රනිල්ගේ තර්ජනයෙන් MY3 පසු බසී

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹට මලේ මගෙ වයිෆ් ගෙන් තමා අහන්න කියල කියන්න වෙන්නේ.
    ඒ ගෑනි තාම මට නක්කලේ දානව මහින්දට ඡන්දෙ නොදී ඡන්දෙ කටු ගාල දැන් *ක පොලේ ගහගෙන ඉන්නව කියලා

    :lol::lol::lol::lol::lol:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    මම හිතන්නේ මහබැංකුවට නියම සුදුස්ස මේ කවුරුවත් නෙවි
    අපේ SCURVY තරුණ මහතා

    මද්‍යවේදියා "පහුගිය කලේ තිබුන බැදුම්කර වංචාව ගැන ඔබතුමාගේ මතය කුමක්ද?"
    උත්තරය "උබේ අම්මගෙන් තමයි අහන්න වෙන්නේ"
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    didn't you wear safety glasses?

    සේෆ්ටි ග්ලාස් දාන්නෙ නැද්ද බං.............:dull::dull::angry:

    දානවා මේක කැල්ලක් කැඩිලා ඇවිත් සේෆ්ටි ග්ලාස් එකත් අස්සෙන් අවේ කොහොම අවදා මන්ද. ඇහේ වැදුන
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මම හිතන්නේ මහබැංකුවට නියම සුදුස්ස මේ කවුරුවත් නෙවි
    අපේ SCURVY තරුණ මහතා

    මද්‍යවේදියා "පහුගිය කලේ තිබුන බැදුම්කර වංචාව ගැන ඔබතුමාගේ මතය කුමක්ද?"
    උත්තරය "උබේ අම්මගෙන් තමයි අහන්න වෙන්නේ"

    :lol::lol::lol::lol:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මම හිතන්නේ මහබැංකුවට නියම සුදුස්ස මේ කවුරුවත් නෙවි
    අපේ SCURVY තරුණ මහතා

    මද්‍යවේදියා "පහුගිය කලේ තිබුන බැදුම්කර වංචාව ගැන ඔබතුමාගේ මතය කුමක්ද?"
    උත්තරය "උබේ අම්මගෙන් තමයි අහන්න වෙන්නේ"

    අපිටත් ඉතින් උගේ අම්මව මතක් කරකර තමා ඉන්න වෙන්නේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රනිල් නළුවෙක් නෙමයි මොලයක් කිව්වා... පම්බ් කියල කොල්ල්ක් හිටියේ බන් උව දැක්කේ නැහැ කාලෙකින්
     

    Similar threads