minister..
    Namuth meka patangatheth control wenneth defence ministry eka yatathe wena kagewath newei ekale defence secretary gotabaya rajapaksa ge mulikathwayen..

    Kade yana paliyata kade yanna epa bn.. Deyak danakota denagena dapan nikan nondi novee,, ehema danna deyak nethnam nikan indapan

    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,553
    16,369
    113
    Bro.. Nodanna dewal noda imu neda..

    Ekak meka patangaththe 2013.. Anika thamai Rajitha kiynne health minister..
    Namuth meka patangatheth control wenneth defence ministry eka yatathe wena kagewath newei ekale defence secretary gotabaya rajapaksa ge mulikathwayen..

    :rofl:Mama hithuwe oka hari UNP karapu ekak kiyala..balanakota ekath na:rofl:
     
    Last edited:

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    Bro.. Nodanna dewal noda imu neda..

    Ekak meka patangaththe 2013.. Anika thamai Rajitha kiynne health minister..
    Namuth meka patangatheth control wenneth defence ministry eka yatathe wena kagewath newei ekale defence secretary gotabaya rajapaksa ge mulikathwayen..

    එහෙමනම් දක්ෂින අධිවේගි මාර්ගය සහ යුද්ධය වගේ ඒවා පටන් ගත්තේ මරාගේ කාලේ නෙවෙයි.ඒ උනාට ඒවා ඉවර කරපු එකේ ක්‍රෙඩිට් එක ගියේ වෙන එවුන්ට.මේක පටන් ගත්තට මේකේ මොන ලබ්බක්වත් කරලා තිබ්බේ නෑ.හිස් ඉඩමක මුල්ගලක් විතරයි. මුල ඉදන්ම හදලා ඉවර කරේ රාජිත සේනාරත්න සහ රනිල් වික්‍රමසිංහ
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    එහෙමනම් දක්ෂින අධිවේගි මාර්ගය සහ යුද්ධය වගේ ඒවා පටන් ගත්තේ මරාගේ කාලේ නෙවෙයි.ඒ උනාට ඒවා ඉවර කරපු එකේ ක්‍රෙඩිට් එක ගියේ වෙන එවුන්ට.මේක පටන් ගත්තට මේකේ මොන ලබ්බක්වත් කරලා තිබ්බේ නෑ.හිස් ඉඩමක මුල්ගලක් විතරයි. මුල ඉදන්ම හදලා ඉවර කරේ රාජිත සේනාරත්න සහ රනිල් වික්‍රමසිංහ

    Oke weda hitte 2015anduwa peralunama.. Ekai 2017 wenkal adune oke weda..
    Rajitha mona krnnada bro.. Meka kale defence ministry eken, thawama tyenne defence ministry eka yatathe..
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    Bro.. Nodanna dewal noda imu neda..

    Ekak meka patangaththe 2013.. Anika thamai Rajitha kiynne health minister..
    Namuth meka patangatheth control wenneth defence ministry eka yatathe wena kagewath newei ekale defence secretary gotabaya rajapaksa ge mulikathwayen..

    Kade yana paliyata kade yanna epa bn.. Deyak danakota denagena dapan nikan nondi novee,, ehema danna deyak nethnam nikan indapan

    :yes::yes::yes::yes::yes:
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    මේක රාජිත සේනාරත්න මැතිතුමා හදපු එකක් රනිල්ගේ අශීර්වාදය ඇතිව

    රනියාගේ පුක් කොල්ලෙක් චූං වෙලා
     
    GreenLion

    Member
    Jul 25, 2012
    155
    16
    0
    මේ හොස්පිටල් එක මේ ආන්ඩුවෙන් හැදුවේ.මුල් ගලක් තිබ්බට අඩුම ගානේ බවුන්ඩේෂමවත් දාලා තිබ්බේ නෑ.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මේ හොස්පිටල් එක මේ ආන්ඩුවෙන් හැදුවේ.මුල් ගලක් තිබ්බට අඩුම ගානේ බවුන්ඩේෂමවත් දාලා තිබ්බේ නෑ.

    Kiyala deyak therum krnna be bn umbalata..:sorry::sorry:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    පොන්නයො මේක 2014ට කලින් හදපු එකක් නෙවෙයි. ඊට පස්සේ මේක හැදුවේ

    galak udin thoge walla thiyala gahanawa thawa galakin
    ponz meka 2012 hari 13 hari patan gatte. yako 2016 aug wala mage geni nursing degree eka karanna mekata giya moda ukanno

    2015 weda bara aran 2016 weddi meka hadala iwara karanna ranila suura pappada. ekai moda sukanno baya nethiwa kiwe meka u neme kale kiyala
     
    මේක ඕපන් කරන්නේ 2017 මැයි 20.ඕපන් කරන්නත් කලින් ගඩොල් ගොඩක් තියෙන බිල්ඩින් එකකට තොගේ ගෑනි ගියානම් ඒකි ගිහින් කකුල් දෙක ඕපන් කරන්න ඇති බාස්ලාට.තො තොගේ වල්ලට ගලකින් ගහගනින් බල්ලො
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    රනිල්ගේ ලොව්වෝ ඕක ඔච්චර ඉක්මනට හදන්න සිරිකොතේ එවුන් මායා අරිශ්ටේ ගහලා ද හිටියේ...Faculty of Allied Health Science පටන් ගත්තේ නම් 2013-2014 කාලේ වගේ...එතකොටත් hospital building structure ගහලා තිබ්බේ...
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    මේක ඕපන් කරන්නේ 2017 මැයි 20.ඕපන් කරන්නත් කලින් ගඩොල් ගොඩක් තියෙන බිල්ඩින් එකකට තොගේ ගෑනි ගියානම් ඒකි ගිහින් කකුල් දෙක ඕපන් කරන්න ඇති බාස්ලාට.තො තොගේ වල්ලට ගලකින් ගහගනින් බල්ලො

    Nursing Department is one unit of Faculty of Allied Health Science.

    තෝ වගේ ගොන් බූරු මී හරකෙක්....