රනිල්ගෙ සුපිරි ආර්තික ප්‍රතිපත්තිය

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    චන්ද ගුණ්ඩු වලට පඩි වැඩි කරල මේවා ගෙවන්නෙ කොහොමද?
    පෞද්ගලික අංශයේ රස්සා කරන පඩි වැඩිවීම් හම්බෙන්නෙ නැති මිනිස්සු අන්තිමට ඒකෙනුත් තැලෙන්නෙ.
    ටැක්ස් පෝලිමක් එයි මේවට ඕනෙ සල්ලි හොයාගන්න.
    ඊට අමතරව මෙහෙම ලොකු පඩි වැඩි කිරීමක් කරපු හැටියෙ බඩු ගණන් යනව (Inflation). ඒ පැත්තෙනුත් අනිත් මිනිස්සු තැලෙනව.

    රාජ්‍ය සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කළ උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ සභාපතිත්වය දරණ ජනාධිපති විශේෂඥ කමිටුවේ නිර්දේශ ක්‍රියාවට නැඟීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

    ඒ අනුව 2025 ජනවාරි 01 වනදා සිට රාජ්‍ය‍ සේවයේ මූලික වැටුප, පහළම ශ්‍රේණි සඳහා අවමය 24%කින් හා ඊට අනුරූපීව සියළුම රාජ්‍ය සේවා වෘත්තිකයින් සඳහා 24% සිට 50% ට වැඩි අගයක් දක්වා වූ මූලික වැටුප ඉහළ නැංවීමට නියමිතය.

    මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය අද (02) පස්වරුවේ කළ නිවේදනයේ මෙසේ දැක්වේ.

    2025 ජනවාරි සිට රාජ්‍ය සේවයේ මූලික වැටුප අවමය 24% සිට 50% දක්වා අගයකින් ඉහළට

    • කාර්යාල සහායක තනතුරේ විවිධ ශ්‍රේණි සඳහා රු. 5,450 සිට රු.13,980 දක්වා
    • රියදුරන් සඳහා රු.6,960 සිට රු.16,340 දක්වා
    • සමෘද්ධි සංවර්ධන නිලධාරීන්/ කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර නිලධාරීන් සඳහා රු.8,340 සිට රු.15,685 දක්වා
    • කළමණාකාර සහකාර තනතුර සඳහා රු.10,140 සිට රු.17,550 දක්වා
    • සංවර්ධන නිලධාරී තනතුර සඳහා රු.12,710 සිට රු.25,150 දක්වා
    • මහජන සෞඛ්‍ය පරීක්ෂක/පවුල් සෞඛ්‍ය සේවිකා තනතුරු සඳහා රු.12,885 සිට රු.25,275 දක්වා
    • විකිරණවේදී/ ඖෂධවේදී තනතුරු සඳහා රු.13,280 සිට රු.25,720 දක්වා
    • හෙද නිලධාරී තනතුර සඳහා රු.13,725 සිට රු. 26,165 දක්වා
    • විදුහල්පති තනතුර සඳහා රු.23,425 සිට රු. 39,595 දක්වා
    • ගුරු සේවය සඳහා රු.17,480 සිට රු.38,020 දක්වා
    • පොලිස් නිලධාරී තනතුර සඳහා රු.10,740 සිට රු.23,685 දක්වා
    • ග්‍රාම නිලධාරී සේවය සඳහා රු.11,340 සිට රු.23,575 දක්වා
    • පරිපාලන සේවය සඳහා රු.28,885 ක්
    • නියෝජ්‍ය අධ්‍යක්ෂ/ නියෝජ්‍ය කොමසාරිස් තනතුරු සඳහා රු.43,865 ක්
    • ප්‍රදේශීය ලේකම්/අධ්‍යක්ෂ/කොමසාරිස්/ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තනතුරු සඳහා රු.57,545ක්
    • වෛද්‍ය නිලධාරී තනතුරු සඳහා රු.35,560 සිට රු.53,075 දක්වා
    • වාර්ෂිකව හිමි වැටුප් වර්ධක දෙගුණ කිරීමට පියවර
    • රාජ්‍ය සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන, විශ්වවිද්‍යාල සහ ත්‍රිවාධ හමුදාව සඳහා ද 2025 ජනවාරි 01 වනදා සිට වැටුප් වැඩි කෙරේ
    • රාජ්‍ය සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ සභාපතීත්වය දරණ ජනාධිපති විශේෂඥ කමිටුවේ නිර්දේශ ක්‍රියාවට නැඟීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

    ඒ අනුව, කාර්යාල කාර්ය සහායක සේවයේ තුන්වන ශ්‍රේණියේ වැටුප රුපියල් 5,450කින්, දෙවන ශ්‍රේණිය සඳහා රුපියල් 8,760ක් හා පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 10,950කින් වැටුප් වැඩිවීම සිදු වේ. එම සේවයේ විශේෂ ශ්‍රේණියේ වැටුප රුපියල් 13,980කින් ඉහළ නැංවේ.

    එසේම රියදුරු සේවයේ තුන්වන ශ්‍රේණියේ වැටුප රුපියල් 6,960කින් ඉහළ දමා ඇත. රියදුරු සේවයේ දෙවන ශ්‍රේණියේ වැටුප රුපියල් 9,990කින් වැඩිවන අතර පළමු ශ්‍රේණියේ වැඩිවීම රුපියල් 13,020කින් සහ විශේෂ ශ්‍රේණිය සඳහා රුපියල් 16,340ක් ලෙස වැටුප් වැඩිවීම සිදු වේ.

    තවද සමෘද්ධි සංවර්ධන නිලධාරී තුන්වන මට්ටම සඳහා වැටුප රුපියල් 8340කින්ද, දෙවන ශ්‍රේණියට රුපියල් 11,690කින් සහ පළමු ශ්‍රේණියට රුපියල් 15,685කින් ද වැටුප් වැඩිවීම සිදු වේ.

    කළමනාකරණ සේවා නිලධාරී/ කළමනාකරණ සහකාර තුන්වන ශ්‍රේණියේ වැටුප රුපියල් 10,140කින් වැඩිවන අතර එහි දෙවන ශ්‍රේණිය සඳහා රුපියල් 13,490කින් ද පළමු ශ්‍රේණියේ වැටුප රුපියල් 17,550කින්ද වැඩි වීමට නියමිතය.

    එසේම සංවර්ධන නිලධාරී තුන්වන ශ්‍රේණියට රුපියල් 12,710ක වැටුප් වැඩිවීමක් හිමි වන අතර දෙවන ශ්‍රේණියට රුපියල් 17,820ක් හා පළමු ශ්‍රේණියට රුපියල් 25,150ක වැටුප් වැඩිවීමක් සිදු වේ.

    මහජන සෞඛ්‍ය පරික්ෂක හා පවුල් සෞඛ්‍ය සේවිකා තුන්වන ශ්‍රේණිය සඳහා වැටුප් රුපියල් 12,885කින් වැඩි වන අතර එහි දෙවන ශ්‍රේණිය සඳහා රුපියල් 17,945ක් සහ පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 25,275ක වැටුප් වැඩිවීම සිදු වේ.

    විකිරණවේදී සහ ඖෂධවේදී තුන්වන ශ්‍රේණියට සිදුවන වැටුප් වැඩිවීම රුපියල් 13,280කි. එහි දෙවන ශ්‍රේණියට රුපියල් 18,310ක් සහ පළමු ශ්‍රේනිය වෙනුවෙන් රුපියල් 25,720කින් වැටුප් වැඩිවීමක් හිමිවේ.

    තවද හෙද නිලධාරී තුන්වන ශ්‍රේණියේ වැටුප රුපියල් 13,725කින් වැඩි කිරීමට නිර්දේශ වී ඇති අතර දෙවන ශ්‍රේණිය සඳහා රුපියල් 18,835කින් සහ පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 26,165ක වැටුප් වැඩිවීමක් හිමි වනු ඇත.

    තවද විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණිය සදහා රුපියල් 23,425කින් වැටුප් වැඩිකිරීමටත්, එහි දෙවන ශ්‍රේණියට රුපියල් 29,935ක් හා තුන්වන ශ්‍රේණියට රුපියල් 39,595ක වැටුප් වැඩි කිරීම සිදු වේ.

    ගුරු සේවයේ විද්‍යාපීඨ ගුරුවරුන් සඳහා රුපියල් 17,480ක වැටුප් වැඩිවීමක් හිමිවේ. උපාධිධාරී ගුරුවරුන් සඳහා රුපියල් 19,055ක වැටුප් වැඩිවීමක් ද, දෙවන ශ්‍රේණිය සඳහා රුපියිල් 20,425ක් සහ පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 38,020කින් වැටුප් වැඩි වීම සිදු වේ.

    පොලිස් කොස්තාපල්වරයකුගේ වැටුප් රුපියල් 10,740 කින් වැඩි වන අතර පොලිස් සැරයන්වරයෙකුගේ වැටුප් වැඩිවීම සිදු වන්නේ රුපියල් 13,210කිනි. එසේම උප පොලිස් පරික්ෂකවරුන්ගේ වැටුප රුපියල් 14,050කින් වැඩිවන අතර පොලිස් පරික්ෂකවරයෙකුගේ වැටුප රුපියල් 18,290කින් වැඩිවේ. එමෙන්ම ප්‍රධාන පොලිස් පරික්ෂවරයෙකුගේ වැටුප රුපියල් 23,685කින් වැඩි වීමට නියමිතය.

    ග්‍රාම නිලධාරී පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 11,340කින් ද එම සේවයේ දෙවැනි ශ්‍රේණිය සඳහා රුපියල් 14,690ක් සහ පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 18,750කින් වැටුප් වැඩිවේ. පරිපාලන ග්‍රාම නිලධාරියෙකුගේ වැටුප ද රුපියල් 23,575කින් වැඩි වේ.

    සහකාර ලේකම්, සහකාර අධ්‍යක්ෂ, ගණකාධිකාරී, සහකාර ප්‍රාදේශීය ලේකම් සහ සහකාර කොමසාරිස් යන තනතුරු සඳහා වැටුප රුපියල් 28,885කින් වැඩිවේ. නියෝජ්‍ය අධ්‍යක්ෂ හා නියෝජ්‍ය කොමසාරිස්වරුන්ගේ ආරම්භක වැටුප රුපියල් 43,865කින් ඉහළ නැංවීමට නියමිත අතර ප්‍රාදේශීය ලේකම්, අධ්‍යක්ෂ, කොමසාරිස් හා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් යන තනතුරු සඳහා වැටුප් රුපියල් 57,545කින් වැඩිවනු ඇත.

    එසේම ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍යවරුන්ගේ වැටුප රුපියල් 35,560කින්ද දෙවන ශ්‍රේණියේ වෛද්‍යවරුන්ගේ වැටුප 39,575කින් වැඩිවේ. පළමු ශ්‍රේණියේ වෛද්‍යවරුන් වෙනුවෙන් රුපියල් 53,075ක වැටුප් වැඩි වීමක් සහ අතිරේක ලේකම් සහ විශේෂඥ වෛද්‍ය යන තනතුරුවල රුපියල් 70,200කින් වැටුප ඉහළ නැංවීමට නියමිතය.

    මීට සමගාමීව වසරක් පාසා සියලුම රාජ්‍ය සේවකයින්ට හිමිවන සියලු වැටුප් වර්ධක අගයන් දෙගුණ කිරීමට ද නිර්දේශ වී තිබේ. එමෙන්ම රාජ්‍ය සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන, විශ්වවිද්‍යාල සහ ත්‍රිවිධ හමුදාව සඳහා ද ඉහත ආකාරයටම 2025 ජනවාරි 01 වනදා සිට වැටුප් වැඩිකිරීමට කටයුතු යොදා ඇත.

    https://sinhala.adaderana.lk/news/200594
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ඊට අමතරව මෙහෙම ලොකු පඩි වැඩි කිරීමක් කරපු හැටියෙ බඩු ගණන් යනව (Inflation). ඒ පැත්තෙනුත් අනිත් මිනිස්සු තැලෙනව.
    මේක වැරදියි. දැනටත් ඉලක්ක ඉක්මවල අතිරික්ත බදු ආදායමක් තියෙනවා. ඒ මුදලින් පඩි වැඩි කරන්න පුළුවන්, මිනිසුන් ඒ සල්ලි රට ඇතුළේ භාණ්ඩ සහ සේවා සඳහා ගෙවන්න යොදවනවා නම් ආර්ථිකය හැකිළෙන්නේ නැහැ ඒ වෙනුවට බූස්ට් වෙනවා, නමුත් වියදම් පියවන්න මුදල් මුද්‍රණය කලොත් උද්ධමනය ඇති වෙනවා
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    පඩි වැඩිවීමක් සිද්ද වෙන්න ඕනෙ අදාල තනතුරක සිද්ද වෙන සේවයට සාපේක්ෂව නිසි වටිනාකමක් හම්බෙන් නැති අවස්තාවක විතරයි.
    උදාහරණයක් විදිහට රජයේ ගුරුවරුන්ගෙ වැටුප පෞද්ගලික අංශයේ ගුරුවරුන්ගෙ වැටුපට ලඟින්වත් යන්නෙ නැති වෙලාවක, එහෙම නැත්තන් අඩු සුදුසුකමකින් කරන්න පුලුවන් ඉස්කෝලෙ අතුගාන්න එන මනුස්සයගෙ තනතුරේ වැටුපටත් වඩා අඩුයිනන් වගේ අවස්තාවක වැටුප් වැඩි කරන්න ඕනෙ.

    කොටින්ම අදාල තනතුරේ බලාපොරොත්තු වෙන වැඩ ටික හරියාකාරව කරගන්න මිනිස්සු attract වෙන්න තරන් වැටුප ප්‍රමාණවත් මදිනන් ඕනෙ වැටුප් වැඩි කරන්න.

    එහෙම නැතුව තොග වශයෙන් වැටුප් වැඩි කිරීමෙන් හම්බෙන දෙයක් නෑ.

    සමහරු හිතනව හෙට ලංකාවෙ ඔක්කොම මිනිස්සුන්ගෙ පඩි දෙගුණ කරොත් එක රයිස් එක වෙනුවට රයිස් දෙකක් කන්න පුලුවන් වෙයි කියල. එහෙම වෙන්නෙ නෑ.
    රයිස් එකේ ගාන දෙගුණ වෙනව. අන්තිමට ඒත් කන්න වෙන්නෙ එක රයිස් එකයි. Inflation කියන්නෙ ඒකයි.
    නමුත් රජයේ සේවකයන්ගෙ විතරක් පඩි වැඩි කරාම Inflation එක අර තරන් වෙන්නෙ නෑ. රජයේ සේවකයන්ට අවුලක් නෑ එයාලගෙ පඩි වැඩි වෙච්ච හින්ද inflate උනත් එයාලට වාසියි. රජයේ සේවකයො නොවන මිනිස්සු කබලෙන් ලිපට වැටෙනව.
     
    Last edited:
    • Like
    Reactions: Sam Walton

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    චන්ද ගුණ්ඩු වලට පඩි වැඩි කරල මේවා ගෙවන්නෙ කොහොමද?
    පෞද්ගලික අංශයේ රස්සා කරන පඩි වැඩිවීම් හම්බෙන්නෙ නැති මිනිස්සු අන්තිමට ඒකෙනුත් තැලෙන්නෙ.
    ටැක්ස් පෝලිමක් එයි මේවට ඕනෙ සල්ලි හොයාගන්න.
    ඊට අමතරව මෙහෙම ලොකු පඩි වැඩි කිරීමක් කරපු හැටියෙ බඩු ගණන් යනව (Inflation). ඒ පැත්තෙනුත් අනිත් මිනිස්සු තැලෙනව.

    රාජ්‍ය සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කළ උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ සභාපතිත්වය දරණ ජනාධිපති විශේෂඥ කමිටුවේ නිර්දේශ ක්‍රියාවට නැඟීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

    ඒ අනුව 2025 ජනවාරි 01 වනදා සිට රාජ්‍ය‍ සේවයේ මූලික වැටුප, පහළම ශ්‍රේණි සඳහා අවමය 24%කින් හා ඊට අනුරූපීව සියළුම රාජ්‍ය සේවා වෘත්තිකයින් සඳහා 24% සිට 50% ට වැඩි අගයක් දක්වා වූ මූලික වැටුප ඉහළ නැංවීමට නියමිතය.

    මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය අද (02) පස්වරුවේ කළ නිවේදනයේ මෙසේ දැක්වේ.

    2025 ජනවාරි සිට රාජ්‍ය සේවයේ මූලික වැටුප අවමය 24% සිට 50% දක්වා අගයකින් ඉහළට

    • කාර්යාල සහායක තනතුරේ විවිධ ශ්‍රේණි සඳහා රු. 5,450 සිට රු.13,980 දක්වා
    • රියදුරන් සඳහා රු.6,960 සිට රු.16,340 දක්වා
    • සමෘද්ධි සංවර්ධන නිලධාරීන්/ කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර නිලධාරීන් සඳහා රු.8,340 සිට රු.15,685 දක්වා
    • කළමණාකාර සහකාර තනතුර සඳහා රු.10,140 සිට රු.17,550 දක්වා
    • සංවර්ධන නිලධාරී තනතුර සඳහා රු.12,710 සිට රු.25,150 දක්වා
    • මහජන සෞඛ්‍ය පරීක්ෂක/පවුල් සෞඛ්‍ය සේවිකා තනතුරු සඳහා රු.12,885 සිට රු.25,275 දක්වා
    • විකිරණවේදී/ ඖෂධවේදී තනතුරු සඳහා රු.13,280 සිට රු.25,720 දක්වා
    • හෙද නිලධාරී තනතුර සඳහා රු.13,725 සිට රු. 26,165 දක්වා
    • විදුහල්පති තනතුර සඳහා රු.23,425 සිට රු. 39,595 දක්වා
    • ගුරු සේවය සඳහා රු.17,480 සිට රු.38,020 දක්වා
    • පොලිස් නිලධාරී තනතුර සඳහා රු.10,740 සිට රු.23,685 දක්වා
    • ග්‍රාම නිලධාරී සේවය සඳහා රු.11,340 සිට රු.23,575 දක්වා
    • පරිපාලන සේවය සඳහා රු.28,885 ක්
    • නියෝජ්‍ය අධ්‍යක්ෂ/ නියෝජ්‍ය කොමසාරිස් තනතුරු සඳහා රු.43,865 ක්
    • ප්‍රදේශීය ලේකම්/අධ්‍යක්ෂ/කොමසාරිස්/ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තනතුරු සඳහා රු.57,545ක්
    • වෛද්‍ය නිලධාරී තනතුරු සඳහා රු.35,560 සිට රු.53,075 දක්වා
    • වාර්ෂිකව හිමි වැටුප් වර්ධක දෙගුණ කිරීමට පියවර
    • රාජ්‍ය සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන, විශ්වවිද්‍යාල සහ ත්‍රිවාධ හමුදාව සඳහා ද 2025 ජනවාරි 01 වනදා සිට වැටුප් වැඩි කෙරේ
    • රාජ්‍ය සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ සභාපතීත්වය දරණ ජනාධිපති විශේෂඥ කමිටුවේ නිර්දේශ ක්‍රියාවට නැඟීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
    ඒ අනුව 2025 ජනවාරි 01 වනදා සිට රාජ්‍ය‍ සේවයේ මූලික වැටුප, පහළම ශ්‍රේණි සඳහා අවමය 24%කින් හා ඊට අනුරූපීව සියළුම රාජ්‍ය සේවා වෘත්තිකයින් සඳහා 24% සිට 50% ට වැඩි අගයක් දක්වා වූ මූලික වැටුප ඉහළ නැංවීමට නියමිතය.

    ඒ අනුව, කාර්යාල කාර්ය සහායක සේවයේ තුන්වන ශ්‍රේණියේ වැටුප රුපියල් 5,450කින්, දෙවන ශ්‍රේණිය සඳහා රුපියල් 8,760ක් හා පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 10,950කින් වැටුප් වැඩිවීම සිදු වේ. එම සේවයේ විශේෂ ශ්‍රේණියේ වැටුප රුපියල් 13,980කින් ඉහළ නැංවේ.

    එසේම රියදුරු සේවයේ තුන්වන ශ්‍රේණියේ වැටුප රුපියල් 6,960කින් ඉහළ දමා ඇත. රියදුරු සේවයේ දෙවන ශ්‍රේණියේ වැටුප රුපියල් 9,990කින් වැඩිවන අතර පළමු ශ්‍රේණියේ වැඩිවීම රුපියල් 13,020කින් සහ විශේෂ ශ්‍රේණිය සඳහා රුපියල් 16,340ක් ලෙස වැටුප් වැඩිවීම සිදු වේ.

    තවද සමෘද්ධි සංවර්ධන නිලධාරී තුන්වන මට්ටම සඳහා වැටුප රුපියල් 8340කින්ද, දෙවන ශ්‍රේණියට රුපියල් 11,690කින් සහ පළමු ශ්‍රේණියට රුපියල් 15,685කින් ද වැටුප් වැඩිවීම සිදු වේ.

    කළමනාකරණ සේවා නිලධාරී/ කළමනාකරණ සහකාර තුන්වන ශ්‍රේණියේ වැටුප රුපියල් 10,140කින් වැඩිවන අතර එහි දෙවන ශ්‍රේණිය සඳහා රුපියල් 13,490කින් ද පළමු ශ්‍රේණියේ වැටුප රුපියල් 17,550කින්ද වැඩි වීමට නියමිතය.

    එසේම සංවර්ධන නිලධාරී තුන්වන ශ්‍රේණියට රුපියල් 12,710ක වැටුප් වැඩිවීමක් හිමි වන අතර දෙවන ශ්‍රේණියට රුපියල් 17,820ක් හා පළමු ශ්‍රේණියට රුපියල් 25,150ක වැටුප් වැඩිවීමක් සිදු වේ.

    මහජන සෞඛ්‍ය පරික්ෂක හා පවුල් සෞඛ්‍ය සේවිකා තුන්වන ශ්‍රේණිය සඳහා වැටුප් රුපියල් 12,885කින් වැඩි වන අතර එහි දෙවන ශ්‍රේණිය සඳහා රුපියල් 17,945ක් සහ පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 25,275ක වැටුප් වැඩිවීම සිදු වේ.

    විකිරණවේදී සහ ඖෂධවේදී තුන්වන ශ්‍රේණියට සිදුවන වැටුප් වැඩිවීම රුපියල් 13,280කි. එහි දෙවන ශ්‍රේණියට රුපියල් 18,310ක් සහ පළමු ශ්‍රේනිය වෙනුවෙන් රුපියල් 25,720කින් වැටුප් වැඩිවීමක් හිමිවේ.

    තවද හෙද නිලධාරී තුන්වන ශ්‍රේණියේ වැටුප රුපියල් 13,725කින් වැඩි කිරීමට නිර්දේශ වී ඇති අතර දෙවන ශ්‍රේණිය සඳහා රුපියල් 18,835කින් සහ පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 26,165ක වැටුප් වැඩිවීමක් හිමි වනු ඇත.

    තවද විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණිය සදහා රුපියල් 23,425කින් වැටුප් වැඩිකිරීමටත්, එහි දෙවන ශ්‍රේණියට රුපියල් 29,935ක් හා තුන්වන ශ්‍රේණියට රුපියල් 39,595ක වැටුප් වැඩි කිරීම සිදු වේ.

    ගුරු සේවයේ විද්‍යාපීඨ ගුරුවරුන් සඳහා රුපියල් 17,480ක වැටුප් වැඩිවීමක් හිමිවේ. උපාධිධාරී ගුරුවරුන් සඳහා රුපියල් 19,055ක වැටුප් වැඩිවීමක් ද, දෙවන ශ්‍රේණිය සඳහා රුපියිල් 20,425ක් සහ පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 38,020කින් වැටුප් වැඩි වීම සිදු වේ.

    පොලිස් කොස්තාපල්වරයකුගේ වැටුප් රුපියල් 10,740 කින් වැඩි වන අතර පොලිස් සැරයන්වරයෙකුගේ වැටුප් වැඩිවීම සිදු වන්නේ රුපියල් 13,210කිනි. එසේම උප පොලිස් පරික්ෂකවරුන්ගේ වැටුප රුපියල් 14,050කින් වැඩිවන අතර පොලිස් පරික්ෂකවරයෙකුගේ වැටුප රුපියල් 18,290කින් වැඩිවේ. එමෙන්ම ප්‍රධාන පොලිස් පරික්ෂවරයෙකුගේ වැටුප රුපියල් 23,685කින් වැඩි වීමට නියමිතය.

    ග්‍රාම නිලධාරී පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 11,340කින් ද එම සේවයේ දෙවැනි ශ්‍රේණිය සඳහා රුපියල් 14,690ක් සහ පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 18,750කින් වැටුප් වැඩිවේ. පරිපාලන ග්‍රාම නිලධාරියෙකුගේ වැටුප ද රුපියල් 23,575කින් වැඩි වේ.

    සහකාර ලේකම්, සහකාර අධ්‍යක්ෂ, ගණකාධිකාරී, සහකාර ප්‍රාදේශීය ලේකම් සහ සහකාර කොමසාරිස් යන තනතුරු සඳහා වැටුප රුපියල් 28,885කින් වැඩිවේ. නියෝජ්‍ය අධ්‍යක්ෂ හා නියෝජ්‍ය කොමසාරිස්වරුන්ගේ ආරම්භක වැටුප රුපියල් 43,865කින් ඉහළ නැංවීමට නියමිත අතර ප්‍රාදේශීය ලේකම්, අධ්‍යක්ෂ, කොමසාරිස් හා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් යන තනතුරු සඳහා වැටුප් රුපියල් 57,545කින් වැඩිවනු ඇත.

    එසේම ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍යවරුන්ගේ වැටුප රුපියල් 35,560කින්ද දෙවන ශ්‍රේණියේ වෛද්‍යවරුන්ගේ වැටුප 39,575කින් වැඩිවේ. පළමු ශ්‍රේණියේ වෛද්‍යවරුන් වෙනුවෙන් රුපියල් 53,075ක වැටුප් වැඩි වීමක් සහ අතිරේක ලේකම් සහ විශේෂඥ වෛද්‍ය යන තනතුරුවල රුපියල් 70,200කින් වැටුප ඉහළ නැංවීමට නියමිතය.

    මීට සමගාමීව වසරක් පාසා සියලුම රාජ්‍ය සේවකයින්ට හිමිවන සියලු වැටුප් වර්ධක අගයන් දෙගුණ කිරීමට ද නිර්දේශ වී තිබේ. එමෙන්ම රාජ්‍ය සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන, විශ්වවිද්‍යාල සහ ත්‍රිවිධ හමුදාව සඳහා ද ඉහත ආකාරයටම 2025 ජනවාරි 01 වනදා සිට වැටුප් වැඩිකිරීමට කටයුතු යොදා ඇත.

    https://sinhala.adaderana.lk/news/200594
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    මේක වැරදියි. දැනටත් ඉලක්ක ඉක්මවල අතිරික්ත බදු ආදායමක් තියෙනවා. ඒ මුදලින් පඩි වැඩි කරන්න පුළුවන්, මිනිසුන් ඒ සල්ලි රට ඇතුළේ භාණ්ඩ සහ සේවා සඳහා ගෙවන්න යොදවනවා නම් ආර්ථිකය හැකිළෙන්නේ නැහැ ඒ වෙනුවට බූස්ට් වෙනවා, නමුත් වියදම් පියවන්න මුදල් මුද්‍රණය කලොත් උද්ධමනය ඇති වෙනවා
    අතිරික්ත බදු ආදායමක් තියෙනවද ඉතින්? කොහෙද පෙන්නල තියෙන්නෙ එහෙම?
    එහෙම එකක් තිබ්බත් ඒකෙන් කියවෙන්නෙ ලොකු බදු බරක් මිනිස්සු මත පටවල කියන එක. දැනටත් මිනිස්සුන්ට බදු බර දරාගන්න බෑ. පරිප්පු ඇටේට ඉදන් වැට් එක වදිනව.

    ක්‍රම දෙකයිනෙ තියෙන්නෙ. එක්කො ටැක්ස් කරල පඩි ගෙවන්න ඕනෙ. එහෙම නැත්තන් print කරල ගෙවන්න ඕනෙ. ඔය ක්‍රම දෙකෙන්ම අනිත් මිනිස්සු මත වැටෙන බලපෑම එකමයි.
     
    Last edited:
    • Like
    Reactions: Sam Walton

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    කොටියට පුක දීපු මහ බැංකුව හොරා කාපු,පාස්කු බෝම්බ පුපුරනකන් බලන් හිටපු රනිලව ජනාධිපති කරන්න තොපිට මොළේ හොඳ නැද්ද යකෝ..තොපිට මේ අාණ්ඩුව හරියට කරගන්න බැරි වෙන්නත් හේතු ඒවත් බලපාපු නිසා නේද..අැත්තටම ලැජ්ජාවක් නැද්ද තොපිට ඒ නාකියව ජනාධිපති කරන්න හිතන්නවත්.. කියපන් පෙරේතයා
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ලපයගේ ප්‍රතිපත්ති වල ඉස්පිලි පාපිලි වල ඉදන් ප්‍රශ්න අහන ගුපියන්ට . මේවා ගැන කිසි ප්‍රශ්නයක් නැ 🥱
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අනේ මන්දා බං. කරුමෙ කියන්නේ මේවට පව් අපි ගෙවන්න එපැයි.

    හැමදාම එකම වලේ වැටෙනවා.

    අද්දකිම් සපිරි රට කොරන්ට දාන්න වුන්නේ. එක්කො ඔහේ කොරපු දෙන්. මේ රට දාලා යන්ඩ තමා ඉතුරු වෙලා තියෙන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,395
    113
    එකමත් එක රටක
    ඕවා බොරු බන් . ඕව ගෙවන්නේ නෑ . ලපයට කෙළවෙන්න දාල තියෙන්නේ .
    දැන් ලපයගෙන් ඉල්ලගන්න වෙන්නේ ඕවා . 🥱

    ලපයගේ ප්‍රතිපත්ති වල ඉස්පිලි පාපිලි වල ඉදන් ප්‍රශ්න අහන ගුපියන්ට . මේවා ගැන කිසි ප්‍රශ්නයක් නැ 🥱
    පරදින එකෙක්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ ගැන කියල වැඩක් නෑ නේ .. දිනන එකාගේ ඒවා තමයි කතා කරන්න ඕනේ . 🥱
    ------ Post added on Sep 6, 2024 at 6:42 PM
     
    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    චන්ද ගුණ්ඩු වලට පඩි වැඩි කරල මේවා ගෙවන්නෙ කොහොමද?
    පෞද්ගලික අංශයේ රස්සා කරන පඩි වැඩිවීම් හම්බෙන්නෙ නැති මිනිස්සු අන්තිමට ඒකෙනුත් තැලෙන්නෙ.
    ටැක්ස් පෝලිමක් එයි මේවට ඕනෙ සල්ලි හොයාගන්න.
    ඊට අමතරව මෙහෙම ලොකු පඩි වැඩි කිරීමක් කරපු හැටියෙ බඩු ගණන් යනව (Inflation). ඒ පැත්තෙනුත් අනිත් මිනිස්සු තැලෙනව.

    රාජ්‍ය සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කළ උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ සභාපතිත්වය දරණ ජනාධිපති විශේෂඥ කමිටුවේ නිර්දේශ ක්‍රියාවට නැඟීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

    ඒ අනුව 2025 ජනවාරි 01 වනදා සිට රාජ්‍ය‍ සේවයේ මූලික වැටුප, පහළම ශ්‍රේණි සඳහා අවමය 24%කින් හා ඊට අනුරූපීව සියළුම රාජ්‍ය සේවා වෘත්තිකයින් සඳහා 24% සිට 50% ට වැඩි අගයක් දක්වා වූ මූලික වැටුප ඉහළ නැංවීමට නියමිතය.

    මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය අද (02) පස්වරුවේ කළ නිවේදනයේ මෙසේ දැක්වේ.

    2025 ජනවාරි සිට රාජ්‍ය සේවයේ මූලික වැටුප අවමය 24% සිට 50% දක්වා අගයකින් ඉහළට

    • කාර්යාල සහායක තනතුරේ විවිධ ශ්‍රේණි සඳහා රු. 5,450 සිට රු.13,980 දක්වා
    • රියදුරන් සඳහා රු.6,960 සිට රු.16,340 දක්වා
    • සමෘද්ධි සංවර්ධන නිලධාරීන්/ කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර නිලධාරීන් සඳහා රු.8,340 සිට රු.15,685 දක්වා
    • කළමණාකාර සහකාර තනතුර සඳහා රු.10,140 සිට රු.17,550 දක්වා
    • සංවර්ධන නිලධාරී තනතුර සඳහා රු.12,710 සිට රු.25,150 දක්වා
    • මහජන සෞඛ්‍ය පරීක්ෂක/පවුල් සෞඛ්‍ය සේවිකා තනතුරු සඳහා රු.12,885 සිට රු.25,275 දක්වා
    • විකිරණවේදී/ ඖෂධවේදී තනතුරු සඳහා රු.13,280 සිට රු.25,720 දක්වා
    • හෙද නිලධාරී තනතුර සඳහා රු.13,725 සිට රු. 26,165 දක්වා
    • විදුහල්පති තනතුර සඳහා රු.23,425 සිට රු. 39,595 දක්වා
    • ගුරු සේවය සඳහා රු.17,480 සිට රු.38,020 දක්වා
    • පොලිස් නිලධාරී තනතුර සඳහා රු.10,740 සිට රු.23,685 දක්වා
    • ග්‍රාම නිලධාරී සේවය සඳහා රු.11,340 සිට රු.23,575 දක්වා
    • පරිපාලන සේවය සඳහා රු.28,885 ක්
    • නියෝජ්‍ය අධ්‍යක්ෂ/ නියෝජ්‍ය කොමසාරිස් තනතුරු සඳහා රු.43,865 ක්
    • ප්‍රදේශීය ලේකම්/අධ්‍යක්ෂ/කොමසාරිස්/ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තනතුරු සඳහා රු.57,545ක්
    • වෛද්‍ය නිලධාරී තනතුරු සඳහා රු.35,560 සිට රු.53,075 දක්වා
    • වාර්ෂිකව හිමි වැටුප් වර්ධක දෙගුණ කිරීමට පියවර
    • රාජ්‍ය සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන, විශ්වවිද්‍යාල සහ ත්‍රිවාධ හමුදාව සඳහා ද 2025 ජනවාරි 01 වනදා සිට වැටුප් වැඩි කෙරේ
    • රාජ්‍ය සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ සභාපතීත්වය දරණ ජනාධිපති විශේෂඥ කමිටුවේ නිර්දේශ ක්‍රියාවට නැඟීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
    ඒ අනුව 2025 ජනවාරි 01 වනදා සිට රාජ්‍ය‍ සේවයේ මූලික වැටුප, පහළම ශ්‍රේණි සඳහා අවමය 24%කින් හා ඊට අනුරූපීව සියළුම රාජ්‍ය සේවා වෘත්තිකයින් සඳහා 24% සිට 50% ට වැඩි අගයක් දක්වා වූ මූලික වැටුප ඉහළ නැංවීමට නියමිතය.

    ඒ අනුව, කාර්යාල කාර්ය සහායක සේවයේ තුන්වන ශ්‍රේණියේ වැටුප රුපියල් 5,450කින්, දෙවන ශ්‍රේණිය සඳහා රුපියල් 8,760ක් හා පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 10,950කින් වැටුප් වැඩිවීම සිදු වේ. එම සේවයේ විශේෂ ශ්‍රේණියේ වැටුප රුපියල් 13,980කින් ඉහළ නැංවේ.

    එසේම රියදුරු සේවයේ තුන්වන ශ්‍රේණියේ වැටුප රුපියල් 6,960කින් ඉහළ දමා ඇත. රියදුරු සේවයේ දෙවන ශ්‍රේණියේ වැටුප රුපියල් 9,990කින් වැඩිවන අතර පළමු ශ්‍රේණියේ වැඩිවීම රුපියල් 13,020කින් සහ විශේෂ ශ්‍රේණිය සඳහා රුපියල් 16,340ක් ලෙස වැටුප් වැඩිවීම සිදු වේ.

    තවද සමෘද්ධි සංවර්ධන නිලධාරී තුන්වන මට්ටම සඳහා වැටුප රුපියල් 8340කින්ද, දෙවන ශ්‍රේණියට රුපියල් 11,690කින් සහ පළමු ශ්‍රේණියට රුපියල් 15,685කින් ද වැටුප් වැඩිවීම සිදු වේ.

    කළමනාකරණ සේවා නිලධාරී/ කළමනාකරණ සහකාර තුන්වන ශ්‍රේණියේ වැටුප රුපියල් 10,140කින් වැඩිවන අතර එහි දෙවන ශ්‍රේණිය සඳහා රුපියල් 13,490කින් ද පළමු ශ්‍රේණියේ වැටුප රුපියල් 17,550කින්ද වැඩි වීමට නියමිතය.

    එසේම සංවර්ධන නිලධාරී තුන්වන ශ්‍රේණියට රුපියල් 12,710ක වැටුප් වැඩිවීමක් හිමි වන අතර දෙවන ශ්‍රේණියට රුපියල් 17,820ක් හා පළමු ශ්‍රේණියට රුපියල් 25,150ක වැටුප් වැඩිවීමක් සිදු වේ.

    මහජන සෞඛ්‍ය පරික්ෂක හා පවුල් සෞඛ්‍ය සේවිකා තුන්වන ශ්‍රේණිය සඳහා වැටුප් රුපියල් 12,885කින් වැඩි වන අතර එහි දෙවන ශ්‍රේණිය සඳහා රුපියල් 17,945ක් සහ පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 25,275ක වැටුප් වැඩිවීම සිදු වේ.

    විකිරණවේදී සහ ඖෂධවේදී තුන්වන ශ්‍රේණියට සිදුවන වැටුප් වැඩිවීම රුපියල් 13,280කි. එහි දෙවන ශ්‍රේණියට රුපියල් 18,310ක් සහ පළමු ශ්‍රේනිය වෙනුවෙන් රුපියල් 25,720කින් වැටුප් වැඩිවීමක් හිමිවේ.

    තවද හෙද නිලධාරී තුන්වන ශ්‍රේණියේ වැටුප රුපියල් 13,725කින් වැඩි කිරීමට නිර්දේශ වී ඇති අතර දෙවන ශ්‍රේණිය සඳහා රුපියල් 18,835කින් සහ පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 26,165ක වැටුප් වැඩිවීමක් හිමි වනු ඇත.

    තවද විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණිය සදහා රුපියල් 23,425කින් වැටුප් වැඩිකිරීමටත්, එහි දෙවන ශ්‍රේණියට රුපියල් 29,935ක් හා තුන්වන ශ්‍රේණියට රුපියල් 39,595ක වැටුප් වැඩි කිරීම සිදු වේ.

    ගුරු සේවයේ විද්‍යාපීඨ ගුරුවරුන් සඳහා රුපියල් 17,480ක වැටුප් වැඩිවීමක් හිමිවේ. උපාධිධාරී ගුරුවරුන් සඳහා රුපියල් 19,055ක වැටුප් වැඩිවීමක් ද, දෙවන ශ්‍රේණිය සඳහා රුපියිල් 20,425ක් සහ පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 38,020කින් වැටුප් වැඩි වීම සිදු වේ.

    පොලිස් කොස්තාපල්වරයකුගේ වැටුප් රුපියල් 10,740 කින් වැඩි වන අතර පොලිස් සැරයන්වරයෙකුගේ වැටුප් වැඩිවීම සිදු වන්නේ රුපියල් 13,210කිනි. එසේම උප පොලිස් පරික්ෂකවරුන්ගේ වැටුප රුපියල් 14,050කින් වැඩිවන අතර පොලිස් පරික්ෂකවරයෙකුගේ වැටුප රුපියල් 18,290කින් වැඩිවේ. එමෙන්ම ප්‍රධාන පොලිස් පරික්ෂවරයෙකුගේ වැටුප රුපියල් 23,685කින් වැඩි වීමට නියමිතය.

    ග්‍රාම නිලධාරී පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 11,340කින් ද එම සේවයේ දෙවැනි ශ්‍රේණිය සඳහා රුපියල් 14,690ක් සහ පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 18,750කින් වැටුප් වැඩිවේ. පරිපාලන ග්‍රාම නිලධාරියෙකුගේ වැටුප ද රුපියල් 23,575කින් වැඩි වේ.

    සහකාර ලේකම්, සහකාර අධ්‍යක්ෂ, ගණකාධිකාරී, සහකාර ප්‍රාදේශීය ලේකම් සහ සහකාර කොමසාරිස් යන තනතුරු සඳහා වැටුප රුපියල් 28,885කින් වැඩිවේ. නියෝජ්‍ය අධ්‍යක්ෂ හා නියෝජ්‍ය කොමසාරිස්වරුන්ගේ ආරම්භක වැටුප රුපියල් 43,865කින් ඉහළ නැංවීමට නියමිත අතර ප්‍රාදේශීය ලේකම්, අධ්‍යක්ෂ, කොමසාරිස් හා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් යන තනතුරු සඳහා වැටුප් රුපියල් 57,545කින් වැඩිවනු ඇත.

    එසේම ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍යවරුන්ගේ වැටුප රුපියල් 35,560කින්ද දෙවන ශ්‍රේණියේ වෛද්‍යවරුන්ගේ වැටුප 39,575කින් වැඩිවේ. පළමු ශ්‍රේණියේ වෛද්‍යවරුන් වෙනුවෙන් රුපියල් 53,075ක වැටුප් වැඩි වීමක් සහ අතිරේක ලේකම් සහ විශේෂඥ වෛද්‍ය යන තනතුරුවල රුපියල් 70,200කින් වැටුප ඉහළ නැංවීමට නියමිතය.

    මීට සමගාමීව වසරක් පාසා සියලුම රාජ්‍ය සේවකයින්ට හිමිවන සියලු වැටුප් වර්ධක අගයන් දෙගුණ කිරීමට ද නිර්දේශ වී තිබේ. එමෙන්ම රාජ්‍ය සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන, විශ්වවිද්‍යාල සහ ත්‍රිවිධ හමුදාව සඳහා ද ඉහත ආකාරයටම 2025 ජනවාරි 01 වනදා සිට වැටුප් වැඩිකිරීමට කටයුතු යොදා ඇත.

    https://sinhala.adaderana.lk/news/200594

    කවුරු කළත් ඕක IMF එකඟතා වලට අනුකූල ද? මම කොහෙද දැක්ක ලබන අවුරුද්දෙ IMF එකෙන් ඩොලර් මිලියන 700ක් නොලැබුණොත් රට ආයෙ බංකොලොත් වෙනව කියල
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මේක වැරදියි. දැනටත් ඉලක්ක ඉක්මවල අතිරික්ත බදු ආදායමක් තියෙනවා. ඒ මුදලින් පඩි වැඩි කරන්න පුළුවන්, මිනිසුන් ඒ සල්ලි රට ඇතුළේ භාණ්ඩ සහ සේවා සඳහා ගෙවන්න යොදවනවා නම් ආර්ථිකය හැකිළෙන්නේ නැහැ ඒ වෙනුවට බූස්ට් වෙනවා, නමුත් වියදම් පියවන්න මුදල් මුද්‍රණය කලොත් උද්ධමනය ඇති වෙනවා
    ෂහ් මරුනේ... අතිරේක බදු ආදායමක් තියනවා නම් ප්‍රාථමික ගිණුම ධන වෙන්න ඇති නේ... ඉතින් දැන් අයවැය පරතරය ධණ කීයද???

    කවුරු කළත් ඕක IMF එකඟතා වලට අනුකූල ද? මම කොහෙද දැක්ක ලබන අවුරුද්දෙ IMF එකෙන් ඩොලර් මිලියන 700ක් නොලැබුණොත් රට ආයෙ බංකොලොත් වෙනව කියල
    ආයේ වෙන්න දෙයක් නෑ... 2022 ඉදලා බංකොලොත් තමයි... ණය ගෙවන්න නෑ... ඒ හින්දා ණය ශ්‍රේණිගත කිරීම් වල අසාදු ලේඛනයේ... කවුරුත් අලුතින් ණය දෙන්නේ නෑ...
    ------ Post added on Sep 6, 2024 at 6:49 PM
     
    • Sad
    Reactions: Jack London

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    කවුරු කළත් ඕක IMF එකඟතා වලට අනුකූල ද? මම කොහෙද දැක්ක ලබන අවුරුද්දෙ IMF එකෙන් ඩොලර් මිලියන 700ක් නොලැබුණොත් රට ආයෙ බංකොලොත් වෙනව කියල
    IMF වලට එකඟ උනත් නැතත් පඩි වැඩි කරන්න බෑ සේවක කප්පාදුවක් නැතුව.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,680
    28,724
    113

    කාලකන්ණි ජෙප්පෝ වැඩ වර්ජන කරලා ඉස්කෝල වහල රු.25,000 පඩි වැඩි කරන්න ඉල්ලුව 2024 මැයි, ජූනි , ජූලි වල. 2025 ඉඳන් පඩි වැඩි කරනවා කිව්වාහම දැන් ලියන හෑලි බලපන්කො :lol: :lol: :lol:

    රජයේ සේවකයින්ගේ මූලික වැටුප රු.25,000කින් ඉහළ දමන ලෙස ආණ්ඩුවට බල කරන්න වැඩ වර්ජනයක් කැඳවයි

    2 months ago 7.9 K
    රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ විධායක නිලධාරීන්ට ලබා දීමට තීරණය කර ඇති රුපියල් 25000 ක දීමනාව සමස්ථ රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවාවන්ගේ සියලුම නිලධාරීන්ට ශ්‍රේණි භේදයකින් තොරව ලබා දෙන ලෙස ඉල්ලා මේ මස 08 හා 09 වන දින සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදුකරන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
    පසුගිය කාලයේදී මහ බැංකු සේවකයන්ගේ හා විධායක නිලධාරීන්ගේ වැටුප් හා දීමනා වැඩි කළ බවත් එහෙත් රාජ්‍ය සේවයේ පහළ සේවාවන් සඳහා කිසිදු අයුරකින් වැටුප් හෝ දීමනාවක් ඉහළ දමා නොමැති බවද එම සන්ධානයේ සමකැඳවුම්කරු ධම්මික මුණසිංහ මහතා සඳහන් කළේය.
    රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය ලෙස මේ සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා අදාළ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා ගැනීමට උත්සාහකළ බවත් එහෙත් සාකච්ඡාවක් ලබා දීමටවත් බලධාරීන් කටයුතු නොකළ බවද හෙතෙම පැවසීය.
    මේ නිසා වැටුප් වැඩිවීමක් ඉල්ලා අකමැත්තෙන් වුවද වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුව තිබෙන බවත් මේ අනුව අදාළ ඉල්ලීම් මුල්කර ගනිමින් මෙම දින දෙක තුළදී සංවර්ධන නිලධාරීන්, කළමනාකරණ සේවා නිලධාරීන්, තැපැල් සේවකයන් හා කාර්යාල කාර්ය සහායක සේවාවල පිරිස් සේවයෙන් ඉවත්වන බවද ඔහු සඳහන් කළේය.

    විසිදාහකින් පඩි වැඩි කරනු.. රාජ්‍ය සේවයේ මහා වර්ජනයක් කැදවති..

    July 3, 2024 at 12:00 pm | lanka C news
    විසිදාහකින් පඩි වැඩි කරනු.. රාජ්‍ය සේවයේ මහා වර්ජනයක් කැදවති..

    රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් විසිදහසකින් ඉහළ දමන ලෙස ඉල්ලා මේ මස 08 හා 09 වන දින සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක් සිදුකරන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

    පසුගිය කාලයේදී මහ බැංකු සේවකයන්ගේ හා විධායක නිලධාරීන්ගේ වැටුප් හා දීමනා වැඩි කළ බවත් එහෙත් රාජ්‍ය සේවයේ පහළ සේවාවන් සඳහා කිසිදු අයුරකින් වැටුප් හෝ දීමනාවක් ඉහළ දමා නොමැති බව ද එම සන්ධානයේ සමකැඳවුම්කරු ධම්මික මුණසිංහ මහතා සඳහන් කළේය.

    රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය ලෙස මේ සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා අදාළ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා ගැනීමට උත්සාහ කළ බවත්එහෙත් සාකච්ඡාවක් ලබා දීමටවත් බලධාරීන් කටයුතු නොකළ බවද පැවසීය.

    මේ නිසා වැටුප් වැඩි වීමක් ඉල්ලා අකමැත්තෙන් වුවද වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුව තිබෙන බවත් මේ අනුව අදාළ ඉල්ලීම් මුල්කර ගනිමින් මෙම දින දෙක තුළදී සංවර්ධන නිලධාරීන්, කළමනාකරණ සේවා නිලධාරීන්, තැපැල් සේවකයන් හා කාර්යාල කාර්ය සහායක සේවාවල පිරිස් සේවයෙන් ඉවත්වන බවද සඳහන් කළේය.

    – ඉන්දික තේවාවිතාරණ

    - https://lankacnews.com/විසිදාහකින්-පඩි-වැඩි-කරන/

    රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් 20000කින් වැඩි කරන්නැයි ඉල්ලයි

    - 29 05 2024 - 09:00 - 1201 views - ඉන්දික හේවාවිතාරණ

    රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් විසිදහසකින් ඉහළ දමන ලෙස ඉල්ලා හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද(29දා) සිට ක්‍රියාමාර්ග ආරම්භ කරන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
    මේ අනුව පළමු ක්‍රියාමාර්ගය ලෙස රාජ්‍ය හා අර්ධ රාජ්‍ය, වතු හා ශිෂ්‍ය ප්‍රජාව ඒකාබද්ධ වී කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පවත්වනබවඑම සංගමයේ සමකැඳවුම්කරු ධම්මික මුණසිංහ මහතා සඳහන් කළේය.
    දෙවන ක්‍රියාමාර්ගය ලෙස ඉදිරියේදී දිස්ත්‍රික්ක මට්ටමින් රාජ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා පවත්වන බවත් ඉන්පසුව වැඩවර්ජන ක්‍රියාමාර්ග පැවැත්වීමටත් සැලසුම් කර තිබෙන බවදපවසා සිටියේය.
    රාජ්‍ය සේවය තුළ පවතින පුරප්පාඩු සම්පූර්ණ නොකිරීම නිස ගැටලු රැසක් ඇති වී තිබෙන බවත් මේ නිසා පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කරන ලෙස ඉල්ලා හා රාජ්‍ය දේපළ විකිණීම නවතා දමන ලෙස හා අධ්‍යපාන ප්‍රතිසංස්කරණ සිදුකරන මුවාවෙන් අධ්‍යාපනය විකුණා දැමීමට සිදුකරන සැලසුම් අහෝසි කරන ලෙස ඉල්ලා මෙම ක්‍රියාමාර්ග සිදුකරන බවද සඳහන් කළේය.
    රාජ්‍ය සේවයේ ඉහළ ශ්‍රේණිවල පිරිස්වලට පසුගිය කාලය පුරාම මූලික වැටුප් හා දීමනා ඉහළ දමා තිබෙන බවත් එහෙත් පහළ ශ්‍රේණිවල පිරිස්වලට 2016 වසරින් පසු මූලික වැටුප් ඉහළ දමා නොමැති බවත් පසුගිය කාලය තුළදී යම් යම් දීමනා ප්‍රමාණයක් ලබා දීමට කටයුතු කළ බවද පවසා සිටියේය.
    මේ නිසා රාජ්‍ය සේවක මූලික වැටුප රුපියල් විසිදහසකින් ඉහළ දැමීමට කටයුතු කළ යුතු බවත් පහළ ශ්‍රේණිවල සේවය කරන රාජ්‍ය සේවකයන්ට දැනට හිමිවන වැටුප මේ වන විට ජීවත් වීමට ප්‍රමාණවත් නොවන බවද සඳහන් කළේය.

    - https://www.ada.lk/breaking_news/රාජ්‍ය-සේවක-මූලික-වැටුප-රුපියල්-20000කින්-වැඩි-කරන්නැයි-ඉල්ලයි/11-409880
     
    Last edited:
    • Haha
    Reactions: Jack London

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    IMF වලට එකඟ උනත් නැතත් පඩි වැඩි කරන්න බෑ සේවක කප්පාදුවක් නැතුව.
    රුපියල් වලින්නෙ පඩි දෙන්නෙ කොහොම හරි දෙවි, අනුරත් කියන්නෙ, සජියත් කියන්නෙ,

    ප්‍රයිවට් එකෙ සුපිරි මොඩයොත් ආන්ඩුවෙ උන්ට පඩි වැඩි කරන්න ජානාදිපති කෙනෙක් පත් කරන්න චන්දෙ දෙන්න බලන් ඉන්නෙ,
     
    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    ආරක්ෂාකාරීව අරගල කරන්න පුළුවන් ගෝටාබය වගේ ජනාධිපති කෙනෙකුට විරුද්ධව විතරද?