රනිල්ගෙ Agriculture Sector Modernization Project එකේ තවත් වැඩක්: Scan Jumbo Peanuts හදන්න 100%ක්ම ලංකාවේ වවපු Jumbo Peanuts ගනී

monson

Well-known member
  • May 7, 2007
    25,823
    29,054
    113
    1999-2004 රනිල් Agriculture Modernization කරන්න කථා කරනකොට රනිල් ගොවියන්ව මොඩ් කරන්න යනවා ඩෙනිම් අන්දලා කුඹුරට බස්සන්න යනවා කියල කුහකයෝ බැන්නා :lol: :lol:

    මින් පසු ඔබ මිළදී ගන්නා සෑම "ස්කෑන් ජම්බෝ පී-නට්" (Scan Peanuts) පැකට්ටුවකම ඇත්තේ...
    අපේ රටේ - අපේ කෘෂි ව්‍යවසායකයන්ගේ සාඩම්බර නිශ්පාදනයන්ය....


    එදා විදෙස් රටවලින් මිලදීගත් ජම්බෝ පී-නට් වෙනුවට අපේම රටේ, අපේම ගොවියන්ගේ ජම්බෝ පී-නට් මිළදී ගනිමින්, කෘෂි නවීකරණ ව්‍යාපෘතියේ සිහිනයන් සැබෑ කරමින් වසර ගනනාවක් ක්‍රමක් ක්‍රමයෙන් තම මිළදී ගැනීම් වැඩි කළ J W Macky ආයතනය මේ වන විට තම නිශ්පාදනයන් සදහා 100%ක්ම අපගේ ෆාමර් කම්පැනී මගින් ලබාදෙන උසස් තත්වයේ ජම්බෝ පී-නට් මගින් තම නිශ්පාදනයන් සිදුකිරීම ආරම්භ කරන ලදි.
    ඒ සදහා වූ ගිවිසුම් අත්සන් කිරීම කෘෂි නවීකරන වයෘපාති කාර්යාලයේදී, ව්‍යාපෘති අධ්‍යක්ෂක අචාර්ය රොහාන් විජේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
    එදා තනි-තනිව ගොවියන් ලෙස තම වෘත්තිය කළ සුවසහක් ගොවි ජනතාව, අද ඔවුන් එක්ව "ෆාමර් කම්පැනී" ලෙස සංවිධානගත වෙමින්, ජාත්‍යන්තර වෙළදපොළ දක්වා තම නිශෟපාදනයන් GAP සහතිකයද සමගින් ලබාදීම අපගේ ව්‍යෘපෘතිය ලැබූ ජයග්‍රහණයකි. එමගින් මෙතෙක් ලංකාවෙන් පිටට ඇදීගිය ඩොලර් ලක්ෂ ගනණින් නවතාලීමට අපට හැකිවිය. මෙවන් වූ තවත් විශාල ආයතන ගනනාවක් ගමගින් අපගේ ෆාමර් කම්පැනී මේ වන විටත් තම ව්‍යාපාර කටයුතු අරඹා ඇත. දේශියව හෝ විදේහ වෙළදපොට සෘජුවම එළවලු සහ පළතුරැ සපයන සහ අගය එකතුකිරීමෙන් වෙනත් ආහාර නිපදවන සියලූම මහා පරිමාන ආයතන සදහා අපගේ ෆාමර් කම්පැනී මගින් ජාත්‍යන්තර ප්‍රමිතියට ඔවුන්ගේ නිශ්පාදන ලබාගැනීම දැන් සිදුකළ හැක.





    යහපාලන රජයේ Agriculture Sector Modernization Project​

    https://elakiri.com/threads/යහපාලන-...න්-මාස-10ට-ඩොලර්-මිලියන-10-3ක්-උපයයි.2079046/

    Agriculture Sector Modernization Project: Rajanaganaya Banana processing centre​

    https://elakiri.com/threads/agricul...ajanaganaya-banana-processing-centre.2148773/

    Agriculture Sector Modernization Project: මහවැලි ඩී කලාපයේ සුහුරු මිරිස් වගා ව්‍යාපෘතිය සාර්ථකයි​

    https://elakiri.com/threads/agricul...ුහුරු-මිරිස්-වගා-ව්‍යාපෘතිය-සාර්ථකයි.2148774/

    Agriculture Sector Modernization: ස්මාර්ට් විදිහට මිරිස් වැව්වොත්, රටත් ගොඩ...අපිත් ගොඩ​

    https://elakiri.com/threads/agricul...ට-මිරිස්-වැව්වොත්-රටත්-ගොඩ-අපිත්-ගොඩ.2149120/


    ------ Post added on Aug 13, 2025 at 10:36 AM