රනිල්ගෙ නොපෙනෙනුන සංවර්ධනය
හොරෙන්ම ඉදිවුණ ලංකාවේ අරුම පුදුම රෝහල.
එය ආණ්ඩුවේ රෝහලකි.
ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් සහිතය.
සෑම අයෙකුටම නොමිලයේ බෙහෙත් දෙනු ලබයි.
OPD සේම Clinical සේවාද පවත්වනු ලබයි.ඒවාද සම්පූර්ණයෙන්ම නොමිලයේය.
මුළු රෝහලම වායු සමනය කොට ඇත.
ඉතාම මනරම් පරිසරයකි.කුණු දූවිලි හෝ කසල කිසිවක් නැත. ඒවා නිසි ලෙස බැහැර කරනු ලබයි.වැසිකිළි පහසුකම් ඉතාමත්ම අගනේය.
කාර්යමණ්ඩලය ඉතාමත් සුහදශීලීය.
පැමිණෙන සෑම අයෙකුටම නොමිලයේම කිරි තේ සංග්‍රහයක් ලැබෙනු ඇත.
ආණ්ඩුවේ මෙවැනි රෝහලක් තිබේදැයි ඔබ මවිත වනු ඇත.
එය නමින් UHKDU

Mama hithuwe oka hari UNP karapu ekak kiyala..balanakota ekath na