රනිල්ගේ ධනවාදය හරහා සමාජවාදයට සංවාදයක්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    රනිල්ගේ ධනවාදය හරහා සමාජවාදයට සංවාදයක්

    source w3lanka

    සිද්ධි දෙකක්.

    පළමුවැන්න තමයි අපි මෙහි සටහන් කළ උපුල්ගේ කුකුළු කූඩුවට රනිල් යාම.

    මෙතනදී අපට ඕනෑ වුණ ‍දේ ඇත්තට ම වුණා. අපට ඕනෑ වී තිබෙන්නේ අපේ ජීවිත නැවත ප්‍රශ්න කරන්නයි. එහෙම ප්‍රශ්න කරමින් ඒවා නැවත සමාජවාදී ලෙස අර්ථකථනය කරන්නයි අපට අවශ්‍ය.

    මේක සමාජවාදය ගැන න්‍යාය වපුරනවාට වඩා අමාරු ප්‍රායෝගික වැඩක්.

    මහින්දගේ ආණ්ඩුව, ඇමරිකාව, ඊශ්‍රායලය හෝ මුස්ලිම් අන්තවාදය ප්‍රශ්න කළ විට වගේ නෙමෙයි, තමන්ගේ ම ජීවිත ප්‍රශ්න කළ විට වැඩි දෙනෙක් කුපිත වෙනවා.

    අපට ඕනෑ වුණේ අධ්‍යාපනය ගැන සමාජවාදී විධියට හිතන්න පොළඹවන්න. සමාජවාදී අධ්‍යාපනය කියන්නේ මොකක් ද?

    සමාජවාදී අධ්‍යාපනය කියන්නේ පුළුවන් තරම් උපාධි නම අගට එකතු කර ගැනීම නෙමෙයි. වැඩිපුර ආදායම් ලබා ගැනීම සඳහා අවස්ථාව ලබා දෙන උපාධි පසුපස හඹා යාමත් නොවෙයි. කොටින්ම කියනවා නම් ලංකාවේ වර්තමානයේ තිබෙන තරගකාරී අධ්‍යාපනය දේහය ම නොවෙයි.

    මම හිතන්නේ සමාජවාදී අධ්‍යාපනයක් විය යුත්තේ මිනිසාගේ නිර්මානශීලිත්වයට ප්‍රමුඛස්ථානය දෙන එකක්. මිනිසුන් අධ්‍යාපනය ලැබිය යුත්තේ පුද්ගලයාගේත්, මිනිස් සමාජයේත්, සොබාදහමේත් යහපැවැත්ම තහවුරු කරන්නත්, ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්නත් විය යුතුයි.

    මේ තිබෙන අධ්‍යාපනය එවැන්නක් නො වන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.

    අපි කියන්නේ නැහැ පවතින අධ්‍යාපන ක්‍රමය මුළුමනින් ම බැහැර කරන්න ය කියලා. අප කළ යුතුව තිබෙන්නේ එය සමග අරගලයකුයි. කොහොමද එය කරන්නේ?

    අංක එක, අපි තේරුම් ගත යුතුයි අපේ ජීවිතයේ අරමුණ මොකක් ද කියලා. මම නම් සිතන්නේ සතුටින් ජීවත් වීම තමයි, අපේ අරමුණ විය යුත්තේ. එතකොට එන ප්‍රශ්නය සතුට මොකක් ද කියන එකයි. ධනවාදය තුළ නම් සතුට කියන්නේ හැකි තරම් පරිභෝජනයයි. සමාජවාදය තුළත් සතුට නිර්මානය වෙන්න පරිභෝජනය දායක වෙනවා. එහෙත්, එය බුද්ධිමත් පරිභෝජනයක් විය යුතුයි. හැබැයි, සමාජවාදය තුළ සතුට කියන්නේ පරිභෝජනය විතරක් නෙමෙයි. ආදරය, සහකම්පනය, සහෘදත්වය, බෙදාහදාගැනීම වැනි තවත දේත් එහි තිබෙනවා.

    ධනවාදය තුළ සමාජවාදී සංකල්ප වුණත් අහුලගෙන අලෙවි කරන්න පුළුවන්.

    දුක කියන්නේ සතුටේ ප්‍රතිවිරුද්ධ දෙයකට වඩා එහි ම තවත් පැතිකඩක් ය කියා තේරුම් ගන්න එකත් සමාජවාදය සඳහා වැදගත්. හරියට මරණය කියන්නේ ජීවිතයේ ම කොටසක් වගේ. ‍

    ‍මේ අවබෝධයට එන්න පුළුවන් නම්, අපට මහා ආශාවන් පසුපස හඹා යන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට උපුල් ශාන්ත සන්නස්ගල තරම් සල්ලි හම්බ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කොහොම හරි අනෙක් අය පාගාගෙන දුවලා ගිහින් ලොකු තැනක් අල්ලගන්න අවශ්‍යතාවක් ඇති වන්නේත් නැහැ.

    හැබැයි මේ එක්ක ම අපි මිනිස් අයිතිවාසිකම්, ශ්‍රමික හිමිකම්, සමාජ විෂමතා අවම කිරීම, නීතියේ පාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය වෙනුවෙනුත් අරගල කරන්න ඕනැ. මේ දේවලුත් මිළ දී ගන්න සිදු වන පරිසරයක සමාජවාදී ජීවිත වෙනුවෙන් වූ අරගලය අති දුෂ්කර වෙනවා.

    දෙවෙනි සිද්ධිය තමයි අනුර කුමාර දිසානායක සහෝදරයා මුහුණ දුන් රිය අනතුර.

    සමහරු අනුර සහෝදරයා ගමන් ගත් රිය ගැන කතා කරන්නේ හරිම කුහක විධියටයි. ඔහු ගමන් ගත් රිය අප නම් සිතන ආකාරයට නිතර ගමන් බිමන් යන ඔහු වැනි කෙනෙකුගේ භාවිතයට ප්‍රමාණවත් එකක් මිස, උවමනාවට වැඩි සුඛෝපභෝගී රියක් නෙමෙයි.

    සමහරු හිතනවා සමාජවාදය කියන්නේ පරිභෝජනයට විරුද්ධ දෙයක් කියලා. නැහැ. සමාජවාදය බුද්ධිමත් පරිභෝජනයට විරුද්ධ නැහැ. සමාජවාදය විරුද්ධ පරිභෝජනවාදයටයි. ඒ කියන්නේ භාණ්ඩ වන්දනාවටයි.

    සමාජවාදියෙක් වුණා ම කාර් එකක යන්න හොඳ නැහැ, කොණ්ඩෙ ජෙල් ගාන්න හොඳ නැහැ, ටයි කෝට් අඳින්න හොඳ නැහැ ආදී වශයෙන් හිතන ‍මෝඩ සමාජවාදයේ යුගය ඉවරයි.

    නාලා එන්න.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    මේ කියන දේ එච්චර පැහැදිලි නැහැ.

    රටක් එක්තරා ප්‍රමාණයකට සංවර්දනය උනාම සල්ලි පස්සේ ඕනවට වැඩ යන එක නිකම්ම නවතිනවා. මොකද මොන රස්සාව කරත් හම්බවෙන ප්‍රමාණයෙන් හොදින් ජීවත් වෙන්න පුළුවන් නිසා.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    කිකිළි කූඩුවට නාමල් අද ගිය එක ගැනත් මොනා හරි ලියපන්කො..:rofl::rofl::P

    10538458_10154386637935134_8344708710937365593_n.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචං බිංගු පුතා.. උඹට හොඳ වැඩේය. එළකිරියේ උඹට ඕනෑ හැටියට නටන්නට ඉඩදිය නොහැකිය. උඹ එළකිරිය නම් වූ උඹේ වෙබ් අඩවිය ගැන හිතාගෙන ඉන්නේ මොනවාදැයි මම හොඳින්ම දනිමි. උඹ එක එකාගේ අයිතීන් වෙනුවෙන් පෙනී හිටින්නට යන එක ඕනෑවට වැඩිය. උඹ හිතා ඉන්නා තරම් ප්‍රශ්න මෙහේ නොමැත. ඔය ඉතින් උඹ දන්නා තරමය.

    ශ්‍රී ලංකාවට එළකිරිය නම් වූ වෙබ් අඩවියක් ලබාදී ඇත්තේ සර්ව බලධාරී දෙවියන් වග නොදැන උඹලා බාල් නටති. සර්ව බලධාරී දෙවියන්ට එරෙහි වන්නට ගොස් සොක්‍රටීස්ට වහ බොන්නට සිදුවීම උඹ අසා නැතුවා විය නොහැකිය. ගැලීලියෝට දුරේක්‍ෂයත් අකුළාගෙන පැන යන්නට සිදුවීම ගැන උඹ අසා නැතුවා විය නොහැකිය. වෙන එකක් තියා මාටින් ලූතර්ට පවා මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නට සිදුවිය. එහෙව් සර්ව බලධාරී දෙවියන්ට උඹ වැනි 'කජු කිරි' කොල්ලෝ ගේමක් නැත. දෙවියන්ගේ කැමැත්ත මත සියල්ල සිදුවෙයි. කොච්චර කවුරු දැඟලුවද ලංකාවේ වෙබ් අඩවි වලට ප්‍රශ්න නැත. සුඛිත මුදිතය. සව්සිරෙන් වොරැඳී ඇත.

    බිංගු පුතා මෙය නොදැක්කා විය නොහැකිය. දැක්කත් නොදැක්කා වගේ උන්නාට හොඳ වැඩේය. එළකිරියේ බලන්නට ඕනෑතරම් ලස්සන එක එක දේවල් ඇත. දැන් සයිබරයද ඉස්සර වගේ නැත. ඉතින් ප්‍රේමය නම් මනරම් කවිකම උඹ දැක නැතුවා විය හැකිය. බුකියේද වෙනසක් නැත. තනිකඩ පොන්නයන් ආදර කන්දත් එහෙමම තිබේ. වැල සයිට් ගැන නං මට වඩා උඹ දනී. එහෙව් එකේ උඹ මේ මොන නාඩගමක් නටනවාදැයි මට නොතේරේ.

    උඹට පේන්නේම ඕනෑ නැති මඟුල්ය. රනිල්ගේ රෙද්දවල්, දේශපාලන රෙද්දවල් අපට වැඩක් නැත. ඉස්සර සාමාජිකයින් හයසීයක් ඉන්නා කාලයේ තිබුණ ත්‍රේඩ් ගාණම සාමාජිකයින් ලක්ෂ පහකට මදි කියා කියන්නේ උඹලාය. වෙබ් අඩවි වල වැල පිංතූර, වැල වීඩියෝ දැමීම වැඩක් නැත. ඒවා කිසිසේත්ම කතා නොකළ යුතු 'මහ ජරා' මාතෘකාය. ඉතින් උඹට කිසිම කටකවිසිරියාවක් නැත. ඉස්සර අපේ සිංහලයෝ ‍ෙදාට්ට පිලට යන්නට 'කක්කුස්සි' නොතැනුවෝය. උදැල්ලක් ගෙන සොබාසිරිය විඳිමින් ගත කළ ඒ විනාඩි කීපය, එළකිරි සාමාජිකයින්ට කොයි තරම් වටිනා වියහැකි දැයි උඹ හිතන්නේ නැත.

    මාතලනුත්, ටොක්ක මල්ලිත් මැරුණා. දැන් ඉවරය. උඹලා හොයන්නේම ඕනෑ නැති මඟුල්ය. මැරුණා නම් පින් පෙත් අනුමෝදන් කළා නම් ඉවරය. සයිබරයේ කිසිසේත්ම එවැනි මිනීමැරුමක් කරන ජාතියේ දේශපාලකයෝ නැත. උඹලා මොකක් කීවත් අපේ රටේ මිනිස්සු එය දනිති. විශේෂයෙන් එළකිරියේ එහෙම ඒවා ඇත්තේම නැත. තවත් වෙබ් අඩවි අරිනා එක හොඳය. දුප්පතුන් සල්ලිකාරයන් වෙන එකත් හොඳය. දෙක පාස් උනුත් ‍ෙදාස්තරලා වෙන එක හොඳය. එච්චර හොඳ ඒවාට එරෙහිව පිස්සු නටන්නේ උඹලාය. ඉතින් උඹට හොඳම වැඩේය. පිටරටවලින් එන සුදු මහත්වරුන්ව එළකිරියට ගන්නා එක ගැන උඹට 'පාන් දැයි' නොඅසාම බැරිය. උඹලා පැනලා දෙන්නට යන එක වැරැදිය. ආයෙත් ලංකාවේ සුදු බබාලා පවා ඉපදෙනු ඇත. ඉතින් උඹට ඉරිසියාය. අනික බිංගු පුතා උඹ හිතා ඉන්නේ උඹ පොඩි එකෙක් කියාය. උඹ පොඩි එකෙක් නම් ප්‍රශ්නයක්ද නැත. උඹ වටා ඉන්නා උන්ද හිතා ඉන්නෙ උඹ පොඩි එකෙකු කියාය. ඒත් උඹ දන්නේ තියා හිතන්නේවත් නැති තරම් දැන් උඹ ලොකුය. දැන් ඉතින් උඹ නිසා අපේ කිසිම මෙම්බරයෙකුට නිවනක් නැත. එව්වා උඹේ වැරැදිය.

    වෙබ් අඩවියක් කරන එක ලේසි වැඩක් නොවේ. ඇඩ්මින් සහ මොඩාලා වැනි මිනිසුන්ගේ හිත හොද හින්දා හොඳය. අනික් පොඩි උන් අතේ ගහන එක යන්තම් ඒ මිනිසුන්ගේ හිත්වලට නිවනකි. නැත්නම් උඹ නිසා එක්කෝ ඒ මිනිසුන්ගේ නහරයක් පුපුරලාය. ඒ තරමටම ඒ අය දැන් උඹට බය වී ඇත. උඹ මෙම්බර්ස්ලා බය කරනා එක මහලොකු කෙරුම්කාරකමක් යැයි සිතා සිටිනවා විය යුතුය. සාමාජිකයන්ගේ හිත් රිදවීම පවා අමනකමකි. උඹ හිතා මතා කළද නොකළද උඹ නිසා කාටත් මෙලෝ සිහියක් නැත. උඹට ඔහොම වෙන එක හොඳ වන්නේ ඒකය.

    උඹට තියෙන්නේ ඉරිසියාවකි. ඒ එක්කෝ උඹට ඉගෙනගන්ඩ බැරි වෙච්ච එකය. නැත්නම් ඩොකෙක් වෙන්න බැරි වෙච්ච එකය. උඹ ඉගෙනගත්තා නම් ප්ලේන්වල රවුම් යන්නට ඉඩ තිබුණේය. අර අහිංසක කොල්ලා හීනෙන් ඇවිදින එක ගැන උඹට ඉරිසියා ඇත. ඉතින් එහෙව් උඹට හොඳ වැඩේය.

    දැන් මේ කතාව නිමා කරමි. දැන් ඉතින් අප නං ගොඩය. බිංගු පුතා බෑන් කර දැමීම වනාහී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාතික අවශ්‍යතාවයි. එළකිරියට තිබුණු එකම ප්‍රශ්නයත් එයයි. දැන් ඒ ප්‍රශ්නය හමාරය. දැන් ඉතින් කා බී හැඳ පැලැඳ පුණ්‍යකර්මවල යෙදිය යුතුය. මෙහෙව් රටක අපි බොහෝ තෘප්තිමත්ය. බිංගු පුතාට හොඳම හොඳ වැඩේය. අපි ගොඩය. ලංකාවම ගොඩය. හැමෝම ගොඩය. ජාතියේ ආඩම්බරකාර තාත්තෙක් ඉන්නා වග උඹ නොදැන හිටිය එකට හොඳ වැඩේය.

    දැන්වත් උඹ හැදේවි යැයි අපි නොසිතමු. මක්නිසාදයත් උඹ වනාහී ඇට, ලේ, මස්, නහර නැති මනුස්සයකුට වඩා එහා ගිය එකෙක් නිසාය. උඹේ නෑදෑ හිත මිත්‍රයන් මොකෙක්වත් නැති නිසාය. උඹ උඹේ වැඩ කරගන්නේම නැති නිසාය. උඹ දැනට එළකිරියේ ජීවත්වන හොඳම ත්‍රස්තවාදියා, නරුමයා නිසාය. දැන් ඉතින් අපිටත් සතුටුය. අපේ ලොක්කාටත් සතුටුය. හැමෝටම සතුටුය.

    :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729

    :rofl::rofl::rofl:
     
    :rofl::rofl::rofl::rofl:

    නියම අදහස් ටික. උපුල් ජෝශප් ප්‍රනාන්දු ලියනවා වගේ තමයි. නියමට දීල තියෙනවා
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    මෙන්න හරවත් සංවාදයක්

    AnonymousJuly 31, 2014 at 9:10 AM
    අපි මේක මේ විදියට සරල තර්කයක් ගොඩ නගමු.මම පාවිච්චි කරන්නෙ රු 4500 කට ගත්ත ෆෝන් එකක්.ඒකෙන් පුලුවන් කතා කරන්න විතරයි.දැණ් ෆෝන්වලින් කරන්න බැරි ඇදුම් මදින එක විතරයිනෙ.මගෙ ෆෝන් එකෙන් අමතර දේවල් කරන්න බැරිවුනා කියල මට දුකක් නෑ.මගෙ අවශ්‍යතාවය ඉටුවෙනව.මට ඇපල් ෆෝන් භාවිතා කරන්න බැරිත් නෑ .
    මම ෆුට් සයිකලේ යනව ටවුමට.ඒ දුර යන්න බයික් එකවත් භාවිතා කරන්නෙ නෑ.ඒ වගේම අනෙක් දේවලුත් ඉතා අරපිරිමැස්මෙන් භාවිතා කරනවා.හැම දේකින්ම උපරිම ප්‍රයෝජන ගනිමින්.
    මම රු 200 ට ආප්ප කන්නෙ නෑ.මට එහෙම කන නම් සල්ලිත් නෑ.ඒත් ඒ වගේම ආප්පයක් ඊට වඩා අඩු මුදලකට ගමේ කඩෙන් කනව.කොලිටිය එකයි.

    දැන් මේක සමාජයට ආදේශ කළොත් අප හඹා යන්නෙ අනවශ්‍ය භාන්ඩ හා සේවායි.අප ලබන්නෙ අනවශ්‍ය අධ්‍යාපනයක්.ධනවාදය තුල හැම එකාම දොස්තරල ඉන්ජිනේරුවො වෙන්න ඕන.මේ ගෙදර එකා මොකක් හරි කෝස් එකක් කළොත් අල්ලපු ගෙදර එකාත් කරනව.නැත්නම් ඌට පැවැත්මක් නෑ.සමාජ අවශ්‍යතාවය පරිදි ඉගෙන ගන්නවනම් වැඩි දෙනෙකුගෙ වෙහෙස අඩුවෙනව.යම් විශයක් ඉගෙන ගන්න ආස එකා ඒක ඉගෙන ගන්නව .ඌට විශේෂ වන්දනාමාන කිරීමක් නෑ.
    මේක නිකම් සුපර් ස්ටාර් තරඟයක් වගෙයි.එකෙක් ගොඩයනවා දස දහස් ගනනකගෙ කඳුලු දහඩිය මතින්.

    Reply
    Replies

    AnonymousJuly 31, 2014 at 10:00 AM
    හැමෝටම අවම වශයෙන් කන්න අඳින්න ඉන්න තැනක් ඕන නේ. සමාජ අවශ්‍යතාවය මත පමණක් ඉගෙන ගත්ත කියමුකෝ. ලංකාවේ තේවතු වල දළු කඩන්න මිනිස්සු ඕනනේ. ඉතිං මම ඉගෙන ගන්නේ එතනට අවශ්‍ය දේ විතරයි.යන්තම්වත් ලියන්න බැරි නිසා මට කංකානම් කෙනෙක් වෙන්නවත් බෑ කවදාවත්. මගේ පඩිය දවසට 500. දැන් කොහොමද කියන්නකෝ මගේ අවම අවශ්‍යතා ටිකවත් කර ගන්නේ.

    BTW වතුවල ළමයි ඉගෙනගෙන වත්තේ කාර්යාල වලම වැඩ කරනවා. ශ්‍රමිකයන් සොයා ගැනීම නුදුරු අනාගතයේම ලොකු ගැටළුවක් වෙන බව තමයි පේන්න තියන්නේ.

    AnonymousJuly 31, 2014 at 11:54 AM
    දැනුම පිළිබඳ මිත්‍යාව පුපුරුවා හළ යුතුයි.රැකියාවල විශමතා අහෝසි කර කෙටි කාලීන පුහුණුවක් අවශ්‍ය රැකියා වල වැටුප් හා දීමනා සමාන කළ යුතුයි.සාපේක්ෂ දිගුකාලීන පුහුණුවක් අවශ්‍ය දොස්තර ,ඉන්ජිනේරු වැනි රැකියා සඳහා යාමට කෙටිකාලීන පුහුණුව ලද අයට උපරිම ධෛර්ය දිය යුතුයි.මේ දෙකේද බමුණු පරතරයක් නොතිබිය යුතුයි.අවශ්‍ය නම් රැකියා මාරු කිරීමට අවස්ථාව තිබිය යුතුයි.ඕනෑම කෙනෙකුට දක්ෂතාව මත උසස්වීමේ අවස්ථා දිය යුතුයි.දැනුම නොමිලේ ඕනෑම කෙනෙකුට ලබාගත හැකිවිය යුතුයි.
    ඔබේ තේ වතු උදාහරණය මෙතනට ගැලපෙන්නෙ නෑ.මේක ලොකු සැලැස්මක්.ලොකු අධ්‍යනයකින් පසු කළ යුත්තක්.සේරටම කලින් වැඩවසම් මානසිකත්වය දුරලන්න ඕන.අපේ රැකියා සකස් වෙලා තියෙන්නෙ වැඩවසම් යුගයේ අවශ්‍යතාවලට.අඩුගානෙ ධනවාදයටවත් නොවෙයි.

    AnonymousJuly 31, 2014 at 12:41 PM
    තේ වත්තේ උදාහරණය ගත්තේ මට තේරෙන විදියට. හොඳයි ඒක ගැලපෙන්නේ නෑ කියමුකෝ. දැන් ඉතින් වැඩවසම් මානසිකත්වය දුරලන එක වගේ ලොකු දේවල් එක පාර කරන්න අමාරුයි නේ. ප්‍රයෝගික තලයේදී මේ වෙනස්කම් කොහොමද පටන් ගන්න ඕන. මම අහන්නේ මේ සමාජයේ පහලම තලයේ ඉන්න මිනිහෙක් කොහොමද පටන් ගන්න ඕන? මට තේරෙන විදියට ගොඩ යන්න try කරන එක ඔබලා කියන විදියට වැරදියි වගේ හැඟෙන නිසා මම අහන්නේ. මම නම් කරන්නේ අපි තේ කඩන කම්කරුවා උදාහරණයකට

    1. ඊගාව උසස්වීම ලබන්න අවශ්‍ය දැනුම ලබා ගෙන ඊට පස්සේ කංකානම් කෙනෙක් වෙනවා.
    2. වත්තේ වැඩ ඉවර උනාම තව අමතර තැනක උදලු ගාල කීයක් හරි හොයා ගන්නවා.
    3. අමාරුවෙන් වැටිලා ඉන්න පුළුවන් ගෙයක් හදා ගන්නවා.
    4. ළමයින්ට උගන්නන්න පුළුවන් තරමට වියදම් කරනවා. කුකුල් කූඩු පන්ති වලට තමයි මට ළමයි යවන්න වෙන්නේ.
    5. ළමයින්ව කංකානම් කමෙන් ඉහල ලෝකයට තල්ලු කරනවා.

    මෙහෙම කරාම ප්‍රශ්න දෙකක් එනවා.

    1. වත්තට කම්කරුවෝ නැති වෙනවා.
    2. සමාජවාදයට ලොකුම හතුරුකමක් කරනවා කියලා ඔබලා කියනවා.

    මම කරන වැරැද්ද සහ මට මගෙන් සමාජවාදය පටන් ගන්න කල යුත්තේ කුමක්ද කියල පැහැදිලි කරන්න.

    AnonymousJuly 31, 2014 at 2:54 PM
    // රැකියාවල විශමතා අහෝසි කර කෙටි කාලීන පුහුණුවක් අවශ්‍ය රැකියා වල වැටුප් හා දීමනා සමාන කළ යුතුයි.සාපේක්ෂ දිගුකාලීන පුහුණුවක් අවශ්‍ය දොස්තර ,ඉන්ජිනේරු වැනි රැකියා සඳහා යාමට කෙටිකාලීන පුහුණුව ලද අයට උපරිම ධෛර්ය දිය යුතුයි.//

    දියුනු රටවල් වල කොහොමත් වැටුප් පරතරය අඩුයි. අනික වැටුප තීරණය වෙන්නේ උගත් කම උඩ විතරක් නෙවෙයි කොච්චර කට්ට කන්න වෙන ජොබ් එකක්ද කියන එකත් උඩ. ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙකුට සමහර විට දොස්තර කෙනෙකුට වඩා හම්බ වෙන්න පුලුවන්.

    දැන් අයිඩියල් ධනවාදී ක්‍රමයක් යටතෙ උනත්, මේක ඉබේම බැලන්ස් වෙන්න ඕනෑ. එක ජොබ් එකකට මිනිස්සු අඩු නම්, ඒකෙ පඩි ඉබේම ඉහල යනවා. එතකොට රස්සාවට අලුතෙන් මිනිස්සු එන්ටර් වෙලා ඕක ඉබේම බැලන්ස් වෙනවා. මේක ලංකාවෙ ක්‍රමේට වඩා හොඳයි, සමහර රස්සා වලට එන්ටර් වෙන්න පුලුවන් මිනිස්සු ගානට කෘතිම කෝටා හැදිල තියන.

    හැබැයි ප්‍රයෝගිකව මෙහෙම සිස්ටම් එකක ප්‍රශ්න නැත්තෙ නෑ. දැන් ගොඩක් දියුනු රටවලට දොස්තරල ඉංජො ලංකාවෙන් ගෙන්න ගන්න වෙලා තියෙන්නෙ එහෙම දිග කාලයක් වියදම් කරල ඉගෙන ගන්න ලොකු ආර්තික ඉන්සෙන්ටිව් එකක් ඒ රටවල උන්ට නැති නිසා.

    // මෙහෙම කරාම ප්‍රශ්න දෙකක් එනවා.
    1. වත්තට කම්කරුවෝ නැති වෙනවා. //

    දැං ලංකාවෙ ඕක වෙලා නෙ තියෙන්නේ. මම කියන්නෙ මේක අපි සතුටු වෙන්න ඕන දෙයක්, ඒකෙන් කියන්නෙ දැං තියන සැලරි ස්කේල් වලට තව දුරටත් කම්කරු ජොබ් කරන එක ඒ මිනිස්සුන්ට ඇට්‍රෑක්ටිව් නෑ කියලයි. මේකෙත් රෝං යන පැති තියෙනවා පැරා කියන විදියෙ බොරු පරිභෝජන වැලියු එකකට සම්බන්ද - දැන් හවුස් මේඩ් කෙනෙක් ගන්න ගාන හොයන්න අමාරුයි ටවුමක රෙදි කඩේක ගෑනු ලමයෙක්ට වියදම් කැපුවම, සමහර විට ඒ ලමයි කරන්නෙ අතින් කාල හරක් බලනව වගේ වැඩක්. ඒත් ඒ ලමයි කැමතියි ලස්සනට ඇඳගෙන හෑන්ඩ්බෑග් එකක් අරන් බස් එකක නැගලා උදේ ටවුමෙ රස්සාවකට යන්න. මේකෙන් ඇත්ත වාසිය වෙන්නෙ ඒ ගෑනු ලමයින්ට නෙවෙයි මුදලාලිල ට.

    Reply
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    Thotath penne ranilge pukamai neda.ane yako.

    මේ ලියුම්කරු රනිල් සන්නස්ගලගේ tuition පන්තියකට ගිහිපු photo ටිකක් දැකල ධනවාදී අර්ථක්‍රමය තුල ඇති ලක්ෂණයක් දැකල ඒ ගැන විවේචනය කරලා තියෙනවා. අසීමිත තරගකාරිත්වය, වෙලදපොලේ භාණ්ඩ පසුපස යාම, සල්ලි පසුපස යාම, වර්තමාන අද්යාපන ක්‍රමය වගේ දේවල් ප්‍රස්නකරල තියෙනවා. ඒ සදහා සමාජවාදී විකල්පයක් නිර්බයව ඉදිරිපත් කරලා තියෙනවා. w3lanka comments ටික බැලුවහම හුගක් කට්ටිය ඒ ගැන පක්ෂ විපක්ෂව අදහස් දක්වල තියෙනවා. සමහරු එක ප්‍රබලව ප්‍රස්නකරල තියෙනවා.

    ඔයගොල්ලොන්ට පෙන්නේ මතුපිටින් බලල රනිල් ගැන බැනල දාපු නුලක් විදියට පමණයි. ඉතින් අඩනවා. එතනින් එහාට හිතන්න බැහැ. හිතන්න ත්රෙන්නෙත් නැහැ.

    w3lanka site එකේ comments දාපු කට්ටිය යමක් කමක් තේරෙන බුද්දිමත් කට්ටිය (එතන මෝඩයොත් නැතිව නෙවි). උන් අඩෝ උබ මොකද රනිල් ට බනින්නේ? මහින්දට විතරක් බැනපන්කෝ........කියල ගොන් පාර්ට් දන්නේ නැහැ.
    :rofl::rofl:
     
    :D