රනිල්ගෙ වැඩපිළිවෙල තව පියවරක් ඉදිරියට World Bank Adds $200M for Sri Lanka's Economic Reforms

monson

Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    පිනට බෙදන්න ගත්ත ණයක්නේ ඕක. ඇයි ඩොලර් ණය අරගෙන රුපියල්වලින් අස්වැසුම බෙදුවෙ ?
    WB, ADB loan වලින් welfare benefits දෙන එක IMF programme එකේම කොටසක් බව දන්නේ නැද්ද? WB, ADB loan USD වලින් තමයි දෙන්නේ. නැතුව රුපියල් දෙන්නේ නැහැ :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    WB, ADB loan වලින් welfare benefits දෙන එක IMF programme එකේම කොටසක් බව දන්නේ නැද්ද? WB, ADB loan USD වලින් තමයි දෙන්නේ. නැතුව රුපියල් දෙන්නේ නැහැ :lol:
    ඉතිං මිනිහො ඕක ණයක් කියන එක තේරෙන්නෙ නැද්ද? ඩොලර්වලින් තමයි දෙන්නෙ කියන්නෙ

    ඩොලර් වලින් ණය අරගෙන තව රට අගාධයකට දාල රුපියල්වලින් පිනට දෙන එක හරිද? සාධාරණීකරණය කරපං පුළුවන් නම්.
     
    • Like
    Reactions: Draco Malfoy

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,972
    113
    එකමත් එක රටක
    මීට කලින් රනිල් දෙපාරක් විතර ඔය ලෝන් එක ගත්ත නේද? මොනවද ඒ සල්ලිවලින් කරේ ?
    ඩොලර් බිලියන 6ක් ඌ යද්දී තිබ්බ නේ . එතන ඇති .

    පිනට බෙදන්න ගත්ත ණයක්නේ ඕක. ඇයි ඩොලර් ණය අරගෙන රුපියල්වලින් අස්වැසුම බෙදුවෙ ?
    අස්වැසුම බෙදන්න ඔය සල්ලි ගන්නේ නෑ බන් . :rofl:
    ඒවාට තමයි බදු ගහන්නේ .
    ------ Post added on Oct 8, 2024 at 9:01 AM
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    ඉතිං මිනිහො ඕක ණයක් කියන එක තේරෙන්නෙ නැද්ද? ඩොලර්වලින් තමයි දෙන්නෙ කියන්නෙ

    ඩොලර් වලින් ණය අරගෙන තව රට අගාධයකට දාල රුපියල්වලින් පිනට දෙන එක හරිද? සාධාරණීකරණය කරපං පුළුවන් නම්.
    ඉතින් එහෙම තමයි කරන්න වෙලා තියෙන්නේ. ඊයේ අනුර කුමාර අත්සන් කරපු ණය ගිවිසුමේත් එහෙම තමයි කරන්නේ :lol: (ඩොලර් වලින් ණය අරගෙන රුපියල්වලින් පිනට දෙන එක). forum එකක කයිය ගහනවා වගේ නෙමෙයි ඇත්තට රට පාලනය කරනකොට එහෙම කරන්න වෙනවා ඇති :lol:

    මේ තියෙනෙන් ගිවිසුම, අනිත් documents ගිහින් බලන්න
    nap6KoC.png

    https://documents.worldbank.org/en/...085013234/p18054913fb2af0a918d201db51495d4358

    " (iii) protecting the poor and vulnerable through the rolling out of a new Welfare Benefit Payment Scheme (WBPS) and "

    - https://projects.worldbank.org/en/projects-operations/project-detail/P180549

    මේ අනුර වැඩ පෙන්නයි කියන්නේ

    ඒ අනුව මෙම වැඩසටහනේ ප්‍රධාන අංශ 03 ලෙස,
    1. ආර්ථික පාලනය වැඩිදියුණු කිරීම: මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කරමින් රාජ්‍ය සම්පත් කළමනාකරණයේ මූල්‍ය විනය, විනිවිදභාවය සහ වගවීම ශක්තිමත් කිරීම
    2. වර්ධනය සහ තරඟකාරිත්වය වැඩි දියුණු කිරීම: වඩාත් තරඟකාරී පුද්ගලික අංශයක් හරහා ශ්‍රී ලංකාවේ වර්ධන විභවය විවෘත කිරීම
    3. දුප්පතුන් සහ අවදානමට ලක් වූවන් ආරක්ෂා කිරීම: අර්බුදයේ ආර්ථික බිඳවැටීමෙන් සමාජයේ වඩාත්ම පීඩාවට පත් වූ කොටස් ආරක්ෂා කිරීම ලෙස හඳුන්වාදී තිබේ.

    ⚡⚡⚡ අනුර වැඩ පෙන්වයි.. ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් ලංකාවට - https://elakiri.com/threads/⚡⚡⚡-අනුර-වැඩ-පෙන්වයි-ඇමෙරිකානු-ඩොලර්-මිලියන-200ක්-ලංකාවට.2179114/

    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතින් එහෙම තමයි කරන්න වෙලා තියෙන්නේ. ඊයේ අනුර කුමාර අත්සන් කරපු ණය ගිවිසුමේත් එහෙම තමයි කරන්නේ :lol: (ඩොලර් වලින් ණය අරගෙන රුපියල්වලින් පිනට දෙන එක). forum එකක කයිය ගහනවා වගේ නෙමෙයි ඇත්තට රට පාලනය කරනකොට එහෙම කරන්න වෙනවා ඇති :lol:

    මේ තියෙනෙන් ගිවිසුම, අනිත් documents ගිහින් බලන්න
    nap6KoC.png

    https://documents.worldbank.org/en/...085013234/p18054913fb2af0a918d201db51495d4358

    " (iii) protecting the poor and vulnerable through the rolling out of a new Welfare Benefit Payment Scheme (WBPS) and "

    - https://projects.worldbank.org/en/projects-operations/project-detail/P180549
    මේවා රනිල් ඉල්ලපු ණය. අනුරට දැන් ලොකු වෙනස්කමක් කරන්න බැරි විදිහට අත අඹරවල තියෙන්නෙ.

    2022 මැයි මාසෙ බලයේ එල්ලෙන්නෙ නැතිව ගියානම් මෙහෙම වෙන්නෙ නැති වෙන්නත් ඉඩ තිබුන
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    මේවා රනිල් ඉල්ලපු ණය. අනුරට දැන් ලොකු වෙනස්කමක් කරන්න බැරි විදිහට අත අඹරවල තියෙන්නෙ.

    2022 මැයි මාසෙ බලයේ එල්ලෙන්නෙ නැතිව ගියානම් මෙහෙම වෙන්නෙ නැති වෙන්නත් ඉඩ තිබුන
    ඉතින් අනුර ගැම්මෙන් ඕවා අත්සන් කරන්නේ නැතුව එපා කියන්න තිබුනනේ. අපි දේශීය ණය අරන් ගෙවන්නම් කියල. අනුර කියල ආවේ තව වැඩිපුර සහනාධාර දෙනවා කියලනේ.

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,915
    3,436
    113
    හිච්චි රනිල් කියන්නෙ නිකන් නෙවෙයිනේ. මොනව උනත් අර හඳුන වගේ මීහරක්ව ගහක හරි ගැටගහලා තියලා නොදන්න මඟුල් කරන්න ගිහින් හාන්නැතුව කරපු වැඩ ටික ඒ විදියටම කරගෙන යනව නම් එච්චරයි.

    හැබැයි ඕව බැක්ෆයර් වෙන්නේ ත්‍රීවිල් පාක් වල ජනාධිපති උපදේශකලා කියලා හිතන් ඉන්න ජේවීපී බැතිමතුන් ටික ඇවිස්සුනාම තමයි. උන්ට පේන්න කන්හැඳි ෆැක්ට්‍රියක්වත් දාලා කුඩ්ඩො දෙතුන් දෙනෙක්ට ජොබ් දෙක තුනක්වත් දෙන්න වෙයි ඡන්දෙ කාලෙ ගහපු පච වල සයිස් එකට.
     
    • Haha
    Reactions: monson

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,551
    3,993
    113
    මොනව් හරි හොඳක් උනොත් රනිල්ගෙ වැඩපිළිවෙල.
    අවුලක් උනොත් අනුරගෙ වැඩපිළිවෙල.

    අනේ හුත්තො මේ.
    මොනව් හරි හොඳක් උනොත් අනුරගෙ වැඩපිළිවෙල.
    අවුලක් උනොත් රනිල්ගෙ වැඩපිළිවෙල.

    අනේ හුත්තො මේ.
     
    • Haha
    Reactions: monson

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඩොලර් බිලියන 6ක් ඌ යද්දී තිබ්බ නේ . එතන ඇති .
    🤭 සංචිතය පිරිලා තියෙන්නෙ ණය වලින්ද?
    අස්වැසුම බෙදන්න ඔය සල්ලි ගන්නේ නෑ බන් . :rofl:
    ඒවාට තමයි බදු ගහන්නේ .
    ඔය මොන්සන් දාපු ලින්ක් එකේ තියෙන ලෝක බැංකු වාර්තාව බලපන්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මීට කලින් රනිල් දෙපාරක් විතර ඔය ලෝන් එක ගත්ත නේද? මොනවද ඒ සල්ලිවලින් කරේ ?
    XIbi54w.gif

    කජු කෑවා... බිජු අතගෑවා...
    හික්.. හික්.. හික්..
     
    • Haha
    Reactions: topkollek

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,972
    113
    එකමත් එක රටක
    🤭 සංචිතය පිරිලා තියෙන්නෙ ණය වලින්ද?
    stable කරන්න දීපු සල්ලිත් ඔතන තියෙන්න ඕන මට හිතෙන විදියට .

    ඕව මොකක් හරි ප්‍රොජෙක්ට් එකකට දීපු සල්ලි නවෙයි නේ .
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    stable කරන්න දීපු සල්ලිත් ඔතන තියෙන්න ඕන මට හිතෙන විදියට .

    ඕව මොකක් හරි ප්‍රොජෙක්ට් එකකට දීපු සල්ලි නවෙයි නේ .
    ප්‍රොජෙක්ට් එකක් තමයි. "දුප්පත් පවුල් මිලියන 2කට සහනාධාර (අස්වැසුම) දීම" අර ඩොක් එක බලපන්
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    Welfare Benefit Payment Scheme = ජනසවිය (limited time project) -> සමුර්ධි -> අස්වැසුම (limited time project) -> ජෙපි නම pending