රනිල්ගේ අසභ්‍ය වචනය...
සිරස ප්‍රධාන ප්‍රවෘති විකාශය අතරතුර විටින් විට විකාශය කල දැන්වීමක් විය.එහි දැක්වුයේ
"රනිල් වික්‍රමසිංහ මහතාගේ කතාව තුල අසභ්‍යය වචන ගැබ්ව ඇති හෙයින් ළමුන් රුපවාහිනී යන්ත්‍ර අසලින් ඉවත්කර තබන්නයි කාරුණිකව ඉල්ලා සිටිමු"
යනුවෙනි.රනිල් කියූ අසභ්‍යය වචනය හා ඒ සම්බන්ධයෙන් සිරස ක්‍රියාකළ ආකාරය ගැන විවිධ මත තිබිය හැක.එය අපි ඔබට බාර කරන්නෙමු.
සිරස මාධ්‍යය ජාලය මෙම ක්‍රියාමාර්ගය ගත්තේ සැබවින්ම ළමා පරපුර ගැන සිතා නම් ඔවුන්ට අපේ කෘතඥාතාවය හිමි විය යුතු වේ.
නමුත් ළමා මනස දුෂණය කරන අනෙකුත් වැඩසටහන් පිළිබඳවද මේ ආකාරයෙන්ම දෙමාපියන් දැනුවත් කරන්නේනම් එය ඉතාමත් වැදගත් කටයුත්තක් ලෙස අපි දකින්නෙමු.
රනිල්ගේ අසභ්‍යය වචනය ළමුන්ට ඇසීමෙන් වැළකීමට දෙමාපියන් දැනුවත් කල සිරස රුපවාහිනිය දැන් රනිල්ගේ කියූ අසභ්‍යය වචනය ගැන මහජනතාවගේ අදහස දැක්වීමට අවස්ථාව ලබා දී තිබෙනවා.
රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශය සමග ගැටළුවක් ලෙස ඔබ නොදකින්නේනම්
news_1 ලෙසද
ගැටළුවක් ලෙස ඔබ දකින්නේනම්
news_2
යනුවෙන් ටයිප් කොට 7788 යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා.
මේ සිරසේ යන දැන්වීමක්
දැන් සිරස ITN එකටත් වඩා චාටර් වෙලාද?