Aru kollo gahaddi mekita gahanne kawuda ???



ඇය සිංහල බෞද්ධ කුල කාන්තාවක්.ඒක අපි අගය කල යුතුයි.නමුත් ශීරන්ති වික්‍රමසිංහට බෞද්ධයන් පේන්න බෑ.වමනේ යනවා කියන්නේ.
1970-1995 කාලයේ රනිල් ඉතාම කඩවසම්.හරියට චිත්‍රපට නලුවෙක් වගේ.නමුත් ඒ කාලේ මහින්ද රිලා මොටෙක් වගේ.නමුත් දැන් රනිල් වේෂ නිරූපනය කරන්නේ නෑ.කොන්ඩය ඩයි කරන්නේ නෑ.ඒක නිසා එතරම් පෙනුමක් නෑ.මහින්ද හැත්තාව පැනලත් කොන්ඩය කලුයි.සුදු කෙස් නෑ.මාර මේකප් තට්‍ටුවක් දාගෙන ඉන්නේ. ඒක නිසා ප්‍රසන්නව ඉන්නවා.මේක නිසා මේකප් ෆේස් එකත් එක්ක රනිල්ගේ සවභාවිකමුහුන සංසඳන කරන්න හොඳ නෑ.




ඒ පාර උඹ එකිට කියලා ළමයෙක් හදා ගන්න ද යන්නේ
