රනිල්ගේ පනතට තක්කඩි ජෙප්පෝ දැලේ...

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,724
    4,607
    113
    ජේ ආර්ගෙ බෑනා රනිල් ගෙනාපු Law නිසා ජූනි 30ට කලින් හැම අවුරුද්දෙම වත්කම් වාර්තා ප්‍රසිද්ද කරන්න ඕන මහජනයට බලාගන්න.යුඑන්පි කොහොමත් චන්දෙන් විසිවෙන බව දැනගෙන 2024 ඕක පාස්කරේ. මේ ‍යන විඩිහට ආන්ඩුපක්ශෙ උන් ඊලග ආන්ඩුවෙන් මේ වත්කම් විශමතා මත හිරේදානවා ණඩු අහනවා හෙන කට්ටක් කන්න වෙන්නෙ
    ඔච්චර ගොඩකට හිරගෙවල්වල ඉඩනැතිනිසා කොරෝන වලට දැම්ම වගෙ වෙන building කුලියටත් ගන්න වෙයි