රනිල්ගේ එක call එකෙන් ඇමරිකාවේ බද්ද අඩු කරන්න පුලුවන් 😍😍

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    GoFbb5pXsAEkLQI




    "Elon Musk is the right-hand man of Donald Trump. Ranil Wickremesinghe drank tea with Elon Musk. If Ranil was President, he could have spoken to Elon and got a relief," Rajitha Senaratne
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113
    අඩු කිරීම කෙසේවෙතත් call එකක් වත් දීගන්න පුළුවන් එකෙක් මෝඩ මාලිමා ජෙපි ගන්කබර ආණ්ඩුවේ ඉන්නවද ? :lol:

    President ට කොහොමත් බෑනේ. මේ Minister of Foreign Affairs


     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    අඩු කිරීම කෙසේවෙතත් call එකක් වත් දීගන්න පුළුවන් එකෙක් මෝඩ මාලිමා ජෙපි ගන්කබර ආණ්ඩුවේ ඉන්නවද ? :lol:

    President ට කොහොමත් බෑනේ. මේ Minister of Foreign Affairs



    Kaurut netnam Ranilta call ekak denna kiyapanko ban 🤭🤭

    kawuru kohoma kiwwath ranil hitiya nam... me gobayata wada oka manage karagannawa :yes:

    me yakku awilla masa 5ta mokada karala thiyenne.... wada 5k kiyapan...
    Japan, UK wage US bokkawal walatath tax gahapu eke ranil kiwwama nogaha indi.. :lol:
    Ranilta kiyala call ekak dennam kiyanna witarai one, anna balapan Trump 3 months walata Tax eka pause karala 😂😂
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113



    ඔය තියෙන්නෙ කෝල් දීලා ගත්ත සහනාධාර 😆

    ප#යා කෝල් එකක් දීලා කියලා ඇති තව වැඩි කරපං කියලා
    ------ Post added on Apr 10, 2025 at 10:02 AM
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113



    ඔය තියෙන්නෙ කෝල් දීලා ගත්ත සහනාධාර 😆

    ප#යා කෝල් එකක් දීලා කියලා ඇති තව වැඩි කරපං කියලා
    ------ Post added on Apr 10, 2025 at 10:02 AM

    Japane unge thadi poiyyak oka. Ranil sir ohoma kuppa weda karanne ne ban. 🤭🤭