ජනතාවට කොකා පෙන්නලා, බලය පිනට හෝ බලෙන් ගන්න බෑ මිත්‍රයා..
මිනිස්සුන්ට පාලන ක්‍රමය එපා වෙලා තිත්ත වෙලා කියන එක අරගලයෙන් පෙන්නුවා.
මුන් උරගා බලන්න බයට චන්දෙ කල් තිබ්බා. එදා මිනිස්සු වෙනුවෙන් පාරට බැස්ස මිනිස්සු එකතු වෙලා ඉන්නවා මිනිස්සු අතරින්ම කෙනෙක් ගෙනල්ල රට භාර දෙන්න. මිනිස්සු වෙනුවෙන්ම කතා කරන මනුස්සයෙක් රටේ නායකයා කරන්න... අන්න එදාට වහගන්න හදන හෙළුව සේරම රට මෙතෙක් කරපු පාහාර දේශපාලුවන්ගේ අවසානය කියල ඉතිහාසයේ ලියවෙයි...

රනිල්ගේ රැලියට මාතරින් එක පුද්ගලයෙක් වත් නැ, සියලු බස් කුරුවිට ප්‍රදේශයෙන් රැගෙන ආ බව පුද්ගලයන් පවසන විඩියෝ සමාජ මාධ්‍යයේ.

🫣

------
Post added on Jun 30, 2024 at 9:52 PM
මුන් ව ගාල්ලේ ට්‍රිප් එකක් එක්කගෙන ගිහින් ද කොහෙද, මුහුදු හුලන් වදින සනීපෙට රනිල්ව ජනාධිපති කරන්න හිතෙනවලු...

------
Post added on Jun 30, 2024 at 11:49 PM