රනිල්ගේ න්‍යායපත්‍රය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආ බයියො ටික එයි මරාගෙ පුක් ෂෝදනය කරන්න. හොර මරාට රට ආයෙ දෙමු. ඌට මේක ලියලම දෙමු. ඊට පස්සෙ බැරියෑ මේ ඉන්දියව යට තියන සූප්පු කොරපු අඹ ඇටේ වගේ එක චීනෙන් එල්ලන්න සාටකෙන් ගැටගහල

    ලක්ශ 17ක් දීල මිනිස්සුන්ට මගී ආවරනයක් සෑදීම වැරදියි....ඒත් පොන්න රනිල රෝසිට රෙන්ඩ ලක්ශ 57ක් දීල කක්කුස්සියක් හදපු එක හරි වැඩක්..ඕන්න ඔකයි පොන්න unp බැල්ලියන්ගෙ නිරුවත..
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,629
    13,328
    113
    ලක්ශ 17ක් දීල මිනිස්සුන්ට මගී ආවරනයක් සෑදීම වැරදියි....ඒත් පොන්න රනිල රෝසිට රෙන්ඩ ලක්ශ 57ක් දීල කක්කුස්සියක් හදපු එක හරි වැඩක්..ඕන්න ඔකයි පොන්න unp බැල්ලියන්ගෙ නිරුවත..

    එරෝසන් ප්ලීස් මෙය දුටු වහාම rochel එකවුන්ට් එකන් මගේ ත්‍රෙඩ් එකට කමෙන්ට් එකක් දන්න
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    යකෝ යටි මඩි ගහන්න ඒවා උගේ තාත්ත හම්බකරපුවද..අනික යටි මඩි ගහල රටේ දේවල් හදන්න මහින්දය ඕනෙද..උබල මාර විදියට බන් කතා කරන්නේ..කැපුවත් මහින්ද කියන මානසිකත්වේ ඉන්නේ නැතුව ඇත්ත ඇති සැටියෙන් දැකපන්..තොගේ මහින්දය 3 වෙනි පාර අවනම් 2022 වෙද්දී බලාගන්න තිබ්බ ලංකාවට වෙන දේ..පාරවල් ටිකයි උස බිල්ඩින් ටිකක් එක්ක බඩගින්නේ මැරෙන්න යන හිගන්නො ටිකකුයි රජ පවූලකුයි උන්ගේ පස්ස ලොවන දිල්වාලෙලා වගේ ගොබ්බයො ටිකකුයි විතරක් එදාට ඉතුරු වෙයි..

    ඉතින් බන් දෑන් ඈවිල්ලා ඉන්න එවුන් කරල තියෙන්නේ මොනවද? හෙට අනිද්දට රටේ මිනිස්සුන්ට හිගා කන්න තමා වෙන්නේ. වාර 45000 ඈලෝසියස් පගාව දිලා තියෙනවාලු. ඒවායේ ප්‍රතිපල තමා හෙට අනිද්දට මිනිස්සුන්ට විදින්න වෙන්නේ. ආයේ යු ඈන් පී එකේන් රහත් වෙච්ච කෙනෙක් ඉල්ලුවත් මම නම් දෙන්නේ නෑ. මහින්දයා හොරා කියලා ආපු එවුන් රටට කෙලෝලම දෑම්මා. උන් කට ඈරියොත් කියන්නේ බොරු. මහින්දයගේ පාරවල් ටිකයි, වරයවල් බිල්ඩින් හරි තියෙනවා. මුන්ගේ මොන්වද බන් තියෙන්නේ අවුරුදු 3 කට පස්සෙත් පෙන්නන්න. මහ බෑන්කුව කාපු එක විතරයි නේ. දෑන් රටේ තියෙන්නේ හිගන්නු ටිකකුයි රෝයල් එකේ ප්‍රකෝටිපති හොරු සෙට් එකකුයි විතරයි
     
    Bobcat123

    Junior member
  • Jan 11, 2016
    22
    3
    8
    :yes:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    උදාහරණයක් විදිහට මේ පින්තූරෙ තියෙන කෙහෙල් කොලේ බස් නැවතුමට ලක්ෂ 17.5k

    ඕවනම් මොනවද ආයිබෝං....
    රෝසිගෙ කක්කුස්ස රෙපෙයාර් කොරන්න විතරක් රුපියල් ලක්ෂ 57 ක්
     
    namal sunil

    Member
    Jun 20, 2018
    5
    0
    0
    “කාමේසු මිච්ඡාචාරා……..” සික්ෂාපදය පලුදු වීම .
    ස්පර්ශය ඉවසයි
    රාගසිතින් කෙලිකවට කම් කරයි
    රාගසිතින් අසින් අස බලා කතාකරයි
    රාගසිතින් කටහඩ අහගෙන සිටියි
    රාගසිතින් පෙර ..... සිහිකරමින් සිටියි
    පන්ච කාමය විදින අය (යුවලක්) දැක , කාම සම්පත් සිහිකරයි
    https://youtu.be/bWdhsYC7TvI?t=3911
    SHARE MORE AND MORE TO YOUR FRIENDS TO MAKE THE WORLD A BETTER PLACE
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දගෙයි, රාජපක්ස පවුලෙ අයගෙයි, වීරවන්සලගෙ හොර වැඩ අල්ලන්න තාම බැරි උනේ ඇයි? උදාහරණයක් විදිහට මේ පින්තූරෙ තියෙන කෙහෙල් කොලේ බස් නැවතුමට ලක්ෂ 17.5k නාස්ති කලා කියන එක
    bana5.jpg

    මට නම් දැන් මේ යන පාර ටිකෙන් ටික පැහැදිලි වෙනවා. රනිල් හදන්නේ SLFP එක බෙදල කඩල තමන්ගෙ UNP බලය තහවුරු කරගන්න.

    10342988_1069691163048379_2292650458051685193_n.jpg

    උඹලට මොකද හිතෙන්නෙ? මහින්දගෙ හොරකම් අල්ලන්න හොරවෙන හේතු මොනවද?

    :lol::lol::lol::lol::lol: තොට සතුටුයිද දැන් , ලක්ශ 17.5 දිල බස් හොල්ට් එක හදපු එක වැරදීනම් , තොපේ රෝසිට රෙන්ඩ ලක්ශ 57ක් දිල හදවපු කක්කුස්සිය හොදද...
     
    Last edited: